පැණියේ පරීක්‍ෂණ ප‍්‍රතිඵල- බය්යෝන්ට විශේෂයෙන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම අත්දෑකීමෙන් විශ්වාස කරනවා අපිට නොපෙනෙන දේවල් තීයෙනවා කියලා.. ඒ වගේම ඒවා අනවශ්‍ය විදිහට මිනිස්සු අතරමන් කරන්න පාවිච්චි කරන එවුනුත් ඉන්නවා. මම දන්න දොස්තරලා ඉන්නව සමහර වෙලාවල් වල වෙද මහත්වරුන්ගේ සහය ගන්න.. ඒක තමා හරිම විදිහ.. ඒ ඒ අවස්තාවට ඒ ඒ බෙහෙත්. බටහිර වෙදකම එන්න කලින් ලන්කාවේ මිනිස්සු පාවිච්චි කරපු බෙහෙත් තියෙනවනේ. ඒ වගේම තමා බටහිර විද්‍යාවෙන් සාර්ථකව මෑඩපවත්වපු බෝවෙන රෝග කොච්චර තියෙනවද? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හොරු ඉන්න එක.. ඒ හින්දා මේ පෑණියත් අහක දාන්න ඕනේ නෑ. පරීක්ෂණ කරලා තීරණයකට එන්න තියෙන්නේ
    :yes: :yes: ගොඩක්ම ඔය විද්යාව ගැනත් කියවන්නෙ විද්යාව ගැන මොලෝකෙ දානුමක් නැති අය, උන් හිතාගෙන ඉන්නෙ විද්යාව කියන්නෙ ඇහට පේන දේ විතරක් සහ පරිකහනයෙක් ඔප්පු නොවුන සියල්ල අවිද්යාත්මකයි කියල බැහැර කරනව කියල..
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයියොන්ට ඕක පොවල උන් වඳවෙලා ගියා නම් රටට යහපතක් වෙයි
    පැණි නොබි වද වෙලා ඉන්න සහ වදවෙලා ගියෙ කවුද කියල රටම දන්න එකේ මොකට කියනවද අමුතුවෙන්..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බයියොන්ට ඕක පොවල උන් වඳවෙලා ගියා නම් රටට යහපතක් වෙයි
    ටොය්යොයි ජෙප්පොයි රජ කරයි නේ එහෙනම්... උබටත් හිතෙන දේවල්.. කොහොම වුනත් මේ වෙලාවේ ෂුවර් වෙදකමක් තියෙනවනේ.. ඒ කියන්නේ වෑක්සීන් එක. හොදම දේ පෑණිය ගෑන පරීක්ෂණ කරන ගමන් අර වෑක්සීන් එකක් ලන්කාවට ගේන්න ප්ලෑන් කරන එක නේද?
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කොහොමත් සායනික පරක්ශා කරන එක හොදයි,දේශියත්වයට හිනාවෙන ගු ඇන් පි කුහකයො බුරන එක ගනන් ගතයුතු නැ,



    මේවට නම් ලොල් කියල තමයි කියන්ඩ වෙන්නෙ දේශිය දෙයක් පරික්ශා කිරිම නුගත්මගක් වෙන්නෙ කොහොමද??????

    Ugath aya bonne Paquenil
     
    • Haha
    Reactions: erozan

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නියම වියතා පරීක්ශන කරලා තියෙන්නේ.. ගෑණුන්ගේ සුතු අස්සට ඇගිලි දාල ඩිම්බ මිරිකපු හොර දොස්තර මහාචාරී!! පළ් හොරා පැනි සුමනේ!! 😂
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    :yes: :yes: ගොඩක්ම ඔය විද්යාව ගැනත් කියවන්නෙ විද්යාව ගැන මොලෝකෙ දානුමක් නැති අය, උන් හිතාගෙන ඉන්නෙ විද්යාව කියන්නෙ ඇහට පේන දේ විතරක් සහ පරිකහනයෙක් ඔප්පු නොවුන සියල්ල අවිද්යාත්මකයි කියල බැහැර කරනව කියල..
    මටත් එෂට නොපෙනෙන ජිවි කොට්ටාෂයක් කිව්වා එරොෂාන් මාතියා පොන්නයා කියලා
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මහ අප්පොච්ච්ලගේ ශුක්‍රානු පෙව්වනම් බයි උත්තමයන්ට අපිටත් කනක් ඇහිලා හිටියහැකි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කියන්ඩ දෙයක් නැතුව කියන කතානෙ මේව ඔච්චරම මන්ද බුද්ධික නැනෙ, සායනික පරික්ශාව කරන්නෙ සමපෝශ වගේ දෙන්ඩ නෙමෙනෙ..දෙකම එක වගේ කියන්ඩ ඔයා ගාව ශාක්කි මොනා හරි තියෙන්වද ???කරපු විද්යාත්මක පරික්ශන මොනා හරි ???
    "ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් "

