පැකට් පොලිතින් මචං පැකට් කරන්න ගන්න පොලිතින් ඒ කිව්වේ කෑම ජාති වගේ දේවල් වලට කොලිටි පොලිතින් ගන්න තියෙන්නේ කොහෙද අඩුවට ..එහෙම තැනක් තියේ නම් කියන්න. අනික සමහර තැන් වල තියෙනවලු පැකට් එක හදපු ඒවත් ...ඒ වගේ තැනක් තියෙනව නම් කියන්න