මචං උබ නිකං පිස්සෙක් වගේ අපේකම අපේ බෙහෙත් වගේ බයිලා නැතුවඋඩ තියෙන පෝස්ට් එක කියවල බලන්න. ඔන්න ඔය වගේ විධිමත්ව දෙයක් කරනවනන් ලංකාවෙ දේශීය වෙදකමෙන් ලොකු වටිනාකමක් ගන්න පුලුවන්.
මචං උබ නිකං පිස්සෙක් වගේ අපේකම අපේ බෙහෙත් වගේ බයිලා නැතුව
පදනමක් ඇතුව මේ ප්‍රශ්නෙට එළබෙන්න උත්සහ කරන නිසා මම මේක විතරක් කියන්නම් .
බඩට බෙහෙත් බිල virus රෝග හොද කරන්න හරි අමාරුයි .
මේ ලිපිය ලියපු කෙනා කරලා තියෙන්නේ එයාගේ ideology එක prove වෙන phrases ටිකක් google කරලා
එන results වලින් පොස්ට් එකක් ලියල . ඒක විද්‍යාත්මක ක්‍රමය නෙවෙයි .
මෙහෙමනෙ මචන් ඒ සමහර research සැලකියයුතු මට්ටමේ ඒවා. ඒවයින් පොඩි entry point එකක් හැදෙනව කියලයි මම කියන්නෙ. අනිවාර්‍යෙන්ම trials කරල බලන්න ඕනෙ. අන්තවාදී වෙන්න හොද නෑ. එක කොටසක් බටහිරට බැනල ගොන් මොරාල් අරන් පැණිය බොන්න හදනව. තව සෙට් එකක් මේක විහිලුවට අරන් මේක පටන් ගත්ත තැනම නවත්තල දාන්න හදනව. අපි දැනට දන්න විදිහට බඩට බෙහෙත් බීලා වෛරස් රෝග වලක්වන්න බැරි උනාට අපි දන්නෑ මේ බෙහෙත් වල යාන්ත්‍රනය මොකක්ද කියල. සමහරවිට immunity එක වැඩි කරන ක්‍රමයක් වෙන ඇති. RNA inject කරල කරන්නෙත් ඒ වගේ දෙයක්නෙ.
(අනික බන් නිකන්ම google කරල දාලා කියන්න එපා. ඒ ඩොක්ටර් ඉස්සර ඉදන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙ ඉන්න කෙනෙක්. බටහිර වෛද්‍ය ක්‍රමය ගැනත් හොද දැනුමක් තියෙනව. English, සිංහල පත්තර වලට articles ලියනව 90 ගනන්වල ඉදන් . රජයේ තනතුරු තියෙනව UNESCO එකේ ලංකාව නියෝජනය කරනව. මං හිතනව ඒ ඩොක්ටර්ට ප්‍රමාණික දැනුමක් තියෙනව කියල මෙහෙම දෙයක් කතා කරන්න)
මම Olu bakka memberට ලොකු comment එකක් දාලමෙන්න මේක නිසා තමයි අර විදියට හදලා ලිවුවම සාමාන්‍ය තරමෙ දැනුමක් තියන ඉගෙන ගත්තු එවුනුත් නොමග යන විදියට ලියන්න පුලුවන්.
අපි ඉන්න ෆීල්ඩ් එකේ තියන ඕන දෙයක් වෙනත් අර්තයක් එන විදියට අපිට ලියන්න පුලුවන්, වෙන ෆීල්ඩ් වල ඉන්න ඉගෙන ගත්තු බුද්ධිමත් එවුන් අහුවන්න ලියන්න පුලුවන්, facts ඕන විදියට තෝරල දාල ලියන්න පුලුවන් එතකොට ඒ දාපු facts විතරක් සර්ච් කරපු කෙනෙක්ට ලොකු ට්‍රස්ට් එකක් හැදෙනනවා.
