අමුවෙන් මාළු කාන රටක පැනියක් බොන්න මෙච්චර පොරකන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ

දැන් තියෙන්නෙ අර FB එකේ වැලලෙන්න හදපු එවුන්වත් ඕකට යවන්න.සල්ලි ගන්නේ නෑ බං, ඔය දෙන්නේ නිකං.මේවට සෞඛ්‍ය ඇමති වගකියන්නෝනෙ
ඒකි ප්‍රසිද්දියේ පැනි බීල ලොකු පබ්ලිසිටියක් දුන්නා. (ඒකට කීයක් සාක්කුවෙ දාගත්තද දන්නෑ)
හදල බලපන් එන එවුන් 1000ක් බෝතලේ ගානෙ ගත්තත් කෝටි දෙකහමාරක්. ඔය ෆොටෝ එක ගහපු දවසෙ විතරක් දෙතුන් දාහක් ඉන්න ඇති.
තනිකර ගසාකෑමක්. ඔන්න ඔහොමයි අපේ ආන්ඩු ජනතාව රවට්ටල මිනිස්සු ගසාකන්නෙ
පැණිපොකුරක් හැදුනත් සෞඛ්‍ය ඇමති ඕව එලියට දායි කියල හිනවද උඹලා
Ekane 69 lakshayak mee harak innakota wena mona kathaada?අමුවෙන් මාළු කාන රටක පැනියක් බොන්න මෙච්චර පොරකන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ
aulak naa paniya dawas 2k 3k biwwama godaotana eka covid karayek hitiyanam baduma tama
ඔව්, එලියට දානවා බන්මේවට සෞඛ්‍ය ඇමති වගකියන්නෝනෙ
ඒකි ප්‍රසිද්දියේ පැනි බීල ලොකු පබ්ලිසිටියක් දුන්නා. (ඒකට කීයක් සාක්කුවෙ දාගත්තද දන්නෑ)
හදල බලපන් එන එවුන් 1000ක් බෝතලේ ගානෙ ගත්තත් කෝටි දෙකහමාරක්. ඔය ෆොටෝ එක ගහපු දවසෙ විතරක් දෙතුන් දාහක් ඉන්න ඇති.
තනිකර ගසාකෑමක්. ඔන්න ඔහොමයි අපේ ආන්ඩු ජනතාව රවට්ටල මිනිස්සු ගසාකන්නෙ
පැණිපොකුරක් හැදුනත් සෞඛ්‍ය ඇමති ඕව එලියට දායි කියල හිනවද උඹලා
කොහොමත් නිකන් හිටිත් 95%ක් හොඳවෙනවනෙ. ඒක බෙහෙත නිසා හොඳ උනා කියල කියයි. ඉතුරු 5% කිල්ලට අහුවෙලා කියල ජාමෙ බේර ගනී.ඔව්, එලියට දානවා බන්
ආණ්ඩුවට හොද එක්ස්කියුස් එකක් ඒක, කොහොමත් දැන් කොරොනා අවුට් ඔෆ් කන්ට්‍රොල්, මෙක පිටින් ඒකත් දාලා බේරෙන්න පුලුවන්, මිනිස්සුන්ගෙ නොසැලකිල්ල මෝඩකම කියලා..