පැණි පොකුර 😐

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    උඩ තියෙන පෝස්ට් එක කියවල බලන්න. ඔන්න ඔය වගේ විධිමත්ව දෙයක් කරනවනන් ලංකාවෙ දේශීය වෙදකමෙන් ලොකු වටිනාකමක් ගන්න පුලුවන්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533

    මචං උබ නිකං පිස්සෙක් වගේ අපේකම අපේ බෙහෙත් වගේ බයිලා නැතුව
    පදනමක් ඇතුව මේ ප්‍රශ්නෙට එළබෙන්න උත්සහ කරන නිසා මම මේක විතරක් කියන්නම් .
    බඩට බෙහෙත් බිල virus රෝග හොද කරන්න හරි අමාරුයි .
    මේ ලිපිය ලියපු කෙනා කරලා තියෙන්නේ එයාගේ ideology එක prove වෙන phrases ටිකක්‌ google කරලා
    එන results වලින් පොස්ට් එකක් ලියල . ඒක විද්‍යාත්මක ක්‍රමය නෙවෙයි .
     
    මෙහෙමනෙ මචන් ඒ සමහර research සැලකියයුතු මට්ටමේ ඒවා. ඒවයින් පොඩි entry point එකක් හැදෙනව කියලයි මම කියන්නෙ. අනිවාර්‍යෙන්ම trials කරල බලන්න ඕනෙ. අන්තවාදී වෙන්න හොද නෑ. එක කොටසක් බටහිරට බැනල ගොන් මොරාල් අරන් පැණිය බොන්න හදනව. තව සෙට් එකක් මේක විහිලුවට අරන් මේක පටන් ගත්ත තැනම නවත්තල දාන්න හදනව. අපි දැනට දන්න විදිහට බඩට බෙහෙත් බීලා වෛරස් රෝග වලක්වන්න බැරි උනාට අපි දන්නෑ මේ බෙහෙත් වල යාන්ත්‍රනය මොකක්ද කියල. සමහරවිට immunity එක වැඩි කරන ක්‍රමයක් වෙන ඇති. RNA inject කරල කරන්නෙත් ඒ වගේ දෙයක්නෙ.

    (අනික බන් නිකන්ම google කරල දාලා කියන්න එපා. ඒ ඩොක්ටර් ඉස්සර ඉදන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙ ඉන්න කෙනෙක්. බටහිර වෛද්‍ය ක්‍රමය ගැනත් හොද දැනුමක් තියෙනව. English, සිංහල පත්තර වලට articles ලියනව 90 ගනන්වල ඉදන් . රජයේ තනතුරු තියෙනව UNESCO එකේ ලංකාව නියෝජනය කරනව. මං හිතනව ඒ ඩොක්ටර්ට ප්‍රමාණික දැනුමක් තියෙනව කියල මෙහෙම දෙයක් කතා කරන්න)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo

    මෙන්න මේක නිසා තමයි අර විදියට හදලා ලිවුවම සාමාන්‍ය තරමෙ දැනුමක් තියන ඉගෙන ගත්තු එවුනුත් නොමග යන විදියට ලියන්න පුලුවන්.
    අපි ඉන්න ෆීල්ඩ් එකේ තියන ඕන දෙයක් වෙනත් අර්තයක් එන විදියට අපිට ලියන්න පුලුවන්, වෙන ෆීල්ඩ් වල ඉන්න ඉගෙන ගත්තු බුද්ධිමත් එවුන් අහුවන්න ලියන්න පුලුවන්, facts ඕන විදියට තෝරල දාල ලියන්න පුලුවන් එතකොට ඒ දාපු facts විතරක් සර්ච් කරපු කෙනෙක්ට ලොකු ට්‍රස්ට් එකක් හැදෙනනවා.

    ඔය විදියට සර්ච් කරලා ඕන නම් අපි එදිනෙදා ගෙදර යූස් කරන ඕනම දේක වගේ තියන සංයෝග ගැන හොයල ඒව Covid වලට ප්‍රතිකාරයක් විදියට යූස් කරන්න කියලා කියන්න පුලුවන්.

    still proves the @BadBlueGenius 's point
     
    • Like
    Reactions: BadBlueGenius

    මම Olu bakka memberට ලොකු comment එකක් දාල
    මේවා කිව්වා කියල තේරුමක් නැහැ කියල හිතල comment එක edit කරා .
    ඔය උඩ " වැඩක් ." කියල මම දාපු comment එකක් තියෙන්නේ මම ඒ edit කරපු reply එක .
    mRNA එකක genetic code එක delver කරන්න vaccine එකක් හදන එක පට්ටම complex process එකක් .
    ඒ වගේ ක්‍රියාවලියක් ඖෂද සංයෝගයකින් අත්පත් කරන්න පුළුවන් කියන එක මටනං විහිළුවක් .
    typewriter එකක් දුන්න වදුරෙක් කවදාහරි Shakespeareගේ hamlet ලියන්නත් කිසියම් සම්බවිතාවයක් තියෙනවා කියල කියනවනේ .
    මේකත් ඒවගේ මාරම දුරල අවස්ථාවක් වෙන්න පුළුවන් . :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: Sen-lu

    🤣🤣

    ඕකෙන් සනීප වෙනවා කිවුවොත් යම් කිසි සත්‍යතාවක් තියනවා කියලා හිතන්න තිබ්බා, ඕක බොන කල් හැදෙන්න චාන්ස් එක අඩුයි කිවුවා නං ඒත් මොනා හරි හිතන්න තිබ්බා ඉමියුනිටි එක බූස්ට් වෙන මොනා හරි තියෙන්න ඇති කියලා.

    මෙකෙන් හැඳි දෙකක් බිවුවම ජීවිතේට කොරෝනා හැදෙන්නෙ නැහැ කියන එක පිලිගන්න බැහැනේ, කටින් දෙන වැක්සීන් තියනවා ඒ උනාට ඔහොම කොක්ටේල් එකක් හැඳිගාල වැක්සීන් එකක් හැදෙන චාන්ස් එක අර වඳුරගෙ කතාවෙ සම්භාවිතාවටත් ගොඩක් අඩු වෙයි.
    අනික ඕකෙ තියන අනෙක් දේවල් මොනාද කියලා කියන්නෙ නැහැනේ, කවුද දන්නෙ පැනඩෝල් පෙති වගේ කුඩු කරල දානවද කියලා, උන තියන එවුන්ට උනත් බහීවි ලස්සනට වෙන අත පය අමාරු කං එහෙමත් සුටුස් ගාල සනීප වෙයි පැනිය ගහපු ගමන්, ඒත කොරොනා වලින් මැරෙයි
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මචං උබ නිකං පිස්සෙක් වගේ අපේකම අපේ බෙහෙත් වගේ බයිලා නැතුව
    පදනමක් ඇතුව මේ ප්‍රශ්නෙට එළබෙන්න උත්සහ කරන නිසා මම මේක විතරක් කියන්නම් .
    බඩට බෙහෙත් බිල virus රෝග හොද කරන්න හරි අමාරුයි .
    මේ ලිපිය ලියපු කෙනා කරලා තියෙන්නේ එයාගේ ideology එක prove වෙන phrases ටිකක්‌ google කරලා
    එන results වලින් පොස්ට් එකක් ලියල . ඒක විද්‍යාත්මක ක්‍රමය නෙවෙයි .

    බඩට බෙහෙත් බිල virus රෝග හොද කරන්න හරි අමාරුයි .

    දන්න මගුලක් කියපන්...........
     
