ගෑනු පිරිමි වෙන් කරලද දාන්නෙ? නැත්නම් couple/පවුලකට රූම් එකක් දෙනවද?
topkollek Well-known member May 22, 2014 43,740 1 57,964 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 22, 2020 #21 ගෑනු පිරිමි වෙන් කරලද දාන්නෙ? නැත්නම් couple/පවුලකට රූම් එකක් දෙනවද? Reactions: saja
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 22, 2020 #22 පව් අප්ප ගු ඇන් පි ගොන් බඩු පුදුම කරුමයක් කරපු උන් ටිකක්..තම්බි munge පුකේ බෝම්බ පත්තු කරලත් මුන් වේදනාවෙන් හරි උන්ටම චන්දෙ දීල පත් කරා,කරුමෙ කියන්නෙ ගු ඇන් පි ගොන් බඩු වලට උන් ආයෙ ඇරිය...ලොල්
පව් අප්ප ගු ඇන් පි ගොන් බඩු පුදුම කරුමයක් කරපු උන් ටිකක්..තම්බි munge පුකේ බෝම්බ පත්තු කරලත් මුන් වේදනාවෙන් හරි උන්ටම චන්දෙ දීල පත් කරා,කරුමෙ කියන්නෙ ගු ඇන් පි ගොන් බඩු වලට උන් ආයෙ ඇරිය...ලොල්
N nalin0001 Well-known member Jun 12, 2014 20,033 34,518 113 Oct 22, 2020 #23 ගෙදර නිරොධායනයද, නිරෝධායන මධ්යස්ථානෙකට යවනවද කියලා තීරණය කරන්නේ කුමන සාධක මතද? Reactions: CloudX64
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Oct 22, 2020 #24 දැනටත් තියෙන්නේ ඇදුම් කට්ටල එකයි බන්.. මුන් එකත් විනාශ කලාම හෙළුවෙන් තමා ඉන්න වෙන්නේ Reactions: The Kingslayer, kinkon and pranathlcp
Arumbaya De Almeida Well-known member Aug 27, 2020 2,060 10,899 113 Oct 22, 2020 #25 UP BRO.... Reactions: PHBhagya and The Kingslayer
saja Well-known member Jan 8, 2007 16,204 2 10,802 113 Home Sweet Home Oct 23, 2020 #28 පැක් , පුක් වෙලා තියෙන්නේ දැන්
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Oct 23, 2020 #29 nalin0001 said: ගෙදර නිරොධායනයද, නිරෝධායන මධ්යස්ථානෙකට යවනවද කියලා තීරණය කරන්නේ කුමන සාධක මතද? Click to expand... උබ PCR Positive කෙනෙක් ගේ first contact එකක් නම් නිරෝධායනයට. ඒ කිව්වේ උබේ වයිෆ්ට පොසිටිව් උනොත් උබයි ගෙදර අනිත් එවුනුයි කොරන්ටයින් සෙන්ටර් එකට ගෙනියනවා. සැක සහිත එකෙක් / PCR positive එකෙක් එක්ක කනෙක්ශන් එකක්තිබ්බ එකෙක් නම් PCR test එක කරලා ස්වයන් නිරෝධායනය
nalin0001 said: ගෙදර නිරොධායනයද, නිරෝධායන මධ්යස්ථානෙකට යවනවද කියලා තීරණය කරන්නේ කුමන සාධක මතද? Click to expand... උබ PCR Positive කෙනෙක් ගේ first contact එකක් නම් නිරෝධායනයට. ඒ කිව්වේ උබේ වයිෆ්ට පොසිටිව් උනොත් උබයි ගෙදර අනිත් එවුනුයි කොරන්ටයින් සෙන්ටර් එකට ගෙනියනවා. සැක සහිත එකෙක් / PCR positive එකෙක් එක්ක කනෙක්ශන් එකක්තිබ්බ එකෙක් නම් PCR test එක කරලා ස්වයන් නිරෝධායනය