පැංචට වෙච්චි දේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    poya dawase ube point eka hoday

    anyway hawasatawat pansal gihin waren….

    උඹල පන්සල් ගියා කියල කරන්නෙ මොකක්ද ? කෑලි බලන එකනෙ. පෝය දාටත් පන්සල් ගිහිං කාමාශාව වඩෝනව විතරයි. එහෙම පන්සල් යනවට වඩා ගෙදරට වෙලා මෙහෙම අනිත්‍ය මෙනෙහි කරන එක හොඳයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Space Cases thama hoda :rolleyes::P

    ඒකෙ පිටසක්වල ජීවියොත් හිටිය පොඩි අතාත්වික ගතියක් තිබ්බ.
    siilver sun එහෙම නෙමේ තාත්විකයි
    අනික් වැදගත්ම කරුණ silver sun එකේ පැංච හිටිය ❤
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eka kathawa baluwe meyawa balannamai. eeta passe eka parama kathawa nawathuna. season eka iwara wela wenna athi :(

    :(
    මාත් තව කොටසක් ඇති කියල කවද හරි පෙන්නයි කියල මාර බලාපොරොත්තු තියාගෙන හිටියෙ
    silver sun ආයෙ ආයෙ යන හැම වතාවකම මේ පාර ඔක්කොම පෙන්නයි කියල හිතුව
    බැලින්නං සීසන් දෙකයි හදල තියෙන්නෙ :sorry:
    කතාව මඟින් ඉවර කරල :(
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඒකෙ පිටසක්වල ජීවියොත් හිටිය පොඩි අතාත්වික ගතියක් තිබ්බ.
    siilver sun එහෙම නෙමේ තාත්විකයි
    අනික් වැදගත්ම කරුණ silver sun එකේ පැංච හිටිය ❤

    E kale thathwika athathwika gathith baluwada :angry: Godakma set une habai Zack Files :love: :rolleyes:

     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    E kale thathwika athathwika gathith baluwada :angry: Godakma set une habai Zack Files :love: :rolleyes:


    එහෙමමත් නෙමේ. අරකට වඩා silver sun වල space ship එක වුනත් හොඳට ආලෝකමත් වෙලා ලස්සනට තිබ්බ. ඉතිං ආස හිතුනෙ silver sun එකට
    zack files බලල නෑ :(


    Sahathika attha

    :(
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම ආසම tv series වලින් එකක්.. ඉස්සර පට්ටම ආසාවෙන් බැලුවෙ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකො පොඩි කාලේ වගේද දැන් තියෙන matured look එක පට්ටනේ සිරා ආන්ටි පහර :love:

    උඹල ඔහොම කියන වාරයක් වාරයක් ගානෙ සිග්මන් ෆ්‍රොයිඩ්ගෙ භූතය ශත්කිමත් වෙනව :(