    • Like
    Reactions: BadBlueGenius

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    🤣🤣

    ඕකෙන් සනීප වෙනවා කිවුවොත් යම් කිසි සත්‍යතාවක් තියනවා කියලා හිතන්න තිබ්බා, ඕක බොන කල් හැදෙන්න චාන්ස් එක අඩුයි කිවුවා නං ඒත් මොනා හරි හිතන්න තිබ්බා ඉමියුනිටි එක බූස්ට් වෙන මොනා හරි තියෙන්න ඇති කියලා.

    මෙකෙන් හැඳි දෙකක් බිවුවම ජීවිතේට කොරෝනා හැදෙන්නෙ නැහැ කියන එක පිලිගන්න බැහැනේ, කටින් දෙන වැක්සීන් තියනවා ඒ උනාට ඔහොම කොක්ටේල් එකක් හැඳිගාල වැක්සීන් එකක් හැදෙන චාන්ස් එක අර වඳුරගෙ කතාවෙ සම්භාවිතාවටත් ගොඩක් අඩු වෙයි.
    අනික ඕකෙ තියන අනෙක් දේවල් මොනාද කියලා කියන්නෙ නැහැනේ, කවුද දන්නෙ පැනඩෝල් පෙති වගේ කුඩු කරල දානවද කියලා, උන තියන එවුන්ට උනත් බහීවි ලස්සනට වෙන අත පය අමාරු කං එහෙමත් සුටුස් ගාල සනීප වෙයි පැනිය ගහපු ගමන්, ඒත කොරොනා වලින් මැරෙයි

    ධම්මික වෙදමහත්තයා කිව්වොත් "මම මගේ අවුරුදු ගානක පලපුරුද්දත් යොදාගෙන තවත් රහස් අමුද්‍රව්‍යක් එකතු කලා.. ඒ මොකද්ද දන්නවද .. ගංජා!" කියලා? 😂 😂
    ඒ ජාතියට ඇඟේ අමාරු විතරක් නෙවෙයි හුස්ම ගැනීමේ අපහසුතාත් නැති කොරන්න පුලුවන් නෙව? 😂 😂
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බඩට බෙහෙත් බිල virus රෝග හොද කරන්න හරි අමාරුයි .

    දන්න මගුලක් කියපන්...........

    https://www.google.com/imgres?imgur...cid=Eo9-xj82eBsqZM&w=800&h=934&source=sh/x/im

    Opv
    ඕරල් ( කටින් )
    පොලියෝ
    එන්නත

    බෙතක් නම් නෙව්‍යි ඉතින්
    ඒකත් vaccine තමා,

    Virus වලට හැදෙන්නේ නැතුව තියෙන්න beth දෙන්න අමාරුයි.

    මේ වගේ දෙයක් කියනකොට , දෙය්යො දුන්න, රහස් බෙතක් වගේ කතා කියලා මෙකෙ පදනම පැහැදිලි කරන්න බෑ .
    එක්කෝ ඕකේ තියන ජාතිය කියල ඒකෙන් මෙක වෙන්නෙ මෙහෙමයි කියන ඔනී.

    එහෙම නොකරන තාක් කල් ලන්කාවේ ඉන්න සෙරම ඕකට මරා ගනීවී.
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    🤣🤣

    ඕකෙන් සනීප වෙනවා කිවුවොත් යම් කිසි සත්‍යතාවක් තියනවා කියලා හිතන්න තිබ්බා, ඕක බොන කල් හැදෙන්න චාන්ස් එක අඩුයි කිවුවා නං ඒත් මොනා හරි හිතන්න තිබ්බා ඉමියුනිටි එක බූස්ට් වෙන මොනා හරි තියෙන්න ඇති කියලා.

    මෙකෙන් හැඳි දෙකක් බිවුවම ජීවිතේට කොරෝනා හැදෙන්නෙ නැහැ කියන එක පිලිගන්න බැහැනේ, කටින් දෙන වැක්සීන් තියනවා ඒ උනාට ඔහොම කොක්ටේල් එකක් හැඳිගාල වැක්සීන් එකක් හැදