පැණි පොකුර 😐

2osama

Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    අමුවෙන් මාළු කාන රටක පැනියක් බොන්න මෙච්චර පොරකන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    අඩේ මරුනේ බන්. Labrats ලා ඕනම නෑ මේ වගේ මී හරක් ඉන්නකන්. :love: දැන් තියෙන්නෙ අර FB එකේ වැලලෙන්න හදපු එවුන්වත් ඕකට යවන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේවට සෞඛ්‍ය ඇමති වගකියන්නෝනෙ

    ඒකි ප්‍රසිද්දියේ පැනි බීල ලොකු පබ්ලිසිටියක් දුන්නා. (ඒකට කීයක් සාක්කුවෙ දාගත්තද දන්නෑ)

    හදල බලපන් එන එවුන් 1000ක් බෝතලේ ගානෙ ගත්තත් කෝටි දෙකහමාරක්. ඔය ෆොටෝ එක ගහපු දවසෙ විතරක් දෙතුන් දාහක් ඉන්න ඇති.

    තනිකර ගසාකෑමක්. ඔන්න ඔහොමයි අපේ ආන්ඩු ජනතාව රවට්ටල මිනිස්සු ගසාකන්නෙ

    පැණිපොකුරක් හැදුනත් සෞඛ්‍ය ඇමති ඕව එලියට දායි කියල හිනවද උඹලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආණ්ඩු කරන්න ලේසි ඉතින් මේ වගේ පොන්නයො එක්ක, කියන්නෙනම් අවුරුදු ගානක් තිස්සෙ පාලකයො අපිව රවට්ටනවා කියලා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේවට සෞඛ්‍ය ඇමති වගකියන්නෝනෙ

    ඒකි ප්‍රසිද්දියේ පැනි බීල ලොකු පබ්ලිසිටියක් දුන්නා. (ඒකට කීයක් සාක්කුවෙ දාගත්තද දන්නෑ)

    හදල බලපන් එන එවුන් 1000ක් බෝතලේ ගානෙ ගත්තත් කෝටි දෙකහමාරක්. ඔය ෆොටෝ එක ගහපු දවසෙ විතරක් දෙතුන් දාහක් ඉන්න ඇති.

    තනිකර ගසාකෑමක්. ඔන්න ඔහොමයි අපේ ආන්ඩු ජනතාව රවට්ටල මිනිස්සු ගසාකන්නෙ

    පැණිපොකුරක් හැදුනත් සෞඛ්‍ය ඇමති ඕව එලියට දායි කියල හිනවද උඹලා
    සල්ලි ගන්නේ නෑ බං, ඔය දෙන්නේ නිකං.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    අමුවෙන් මාළු කාන රටක පැනියක් බොන්න මෙච්චර පොරකන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ
    Ekane 69 lakshayak mee harak innakota wena mona kathaada?
     
    • Like
    Reactions: RandomGuy

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේවට සෞඛ්‍ය ඇමති වගකියන්නෝනෙ

    ඒකි ප්‍රසිද්දියේ පැනි බීල ලොකු පබ්ලිසිටියක් දුන්නා. (ඒකට කීයක් සාක්කුවෙ දාගත්තද දන්නෑ)

    හදල බලපන් එන එවුන් 1000ක් බෝතලේ ගානෙ ගත්තත් කෝටි දෙකහමාරක්. ඔය ෆොටෝ එක ගහපු දවසෙ විතරක් දෙතුන් දාහක් ඉන්න ඇති.

    තනිකර ගසාකෑමක්. ඔන්න ඔහොමයි අපේ ආන්ඩු ජනතාව රවට්ටල මිනිස්සු ගසාකන්නෙ

    පැණිපොකුරක් හැදුනත් සෞඛ්‍ය ඇමති ඕව එලියට දායි කියල හිනවද උඹලා
    ඔව්, එලියට දානවා බන්
    ආණ්ඩුවට හොද එක්ස්කියුස් එකක් ඒක, කොහොමත් දැන් කොරොනා අවුට් ඔෆ් කන්ට්රොල්, මෙක පිටින් ඒකත් දාලා බේරෙන්න පුලුවන්, මිනිස්සුන්ගෙ නොසැලකිල්ල මෝඩකම කියලා..
     
    • Like
    Reactions: hasithayad

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    බෙතෙන් අඞු වෙනවා නං අවුලක් ම නෑ. මූන්ට mask දාන්න වත් බැරි එකේ ඕක බීලා වත් සනීප වෙනවා නං ලොකු දෙයක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව්, එලියට දානවා බන්
    ආණ්ඩුවට හොද එක්ස්කියුස් එකක් ඒක, කොහොමත් දැන් කොරොනා අවුට් ඔෆ් කන්ට්රොල්, මෙක පිටින් ඒකත් දාලා බේරෙන්න පුලුවන්, මිනිස්සුන්ගෙ නොසැලකිල්ල මෝඩකම කියලා..
    කොහොමත් නිකන් හිටිත් 95%ක් හොඳවෙනවනෙ. ඒක බෙහෙත නිසා හොඳ උනා කියල කියයි. ඉතුරු 5% කිල්ලට අහුවෙලා කියල ජාමෙ බේර ගනී.

    සිරාවටම ලංකාවෙ මොඩයො තාමත් තෙල් බේත් කාරයන්ට අහුවෙනවනෙ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    129936768_209711930722240_6157554625954947345_o.jpg