පා ගමන....

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    පළමු දිනය සාර්ථකව නිමාවට පත් විය..

    :):):):):):):)

    12249912_735279293243973_2472039819268902540_n.jpg

    12247094_735279366577299_7785919754832780723_n.jpg

    12274739_735279583243944_6909774042162591828_n.jpg

    12243197_735279679910601_1689737331531853490_n.jpg

    12243303_735279829910586_6360915284238061093_n.jpg

    12249609_735279853243917_7551745437260219164_n.jpg

    12289629_735280436577192_5942269959541983393_n.jpg

    12289695_735305156574720_5428608288494986010_n.jpg

    12294783_735305296574706_3175134323856629558_n.jpg

    12240076_735305323241370_3184327602079359321_n.jpg

    12250067_735305353241367_6888347565653877526_n.jpg

    12241372_735305406574695_6415461821455055190_n.jpg

    12295310_735305489908020_8418712865367132928_n.jpg

    12299380_735305676574668_8855543771636417184_n.jpg
     
    • Like
    Reactions: waligamaya

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    නිදහස් අද්ද්‍යාපැනයට ජය වේවා. දිනු දේ රැකගමු.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝහ්.උඹලා IESL එකත් වහන්නද කල්පනාව.එතකොට ඉන්ජොන්ට චාටඩ් එක දෙන්නේ අහවල් ආයතනයෙන්ද .
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩෝහ්.උඹලා IESL එකත් වහන්නද කල්පනාව.එතකොට ඉන්ජොන්ට චාටඩ් එක දෙන්නේ අහවල් ආයතනයෙන්ද .

    IESL එකෙත් දැන් ඉන්ජිනියරින් පටන් අරන්නේ ෆුල් ටයිම්, එක නිසා වෙන්න ඇති:cool:....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ පව් ගුණරත්නම් ලොක්කාට පට්ට කඩේ යාමක් නේ උබලා කරන්නේ ඉස්සෙල්ලාම jvp එකෙන් පුක්ෂණ වුනා ලජ්ජා නැති කමට දැන් පෙරට්ටෝ අතින් පුක්ෂණය වෙනවා

    අවිශිබමය දීපන් ළමයෙකුට :lol:
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන්න කියනවට වඩා ඒවගෙ ගුනාත්මක බව වැඩි කරන්න රජයේ බලයලත් ක්‍රියාකාරී ස්වාධීන ආයතනයක් (මුදලට යට නොවෙන ) පිහිටුවන එක වඩා හොඳයි කියලයි මම හිතන්නෙ. ඒවගෙ ප්‍රමිතිය හොඳ නැත්නම් වහල දාන්න ඕනෙ ඊට පස්සෙ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැනටත් ලංකාවෙ බහුතරය අමාරුවෙන් ජීවිතය ගැටගහගන්න මිනිස්සු. බහුතරය අමතක කරලා තියෙන සුළුතරයක් වෙනුවෙන් විතරක් පෞද්ගලික විශ්වවිද්‍යාල අරින එක අසාධාරණයි. තියෙන එකාට හරි නෑති එකාට ? නෑති එකාට ආණ්ඩුවෙ ඒවා තියෙනවනේ කියලා අත පිහිදගන්න බෑ මොකද එකම සුදුසුකම් තියෙන එක ළමයෙක් උසස් අධ්‍යාපනයෙන් හැලෙන්නත් අනිකා ඉගෙනගෙන උඩට යන්නත් සල්ලි තියෙන එක යොදාගන්න එක කොච්චර දුරට හරිද ? දැනට කරන්න ඕනේ රාජ්‍ය විශ්වවිද්‍යාල ටික ශක්තිමත් කරන එක. වැඩිපුර ළමයි ගන්න එක. ලංකාවෙ අදායම් මට්ටම් වැඩිවෙලා බහුතරයකට ඕවාට යන්න පුළුවන් වෙච්ච කාලෙක ඔන්න ඕවා දැම්මට කමක් නෑ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කුහක නොවී ඉගනගනිල්ලා. සල්ලි තියෙන එකා එහෙම ඉගන ගනී, උනන්දුව තියෙන එකා ඒ ලෙවෙල් කරලා විශ්ව විද්‍යාලේ ගිහින් ගොඩ යයි. :growl:

    ඇයි බන් මුන් ඔච්චර කුහක? කවුරු කොහෙන් ඩිග්‍රිය ගැහුවත් ජොබ් දෙන්නේ කොම්පැනි ඉන්ටර්විව් කරලා.:dull:

    ඉතින් මේ හාල් පාරුවෝ පාරවල් දිගේ ලගින වෙලා ඉංග්‍රීසි ටික හදාගෙන , නියම පෞර්ශයක් එක්ක පලයල්ලකෝ ඉන්ටවිව් එකකට. :lol::lol:

    ප්‍රයිවට් කරපු එකා පෙන්දෙක් නම් උන්ට පිනට ජොබ් දෙන්නේ නැහැ.:no::no: ඇයි යකෝ ඉගන ගන්න එක මානව අයිතියක් ප්‍රමිතියකට අනුව නියමිත ක්‍රෙඩිට් අවර්ස් ටික කවර් වෙලා වැඩකාරයෝ ටිකක් කොහෙන් එලියට ආවත් රටක් විදිහට ආඩම්බර වෙන්න ඕනා අපි :cool:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් පයින් ගියා කියල ඕක ලැබයිද :lol:. කුමාර් ගුණරත්න නම් සැපට හිරේට වෙලා ඉන්නවා. මුන් ගොන් යක්කු වගේ පාරවල් දිගේ බඩගානවා. :lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුහක නොවී ඉගනගනිල්ලා. සල්ලි තියෙන එකා එහෙම ඉගන ගනී, උනන්දුව තියෙන එකා ඒ ලෙවෙල් කරලා විශ්ව විද්‍යාලේ ගිහින් ගොඩ යයි. :growl:

