පා.ම. මලිත් ජයතිලක

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පා.ම. මලිත් ජයතිලක

    මලිත් ජයතිලක කියලා ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රී කෙනෙක් ඉන්නවා සන්ධානේ. බණ්ඩාරගම පැත්තේ ඉන්නේ. පොර ගැන දන්න එවුන් ඉන්නවද?

    https://www.parliament.lk/component/members/viewMember/3278

    sA6dfxv.jpg
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මහින්ද සර්ට 2014 දි මැතිවරණය පරාජය විය හැකි යැයි විශ්ලේෂණයක් කරපු පොතක් ගෙනත් දුන්නා. ඒ කියපු කරුණු ගොඩක් ඇත්ත උනා. සිරිසේන ට සපෝට් කරන්න ගියා මිනිහා අපේ අය ගණන් ගත්තේ නැති නිසා. නාරහේන්පිටියේ නිතර ගැවසුනා අමාත්‍යංශේ,ආයතනේ.
    සිරිසේන සලකන්නේ ඒකයි
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹ මේ මන්ත්‍රි ගැන දන්නවද. පොර ගැන ගොඩක් අය මුකුත් දන්නේ නැහැනේ.

    අම්බෝ පට්ට බඩු කාරයා.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පොර දේශපාලනේට ආවේ කොහොමද? කොහෙන්ද? උඹ ‘‘අපේ අය“ කියලා කියන්නේ කාටද?

    මහින්ද සර්ට 2014 දි මැතිවරණය පරාජය විය හැකි යැයි විශ්ලේෂණයක් කරපු පොතක් ගෙනත් දුන්නා. ඒ කියපු කරුණු ගොඩක් ඇත්ත උනා. සිරිසේන ට සපෝට් කරන්න ගියා මිනිහා අපේ අය ගණන් ගත්තේ නැති නිසා. නාරහේන්පිටියේ නිතර ගැවසුනා අමාත්‍යංශේ,ආයතනේ.
    සිරිසේන සලකන්නේ ඒකයි
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    පොර දේශපාලනේට ආවේ කොහොමද? කොහෙන්ද? උඹ ‘‘අපේ අය“ කියලා කියන්නේ කාටද?

    අපේ අය කියන්නේ කවුද කියලා නම් විදියට කියන්න බෑ. මෙහෙම කියන්නම්. මහින්ද සර්ව ආරක්ෂා කරන විදේශීය බලවේග වලට ළංවීමට නොදෙන දේශීය බලවේග. මලින් කවි ලියාගෙන, පොත් ලියාගෙන උන්නු මිනිහා. 2014 අගභාගේ ඡන්දෙට දැන්ම ගියොත් පරාදයි කිව්වා. විශ්ලේශණ ගෙනාවා... එයාව ගණන් ගත්තේ නෑ.

    ඔය මනුස්සයා ඩලස් මහත්තයාගේ අමාත්‍යංශයක ආයතනයක චෙයාර්මන් කම දීලා තිබ්බේ. ඩලස් මහත්තයට තමයි මුලින්ම ඔය ඇනලයිස් එක කියලා තීන්නේ. පස්සේ සිරිසේනට එහෙමත් කියලා.
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මිනිහා කලාකාරයා.

    ඒ දවස්වල "සුභ අනාගතයක්"කියලා සුපිරි වදනක් ජනමනසට යවන්න හදලා දුන්නේ මලිත්
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මලිත් ඉගෙන ගත්ත කෙනෙක් ද?

    මිනිහා කලාකාරයා.

    ඒ දවස්වල "සුභ අනාගතයක්"කියලා සුපිරි වදනක් ජනමනසට යවන්න හදලා දුන්නේ මලිත්
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මලිත් ජයතිලක, ඩලස් ඇමැති තුමා එක්ක සෙට් වුණේ කොහොමද? ඩලස් අලහප්පෙරුම මාතර නේද?

    අපේ අය කියන්නේ කවුද කියලා නම් විදියට කියන්න බෑ. මෙහෙම කියන්නම්. මහින්ද සර්ව ආරක්ෂා කරන විදේශීය බලවේග වලට ළංවීමට නොදෙන දේශීය බලවේග. මලින් කවි ලියාගෙන, පොත් ලියාගෙන උන්නු මිනිහා. 2014 අගභාගේ ඡන්දෙට දැන්ම ගියොත් පරාදයි කිව්වා. විශ්ලේශණ ගෙනාවා... එයාව ගණන් ගත්තේ නෑ.

    ඔය මනුස්සයා ඩලස් මහත්තයාගේ අමාත්‍යංශයක ආයතනයක චෙයාර්මන් කම දීලා තිබ්බේ. ඩලස් මහත්තයට තමයි මුලින්ම ඔය ඇනලයිස් එක කියලා තීන්නේ. පස්සේ සිරිසේනට එහෙමත් කියලා.
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මලිත් ඉගෙන ගත්ත කෙනෙක් ද?
    Education
    School: Sri Sumangala Boy's Collage , Panadura
    graduate: B.A. , Uni of Sri Jayawardenepura
    Postgraduate: Master- Uni of dellhi pol

    http://www.manthri.lk/en/politicians/malith-jayathilake
    මලිත් ජයතිලක, ඩලස් ඇමැති තුමා එක්ක සෙට් වුණේ කොහොමද? ඩලස් අලහප්පෙරුම මාතර නේද?

    SDFL charman උනා කියලයි දන්නේ

    උඹ මේවා හොයන්නේ ඇයි?
    උඹ දන්න දේවල් කියන්ඩ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මම බලන්න ගියපු රැස්වීම් කිහිපයකට මිනිහා ඇවිල්ලා හිටියා.වැඩිය කලබලයක් නැති ඩයල් එකක්.මීටරයක් වගේ පෙනුනේ...
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පොර ගැන මම මුකුත් දන්නේ නැති හින්දයි හොයන්නේ. වෙන මන්ත්‍රීලනම් ප්‍රවෘත්තිවල/දේශපාලන සාකච්ඡාවල ඉන්නවා. මෙයා ඒ කිසිම තැනක නැහැ කිසි ප්‍රවෘත්තියක් මෙයා කරන සංවර්ධන වැඩ ගැන කියවෙන්නෙත් නැහැ. ඒකයි හොයන්නේ කවුද කින්ද මන්ද කියලා...

    Education
    School: Sri Sumangala Boy's Collage , Panadura
    graduate: B.A. , Uni of Sri Jayawardenepura
    Postgraduate: Master- Uni of dellhi pol

    http://www.manthri.lk/en/politicians/malith-jayathilake

    SDFL charman උනා කියලයි දන්නේ

    උඹ මේවා හොයන්නේ ඇයි?
    උඹ දන්න දේවල් කියන්ඩ
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    පොර ගැන මම මුකුත් දන්නේ නැති හින්දයි හොයන්නේ. වෙන මන්ත්‍රීලනම් ප්‍රවෘත්තිවල/දේශපාලන සාකච්ඡාවල ඉන්නවා. මෙයා ඒ කිසිම තැනක නැහැ කිසි ප්‍රවෘත්තියක් මෙයා කරන සංවර්ධන වැඩ ගැන කියවෙන්නෙත් නැහැ. ඒකයි හොයන්නේ කවුද කින්ද මන්ද කියලා...

    පිනට මන්ට්‍රිකම