    හරිම විද්‍යාත්මකයි. :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    මූ ගැන ගෞරවයක් තිබුණා. මොන බූරුවෙක්ද. නලියන සිල්වාගෙ අනිත් එක. බොරු විද්‍යාවල් ලංකාවෙදිත් ඉගෙනගෙන, ඉල්ලලා රට ගිහින් තවත් බොරු විද්‍යාව ඉගෙනගෙන බොරු විද්‍යාවෙන් හම්බකරගෙන, බොරු විද්‍යාව සුදුසුකම් විදියට පෙන්නලා හැම දේම කරගෙන බයියොත් රවට්ටන්න ඒකම පාවිච්චි කරල දැන් ලබ්බක් කියෝනවා. මට නං ආපහු මේ පොන්සියො දෙන්න ගැන ගෞරවයක් ඇතිවෙන්නෙ මුං මේ කියන "පෙරදිග විද්‍යාව" පාවිච්චි කරල පාන් ගෙඩියක් හරි පුච්චලා පෙන්නපු දවසට තමයි. 😂😂
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @erozan @2osama මේ දෙන්නා දැනටමත් ඕක කම්ප්ලේන් කරලා....
    සමහරවිට සාධාරණීයකරණය කරලා මොනවා හරි කියයී...

    ඒ දෙන්නා ජීවත් වෙන්නේ ඔය වගේ දේවල් යහපත් හරි දේවල් ලෙස සමාජගත කිරීමෙන්...
    පව් මුකුත් කියන්න එපා...

    කීයක් හරි හොයා ගන්නත් එපැයි...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දම්මික පැනිය වතුපිටිවල නම් වැඩ කරලා වගේ

    E424A349-8836-418B-AE50-59DB0EC7ADD0.jpeg
     

    Jalthara Malli

    Well-known member
  • corona kiyala dan anduwa thanikara gemak geniyanne. samahara vita unta loku corona haduna aya pennala adara ganna ona. ammata hukana anduwak me kariya hadi gavila yanna ona. pani povanava kiyala mehema balen povnna ba pakayanta. man nam kiyanne mun thanikara business ekak me karanne. boruwata pcr ganna eken kisima therumak na eka eka allagena pcr karanava passe un report enakota thava 5 denekta vithara bo karala. aththatama corona thiyanavda nadda kiyanna danneth me mun hadi gavilama yanna ona kade yana un bada ginne bada kapan marenna ona
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    corona kiyala dan anduwa thanikara gemak geniyanne. samahara vita unta loku corona haduna aya pennala adara ganna ona. ammata hukana anduwak me kariya hadi gavila yanna ona. pani povanava kiyala mehema balen povnna ba pakayanta. man nam kiyanne mun thanikara business ekak me karanne. boruwata pcr ganna eken kisima therumak na eka eka allagena pcr karanava passe un report enakota thava 5 denekta vithara bo karala. aththatama corona thiyanavda nadda kiyanna danneth me mun hadi gavilama yanna ona kade yana un bada ginne bada kapan marenna ona



    උබ කියන එක 100%ක් ඇත්ත බන් දැන් නම් තනිකර ගේමක් යන්නේ මුන් ජත්‍යන්තර හිගන්නු ලෝකෙටම ලෙඩේ පෙන්නලා හිගා කාන එක ද කොහෙද කරන්නේ. මිනිස්සුන්ට පැණි පොවා පොවා ඉන්නවා. දෙරණ , හිරු තමා ගොට්ට අල්ලන පැණි මිඩියා.
     
    • Like
    Reactions: Jalthara Malli

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අදත් පැණී පෝලිමලු නේහ්.. හරිම විද්‍යාත්මක පෝළිමක්.. :lol: :lol: :lol: :lol:
     

    Similar threads