    ඇයි බන් මුන් ඔච්චර කුහක? කවුරු කොහෙන් ඩිග්‍රිය ගැහුවත් ජොබ් දෙන්නේ කොම්පැනි ඉන්ටර්විව් කරලා.:dull:

    ඉතින් මේ හාල් පාරුවෝ පාරවල් දිගේ ලගින වෙලා ඉංග්‍රීසි ටික හදාගෙන , නියම පෞර්ශයක් එක්ක පලයල්ලකෝ ඉන්ටවිව් එකකට. :lol::lol:

    ප්‍රයිවට් කරපු එකා පෙන්දෙක් නම් උන්ට පිනට ජොබ් දෙන්නේ නැහැ.:no::no: ඇයි යකෝ ඉගන ගන්න එක මානව අයිතියක් ප්‍රමිතියකට අනුව නියමිත ක්‍රෙඩිට් අවර්ස් ටික කවර් වෙලා වැඩකාරයෝ ටිකක් කොහෙන් එලියට ආවත් රටක් විදිහට ආඩම්බර වෙන්න ඕනා අපි :cool:

    එක නම් ඇත්ත බන්. interview වලට ගියාම දැන් රජයේ උන්ට වැඩිය private උන්ව ගන්නේ. මොකද උන්ට හොදට English පුළුවන් , අනික private uni වල උන් පාරවල් දිගේ බඩගාලා lectures කට් කරන්නේ නැති හින්ද දන්නවා හොදටම වැඩ පුළුවන් කියල. අනික දැන් වැඩ පුලුවන්ද බලලානේ ගන්නේ interview එකේදී. එතකොට නිකන්ම හැලෙනවා රජයේ කැම්පස් වල උන්ව.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැනටත් ලංකාවෙ බහුතරය අමාරුවෙන් ජීවිතය ගැටගහගන්න මිනිස්සු. බහුතරය අමතක කරලා තියෙන සුළුතරයක් වෙනුවෙන් විතරක් පෞද්ගලික විශ්වවිද්‍යාල අරින එක අසාධාරණයි. තියෙන එකාට හරි නෑති එකාට ? නෑති එකාට ආණ්ඩුවෙ ඒවා තියෙනවනේ කියලා අත පිහිදගන්න බෑ මොකද එකම සුදුසුකම් තියෙන එක ළමයෙක් උසස් අධ්‍යාපනයෙන් හැලෙන්නත් අනිකා ඉගෙනගෙන උඩට යන්නත් සල්ලි තියෙන එක යොදාගන්න එක කොච්චර දුරට හරිද ? දැනට කරන්න ඕනේ රාජ්‍ය විශ්වවිද්‍යාල ටික ශක්තිමත් කරන එක. වැඩිපුර ළමයි ගන්න එක. ලංකාවෙ අදායම් මට්ටම් වැඩිවෙලා බහුතරයකට ඕවාට යන්න පුළුවන් වෙච්ච කාලෙක ඔන්න ඕවා දැම්මට කමක් නෑ

    සුළුතරයක් ඉන්නේ රජයේ කැම්පස් වල යකෝ දැන්. ගොඩක් උන් දැන් private uni වලට යන්නේ. ඕන තරම් දැන් banks වලින් උනත් ණය දෙනවා. රස්සාවක් කරන දවසක පඩියෙක් කැපෙන්නේ. රජයට බරක් නැත. රටේ මිනිස්සුන්ගෙන් ඉගෙනගෙන රට පනින්නෙත් නැත. එහෙම පැන්නත් රටට බරක් නැත.:lol:
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සුළුතරයක් ඉන්නේ රජයේ කැම්පස් වල යකෝ දැන්. ගොඩක් උන් දැන් private uni වලට යන්නේ. ඕන තරම් දැන් banks වලින් උනත් ණය දෙනවා. රස්සාවක් කරන දවසක පඩියෙක් කැපෙන්නේ.
    උඹ කොහෙද බන් ඉන්නේ ? :lol: පොඩ්ඩක් කාමරෙන් එළියට බැහැලා රට ඇතුළට ගිහින් ඇවිදලා බලපන් මිනිස්සු ජීවත්වෙන හැටි. හැමතැනම උඹ හිතන් ඉන්නව වගේ කොළඹ නෙමෙයි. රටෙන් කාලක් ජීවත් වෙන්නෙ දවසට දෙසිය පනහට අඩුවෙන්, මිලියන 1.5 ක් සමෘද්ධියෙන් ජීවත්වෙන්නේ. උන්ට මොන ප්‍රයිවට් කැම්පස් ද ? මොන බැංකු ණයද ? උන් බලන් ඉන්නෙ උන්ගෙ ළමයින්ට හොදට උගන්නලා තැනකට ගේන්න. උන්ව ළකුණෙන් දෙකෙන් මිස් උනොත් උඹලාව වගේ ප්‍රයිවට් කැම්පස් එකට වද්දගන්නෙ නෑ. කෙළින්ම වල් අලි එක්ක හේනේ