පැණි අමුඩ කතා වස්තුව

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි පුලතිසි මෙත්පල් නිරිදාණන්, අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ස්ත්‍රී සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම මෙත්පල් නිරිදාණන් ස්ත්‍රීන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ස්ත්‍රීන් සමුහයා වෙත පිටත් කර යැවූ හ.

    " නැගිණියනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය.

    "රාජ පුරුෂය, අපගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩටත් රජ වාසලෙන් සියයට සියයක් වූ බද්දක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ යි ස්ත්‍රී තොමෝ පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. "

    "රාජ පුරුෂය, මෙබඳු බද්දක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී හ.

    රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ස්ත්‍රී සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.

    ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ . නිසැකවම මෙය අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් රට වැසියා මා හා බිඳ වන්නට කෙරූ උපායක් වන්නට ඇතැ 'යි" කී සේක.

    "වහාම අග්‍ර පුරෝහිතයන් මා අභියසට කැඳවණු" යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.

    අග්‍ර පුරෝහිත මොළසිංහයාණන් කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.

    "අග්‍ර පුරෝහිත, තමුන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩටත් බද්දක් පනවා ඇති බව සැබෑවක් ද ?" ඇසූ හ.

    "එසේය.. මහ රජතුමණි" අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.

    "තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන බදු අය කරන්නේ මන්දැ " යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.

    " දේවයන් වහන්ස, කමා වුව මැනව..මටත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිටත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුටත් ස්ත්‍රීන් ප්‍රිය නැත්තා හ..අපට ස්ත්‍රීන්ගේ මාසික ශුද්ධිය ගැන අවබෝධයක් ද නැත්තා හ.. ඉදින් රාජ්‍යයේ මුදල් අහේනියක් ද ඇති බැවින් පුරුෂන්ට හානි නොවන බද්දක් පැනවීමට අප තීරණය කළෙමු" යි කී හ.

    එ බස් අසා කිපුනු පුලතිසි මෙත්පල් නිරිදාණන්
    " රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් සියක් වාරයක් අග්‍ර පුරෝහිතයන් තලා රජ වීදියෙහි පිස්සෙකු මෙන් ඇවිද්දවනු 'යි අණ කළා හු ය.

    ඉක්බිති මෙත්පල් නිරිදාණෝ පැණි අමුඩ බද්දත් අහෝසි කොට දමා අර්ථයෙන් ධර්මයෙන් දෙසමින් රට පාලනය කළෝ යැයි මෙයින් දත යුතු.

    පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි!
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    අම්මො උබ මහාචාර්‍යෙක්ද
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    • Haha
    Reactions: Grey Walker

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    8000 පඩි ගන්න උන්ට විතරයැ ලියන්න පුලුවන්.... අපි ලිවුවොත් ලියවෙන්නෙ නැද්ද...

    එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි රුහුණු පුර ගොඨඅභය නිරිදාණන්, අග්‍ර පුරෝහිත මයිනානන්ද හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ජන සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී, පුරුශ සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම ගෝඨඅභය නිරිදාණන් රට වැසියන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ජන සමුහයා වෙත පිටත් කර යැවූ හ.

    " ජනතාවනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය.

    "රාජ පුරුෂය, ස්ත්‍රීන්ගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩේ සිට එකී නොකී හැම මගුලම සියයට තුන්සීය ඉක්මවූ මිළක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ, දරුවන්ට කෑමට දෙන්නේ මයින මාංශයදැ, ඒ තොමෝ එක හඬින් පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. "

    "රාජ පුරුෂය, මෙබඳු මිළක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී හ.

    රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ජන සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.

    ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ හැහ් හැහ් හැහ් . නිසැකවම මෙය භාණ්ඩාගාර භාර මා සොහොයුරු කපුටු සිටානන් කෙරූ උපායක් වන්නට ඇතැ 'යි" කී සේක.

    "වහාම මයිනානන්ද හා කපුටු සිටානන් මා අභියසට කැඳවණු" යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.

    අග්‍ර පුරෝහිත හා කපුටු සිටානෝ කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.

    "අග්‍ර පුරෝහිත, තමුන් හා කපුටු සිටානන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩේ සිට හැම රෙද්දටම වැඩි මිළක් පනවා ඇති බව සැබෑවක් ද ?" ඇසූ හ.

    "එසේය.. මහ රජතුමණි" අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.

    "තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන මිළ අය කරන්නේ මන්දැ " යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.

    " දේවයන් වහන්ස, කමා වුව මැනව..මගේත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිගේත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුගේත් ඔබ වහන්සේගේත් ජීවිත සුකිථ මුකිථ කිරීම වස්, වියපැහැදැම්වූ රට කහවනු නිසා භාණ්ඩාගාරය හිස්ව පවතී. එය පියවනුවස් මේ ක්‍රියාවන් සිදුකෙරීම මනා වේයැයි අප තීරණය කලෝය"

    එ බස් අසා කිපුනු නිරිදාණන්
    " රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් ඇතිපදම් දොරකඩ කෑ මොර දෙන මහජනයා තලා රජ වීදියෙන් පන්නා දමුවු 'යි අණ කළා හු ය.

    ඉක්බිති ගෝඨඅභය නිරිදානන්, දඬුමොණරයේ නැගී සිය කුටුම්භ වාසීන් සමග සුකිත මුකිත දේශයක් බලා ගුවනින් සංක්‍රමනය කලෝය

    පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    8000 පඩි ගන්න උන්ට විතරයැ ලියන්න පුලුවන්.... අපි ලිවුවොත් ලියවෙන්නෙ නැද්ද...

    එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි රුහුණු පුර ගොඨඅභය නිරිදාණන්, අග්‍ර පුරෝහිත මයිනානන්ද හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ජන සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍, පුරුශ සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම ගෝඨඅභය නිරිදාණන් රට වැසියන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ජන සමුහයා වෙත පිටත් කර යැවූ හ.

    " ජනතාවනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය.

    "රාජ පුරුෂය, ස්ත්‍රීන්ගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩේ සිට එකී නොකී හැම මගුලම සියයට තුන්සීය ඉක්මවූ මිළක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ, දරුවන්ට කෑමට දෙන්නේ මයින මාංශයදැ, ඒ තොමෝ එක හඬින් පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. "

    "රාජ පුරුෂය, මෙබඳු මිළක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී හ.

    රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ජන සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.

    ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ හැහ් හැහ් හැහ් . නිසැකවම මෙය භාණ්ඩාගාර භාර මා සොහොයුරු කපුටු සිටානන් කෙරූ උපායක් වන්නට ඇතැ 'යි" කී සේක.

    "වහාම මයිනානන්ද හා කපුටු සිටානන් මා අභියසට කැඳවණු" යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.

    අග්‍ර පුරෝහිත හා කපුටු සිටානෝ කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.

    "අග්‍ර පුරෝහිත, තමුන් හා කපුටු සිටානන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩේ සිට හැම රෙද්දටම වැඩි මිළක් පනවා ඇති බව සැබෑවක් ද ?" ඇසූ හ.

    "එසේය.. මහ රජතුමණි" අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.

    "තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන මිළ අය කරන්නේ මන්දැ " යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.

    " දේවයන් වහන්ස, කමා වුව මැනව..මගේත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිගේත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුගේත් ඔබ වහන්සේගේත් ජීවිත සුකිථ මුකිථ කිරීම වස්, වියපැහැදැම්වූ රට කහවනු නිසා භාණ්ඩාගාරය හිස්ව පවතී. එය පියවනුවස් මේ ක්‍රියාවන් සිදුකෙරීම මනා වේයැයි අප තීරණය කලෝය"

    එ බස් අසා කිපුනු නිරිදාණන්
    " රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් ඇතිපදම් දොරකඩ කෑ මොර දෙන මහජනයා තලා රජ වීදියෙන් පන්නා දමුවු 'යි අණ කළා හු ය.

    ඉක්බිති ගෝඨඅභය නිරිදානන්, දඬුමොණරයේ නැගී සිය කුටුම්භ වාසීන් සමග සුකිත මුකිත දේශයක් බලා ගුවනින් සංක්‍රමනය කලෝය

    පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි
    shari:D
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මෙතනට මුන් දෙන්න ගැලපෙන්නේ නෑනෙ :baffled:
    8000k da Nissanka sir denawa kiwwe mekata.? Katatath ganna kiyayida bayiyo?
    ඕන්න කාලයට ගැලපෙන විදිහට ලිවුව... 👆👆

    මූත් පරණ එක එඩිට් කරල මම ලියපු එක දාල....😂
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Parana story ekath thibuna nam hari.
    මෛත්‍රීපාල (මෙත්පල් නිරිඳු)
    රනිල් (මතක විදිහට මොළසිංහ මහ ඇමති) පැණි අමුඩෙට බදු ගහල කාන්තාවො විරෝධතා දක්වපු කතාවක් තිබුණෙ....

    8000 ට දාපු කතාවක් කිවුවෙ ඒකයි...
     
    • Like
    Reactions: Rankira

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෛත්‍රීපාල (මෙත්පල් නිරිඳු)
    රනිල් (මතක විදිහට මොළසිංහ මහ ඇමති) පැණි අමුඩෙට බදු ගහල කාන්තාවො විරෝධතා දක්වපු කතාවක් තිබුණෙ....

    8000 ට දාපු කතාවක් කිවුවෙ ඒකයි...
    8000ඉ උබෙ අම්මවයි :yes:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    8000 පඩි ගන්න උන්ට විතරයැ ලියන්න පුලුවන්.... අපි ලිවුවොත් ලියවෙන්නෙ නැද්ද...

    එක් සම‍යෙක්හි ජම්බුද්වීපයෙහි රුහුණු පුර ගොඨඅභය නිරිදාණන්, අග්‍ර පුරෝහිත මයිනානන්ද හා එක්වැ දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරණ සමයේ එනුවර ජන සමුහයා රජ මාළිගාව ඉදිරිපිට රැස්ව මහත් වූ ශබ්ද නගන්නට වූ හ. දෙසවන බිහිරි කරවන ස්ත්‍රී, පුරුශ සමුහයා ගේ ඝෝෂාව කන වැකුණු ඇසිල්ලෙහි ම ගෝඨඅභය නිරිදාණන් රට වැසියන් කවර කරුණක් අරභයා ඝෝෂා කරනේදැයි දැනගනු වස්, මාළිගයේ මුර සෙබළෙකු ජන සමුහයා වෙත පිටත් කර යැවූ හ.

    " ජනතාවනි, තොප සමුහයා කුමන කරුණක් අරභයා ඝෝෂා කරන්නෙහු ද?" සෙබළා ඇසී ය.

    "රාජ පුරුෂය, ස්ත්‍රීන්ගේ මාස් ශුද්ධිය වන කල්හි යොදා ගන්නා පැණි අමුඩ රෙදි කඩේ සිට එකී නොකී හැම මගුලම සියයට තුන්සීය ඉක්මවූ මිළක් නියම කොට ඇත්තාහු ය. ඉදින් දැන් අපගේ ශුද්ධිය වන සමයේ අහවල් තැන වසා ගන්නේ වෙල්ලවැහුමකින් දැ, දරුවන්ට කෑමට දෙන්නේ මයින මාංශයදැ, ඒ තොමෝ එක හඬින් පෙරලා ප්‍රශ්න නගන්නට වූ හ. "

    "රාජ පුරුෂය, මෙබඳු මිළක් අසාධාරණ යැ, නොහොබින්නේ යැ , යහපත පිණිස නොවන්නේ යැ' යි එක හඬින් කී හ. ඉදින් මෙකරුණු නොපමාව උන්වහන්සේට සැළ කරව, නැතහොත් උන් වහන්සේ පසු දින පත්‍රය පිටවන තෙක් උකටලීව කජු බුදිමින් කල් යවා රාත්‍රී දහයට සැතපෙනු ඇත්තේ යැ' යි " කී හ.

    රාජ පුරුෂ තෙමේ ද රජ වාසලට වැද, රජු ඉදිරියේ ගෞරව දක්වා ජන සමුහයාගේ දුක් ගැනවිල්ල සැළ කරන්නා හු ය.

    ඉක්බිති රජුන් වහන්සේ " මා මෙබඳු කරුණක් ගැන දැනුවත් නැත්තේ යැ හැහ් හැහ් හැහ් . නිසැකවම මෙය භාණ්ඩාගාර භාර මා සොහොයුරු කපුටු සිටානන් කෙරූ උපායක් වන්නට ඇතැ 'යි" කී සේක.

    "වහාම මයිනානන්ද හා කපුටු සිටානන් මා අභියසට කැඳවණු" යි රජුන් වහන්සේ රාජ පුරුෂන්ට අණ කළ සේක.

    අග්‍ර පුරෝහිත හා කපුටු සිටානෝ කල් නොයවා රජුන් ඉදිරියේ පෙනී සිටියා හු ය.

    "අග්‍ර පුරෝහිත, තමුන් හා කපුටු සිටානන් ස්ත්‍රීන් ගේ පැණි අමුඩ රෙදි කඩේ සිට හැම රෙද්දටම වැඩි මිළක් පනවා ඇති බව සැබෑවක් ද ?" ඇසූ හ.

    "එසේය.. මහ රජතුමණි" අග්‍ර පුරෝහිත පිළිතුරු දුන්නා හ.

    "තොප මා දැනුවත් නොකොට එබඳු අසාධාරණ, යුක්ති නොවන මිළ අය කරන්නේ මන්දැ " යි රජුන් වහන්සේ කෝපයෙන් ඇසු සේක.

    " දේවයන් වහන්ස, කමා වුව මැනව..මගේත්, භාණ්ඩාගාරය භාරව සිටින ඇමැතිගේත්, තවත් මැති ඇමතීන් කීප දෙනෙකුගේත් ඔබ වහන්සේගේත් ජීවිත සුකිථ මුකිථ කිරීම වස්, වියපැහැදැම්වූ රට කහවනු නිසා භාණ්ඩාගාරය හිස්ව පවතී. එය පියවනුවස් මේ ක්‍රියාවන් සිදුකෙරීම මනා වේයැයි අප තීරණය කලෝය"

    එ බස් අසා කිපුනු නිරිදාණන්
    " රාජ පුරුෂය වහාම මඩු වලිගයක් ගෙන එයින් ඇතිපදම් දොරකඩ කෑ මොර දෙන මහජනයා තලා රජ වීදියෙන් පන්නා දමුවු 'යි අණ කළා හු ය.

    ඉක්බිති ගෝඨඅභය නිරිදානන්, දඬුමොණරයේ නැගී සිය කුටුම්භ වාසීන් සමග සුකිත මුකිත දේශයක් බලා ගුවනින් සංක්‍රමනය කලෝය

    පැණි අමුඩ කතා වස්තුව මෙතකින් නිමියේ වෙයි
    ඇටෑක් ස්ටෝරී..👊