පැකර් කැසිනෝ අතහරී...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පැකර් කැසිනෝ අතහරී...

    10154892_410387809104331_6511699547011224907_n.jpg

    කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ඉදිකිරීමට යෝජිත 'ක්‍රවුන්' කැසිනෝ ව්‍යාපෘතිය අත්හැර දමන්නට ඕස්ට්‍රේලියා කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් තීරණය කර ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය ඊයේ අනාවරණය කෙළේය.
    ඕස්ට්‍රේලියා ගුවන් විදුලිය ඊයේ වාර්තා කළ ආකාරයට ඔහු සිය කැසිනෝ ව්‍යාපාර සහිත හෝටල් ව්‍යාපෘති මැකාවෝ හා ජපානය වෙත ගෙන යෑමට තීරණය කර තිබේ.
    පැකර්ගේ මේ තීරණයට හේතු වී ඇත්තේ තම කැසිනෝ හා හෝටල් ව්‍යාපෘතියට විරුද්ධව පැන නැඟි විරෝධතා හා ශ්‍රී ලංකා රජය කැසිනෝ සූදුව පවත්වා ගෙන යෑම සඳහා නීතිමය අවසර ලබාදෙන බවට එක එල්ලේ නොපැවැසීම බව පැවැසේ.
    ඕස්ට්‍රේලියා ගුවන් විදුලිය පවසන්නේ ජේම්ස් පැකර්ට අමතරව කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ආරම්භ කිරීමට යෝජිතව තිබූ කැසිනෝ සූදු සහිත සෙසු හෝටල් ව්‍යාපෘතිද නවතා දමා ඇති බවයි.
    ඕස්ට්‍රේලියා ජේ‍යෂ්ඨ පර්යේෂණ විශ්ලේෂකයකු වන බ්‍රයන් හැන් මේ පිළිබඳ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතිය අතහැරීමෙන් ආසියාවේ කැසිනෝ ව්‍යාප්ත කිරීමේ ජේම්ස් පැකර්ගේ ව්‍යාපෘතියට බාධාවක් එල්ල නොවන බවයි.

    https://www.facebook.com/madyawediya

    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපරාදෙ අපේ රටේ ඉන්න ගොන් මී හරක් නිසා රටට එන්න තිබ්බ දැවන්ත ආයෝජනයක් නැතිව ගියා...මී හරක්.....මුන්ට ලන්කාවෙ අස්ස රේස් දාන එව්ව හොදයි....කැසිනෝ ගහන්න හොද නෑ...ලින් මැඩියො...:angry::angry::angry::angry::angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් හරිනෙ ගොන් :angry: රැලට... අපරාදෙ කැසිනෝ පාරක් ගහන්න තිබ්බ එකත් නැති උනා..

    මේකනම අපරාදේ.අපිට ගිහින් ෆන් එකක් ගන්න තිබුන හොටෙල් එකක්.ලංකාවේ ගනිකා වෘත්තිය නීතිගත කරලා විදේශ රටවලින් කෙල්ලන්ට මෙහෙට එන්න දෙන්න ඕන.ඉන්දියන් තායි චයිනිස් රුසියන් කෙල්ලො වීසා දීලා ගෙන්නගෙන උන්ව මේකේ ජොබ්ස් වලට දාන්න තිබුනා.මම මේ වගේ ඒවට විරුද්ධ නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඕස්ට්‍රේලියා ජේ‍යෂ්ඨ පර්යේෂණ විශ්ලේෂකයකු වන බ්‍රයන් හැන් මේ පිළිබඳ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතිය අතහැරීමෙන් ආසියාවේ කැසිනෝ ව්‍යාප්ත කිරීමේ ජේම්ස් පැකර්ගේ ව්‍යාපෘතියට බාධාවක් එල්ල නොවන බවයි.

    කැත කට් එක:lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේකනම අපරාදේ.අපිට ගිහින් ෆන් එකක් ගන්න තිබුන හොටෙල් එකක්.ලංකාවේ ගනිකා වෘත්තිය නීතිගත කරලා විදේශ රටවලින් කෙල්ලන්ට මෙහෙට එන්න දෙන්න ඕන.ඉන්දියන් තායි චයිනිස් රුසියන් කෙල්ලො වීසා දීලා ගෙන්නගෙන උන්ව මේකේ ජොබ්ස් වලට දාන්න තිබුනා.මම මේ වගේ ඒවට විරුද්ධ නෑ.

    අමුතුවෙන් නීතිගත කරල ගෙන්නන්න දෙයක් නෑ බන් ඔය ඇති වෙන්න උන් ඇවිත් ඉන්නෙ..:lol::lol::lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mata hithena widiyata nam mahinda maama lankawe inne casino rajaawa(nama mathaka na) yawai aye paarak shapement 1k daan enna kiyala..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේකනම අපරාදේ.අපිට ගිහින් ෆන් එකක් ගන්න තිබුන හොටෙල් එකක්.ලංකාවේ ගනිකා වෘත්තිය නීතිගත කරලා විදේශ රටවලින් කෙල්ලන්ට මෙහෙට එන්න දෙන්න ඕන.ඉන්දියන් තායි චයිනිස් රුසියන් කෙල්ලො වීසා දීලා ගෙන්නගෙන උන්ව මේකේ ජොබ්ස් වලට දාන්න තිබුනා.මම මේ වගේ ඒවට විරුද්ධ නෑ.

    aparade mama nam lankawe kellot set karan hitiye okata daanna :lol: