මී මස්සොඅ එලවල පනි ගනන් කෙනාට එ අවස්තාවේ අතිවන සිතුවිල්ලි අනුව අකුසල් සිදු විය හෑක.
නමුත් සියල්ල සිදු වන්නේ චේතනාව අනුවය.
උදාහරනයක් ලෙස අප පාරේ ගමන් කරන්ව විට සතුන් පෑගී මිය යනු ලෑබේ. නතු එය සිත මතා කරන ලබන දෙයක් නිස අකුසක්ල් නෝවේ. නතුත් කවුරුන් හෝ සිත මතාම සතුන් පාගා දමයි නම් අකුසලයක් වේ. සතුන් සිතන්නේ නතිව පාග දමන නිස අකුසල් වේ යයි පවසයි නම් එය බුදු දම නොව නිඝන්ට දහම වේ. නිඝන්ටයන් පාර් යනවිත පාර අතු ගාමින් යනු ලෑබේ.
මේ පිළිබඳව ලියවී ඇති ලිපි විශාල ප්‍රමාණයක් අපි කියවා ඇත්තෙමු. මට සිතෙන පරිදි හා වැටහෙන පරිදි, බුදුන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් මේ ගැන දේශනා කළහ.
1) ආමගන්ධ සූත්‍රය.(https://www.thripitakaya.org/tipitakaya/Index/609?s=21133)
2) මහා පරිනිබ්බාන සූත්‍රය
3)සූත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබඳ විග්‍රහය.
හා තවත් සූත්‍රවල.
------ Post added on Jul 6, 2021 at 12:33 PM

දන් දෙන කෙනා ගැන නෙවෙයි ඇහුවේ. මිමස්සෝ එලවල, උන් ජීවත්වෙන තැන කඩල මි පැණි ගන්න එකේ වැරද්දක් නැද්ද ?
උන් ඉතින් අපිට දානෙට ගන්න කියලා පැණි ගෙනත් නෑ නේ.
මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.here comes "THE BOOK"