ඔය විදියට සර්ච් කරලා ඕන නම් අපි එදිනෙදා ගෙදර යූස් කරන ඕනම දේක වගේ තියන සංයෝග ගැන හොයල ඒව Covid වලට ප්‍රතිකාරයක් විදියට යූස් කරන්න කියලා කියන්න පුලුවන්.
still proves the @BadBlueGenius 's point

මම Olu bakka memberට ලොකු comment එකක් දාල
මේවා කිව්වා කියල තේරුමක් නැහැ කියල හිතල comment එක edit කරා .
ඔය උඩ " වැඩක් ." කියල මම දාපු comment එකක් තියෙන්නේ මම ඒ edit කරපු reply එක .
mRNA එකක genetic code එක delver කරන්න vaccine එකක් හදන එක පට්ටම complex process එකක් .
ඒ වගේ ක්‍රියාවලියක් ඖෂද සංයෝගයකින් අත්පත් කරන්න පුළුවන් කියන එක මටනං විහිළුවක් .
typewriter එකක් දුන්න වදුරෙක් කවදාහරි Shakespeareගේ hamlet ලියන්නත් කිසියම් සම්බවිතාවයක් තියෙනවා කියල කියනවනේ .
මේකත් ඒවගේ මාරම දුරල අවස්ථාවක් වෙන්න පුළුවන් .![]()
![]()
![]()
මචං උබ නිකං පිස්සෙක් වගේ අපේකම අපේ බෙහෙත් වගේ බයිලා නැතුව
පදනමක් ඇතුව මේ ප්‍රශ්නෙට එළබෙන්න උත්සහ කරන නිසා මම මේක විතරක් කියන්නම් .
බඩට බෙහෙත් බිල virus රෝග හොද කරන්න හරි අමාරුයි .
මේ ලිපිය ලියපු කෙනා කරලා තියෙන්නේ එයාගේ ideology එක prove වෙන phrases ටිකක් google කරලා
එන results වලින් පොස්ට් එකක් ලියල . ඒක විද්‍යාත්මක ක්‍රමය නෙවෙයි .
ඕකෙන් සනීප වෙනවා කිවුවොත් යම් කිසි සත්‍යතාවක් තියනවා කියලා හිතන්න තිබ්බා, ඕක බොන කල් හැදෙන්න චාන්ස් එක අඩුයි කිවුවා නං ඒත් මොනා හරි හිතන්න තිබ්බා ඉමියුනිටි එක බූස්ට් වෙන මොනා හරි තියෙන්න ඇති කියලා.
මෙකෙන් හැඳි දෙකක් බිවුවම ජීවිතේට කොරෝනා හැදෙන්නෙ නැහැ කියන එක පිලිගන්න බැහැනේ, කටින් දෙන වැක්සීන් තියනවා ඒ උනාට ඔහොම කොක්ටේල් එකක් හැඳිගාල වැක්සීන් එකක් හැදෙන චාන්ස් එක අර වඳුරගෙ කතාවෙ සම්භාවිතාවටත් ගොඩක් අඩු වෙයි.
අනික ඕකෙ තියන අනෙක් දේවල් මොනාද කියලා කියන්නෙ නැහැනේ, කවුද දන්නෙ පැනඩෝල් පෙති වගේ කුඩු කරල දානවද කියලා, උන තියන එවුන්ට උනත් බහීවි ලස්සනට වෙන අත පය අමාරු කං එහෙමත් සුටුස් ගාල සනීප වෙයි පැනිය ගහපු ගමන්, ඒත කොරොනා වලින් මැරෙයි

දන්න මගුලක් කියපන්...........
එකනේ බහුතරයක් vaccine වල effectiveness එකත් කාලයත් සමග නැතිවෙනවා

පුකෙන් එන එකක්
Link eka damme medicineඑකනේ බහුතරයක් vaccine වල effectiveness එකත් කාලයත් සමග නැතිවෙනවා
මෙයාගෙ පැණිය දවසට 3න් පාරක් දවස් 3නක් බිව්වහම මැරෙනකන්ම ආයේ හෙදෙන්නේත් නැහැ .
සම්බවිතාවයනම් බිංදුවයි තමයි .
හරි මචං වැරදියට තේරුම්ගන්න එපා .
orally ගන්න vaccines තියෙනවා .
උබ දන්නවනේ vaccine එකකුයි medicine එකකුයි කියන්නේ දෙකක් කියල .
එතකොට ඔය වෙදමහත්තයා හදන පැනිය vaccine ගනේට වැටෙන්නේ නැහැනේ .
ඒක medicine එකක්නේ .
vaccine එකකින් immunity එක develop කරනවා . medicine එකක් ගන්නේ හැදුනට පස්සේ cure එකක් විදියට .
මම කියන්නේ medicine වලින් virus රෝග cure කරන්න අමාරුයි කියල .

මචං උබ නිකං පිස්සෙක් වගේ අපේකම අපේ බෙහෙත් වගේ බයිලා නැතුව
පදනමක් ඇතුව මේ ප්‍රශ්නෙට එළබෙන්න උත්සහ කරන නිසා මම මේක විතරක් කියන්නම් .
බඩට බෙහෙත් බිල virus රෝග හොද කරන්න හරි අමාරුයි .
මේ ලිපිය ලියපු කෙනා කරලා තියෙන්නේ එයාගේ ideology එක prove වෙන phrases ටිකක් google කරලා
එන results වලින් පොස්ට් එකක් ලියල . ඒක විද්‍යාත්මක ක්‍රමය නෙවෙයි .
වතුරෙන් දිව්ව කාර් එක මතක් උනා. උගෙත් පැත්තක ප්‍රෙට්‍රල් තිබිලනෙ.
ඕකෙන් සනීප වෙනවා කිවුවොත් යම් කිසි සත්‍යතාවක් තියනවා කියලා හිතන්න තිබ්බා, ඕක බොන කල් හැදෙන්න චාන්ස් එක අඩුයි කිවුවා නං ඒත් මොනා හරි හිතන්න තිබ්බා ඉමියුනිටි එක බූස්ට් වෙන මොනා හරි තියෙන්න ඇති කියලා.
මෙකෙන් හැඳි දෙකක් බිවුවම ජීවිතේට කොරෝනා හැදෙන්නෙ නැහැ කියන එක පිලිගන්න බැහැනේ, කටින් දෙන වැක්සීන් තියනවා ඒ උනාට ඔහොම කොක්ටේල් එකක් හැඳිගාල වැක්සීන් එකක් හැදෙන චාන්ස් එක අර වඳුරගෙ කතාවෙ සම්භාවිතාවටත් ගොඩක් අඩු වෙයි.
අනික ඕකෙ තියන අනෙක් දේවල් මොනාද කියලා කියන්නෙ නැහැනේ, කවුද දන්නෙ පැනඩෝල් පෙති වගේ කුඩු කරල දානවද කියලා, උන තියන එවුන්ට උනත් බහීවි ලස්සනට වෙන අත පය අමාරු කං එහෙමත් සුටුස් ගාල සනීප වෙයි පැනිය ගහපු ගමන්, ඒත කොරොනා වලින් මැරෙයි
ඔයා කියන පැත්තත් මට තේරෙනවා .Link eka damme medicine
Eeka weda nadda
Umba kiyana eka 100% hari
Ooka hithin hamotama pahadili karana amaruyi .
Lankawe minissunta kohomath baa
Oya betha hari yayida nadda kiyana eka kaatawath koyanna baa thaama
Api danna bata hira danumata anuwa ( ipadichcha dawase idan hambune bata hira danuma witharayi )
ooka වැඩකරන widiya hitha ගන්නවත් baa .
Ooka hari giyoth , ooka loke anik minissunta wikunanna puluwan wenna oni . Ehemanam ee minisunta piliganna puluwan widiyakata ooka hari kiyala oppu karanna oni .
Naththam ithin thawa maasayak withara balala ooka beepu kaatawath athuru ආන්තරාවක් නැත්තං aඅපිත් hemeeta උගුරු thunak beela imu![]()
කරනවා නම් ඕක මාස දෙක තුනක් ඇතුලත් කරන්න පුළුවන්.....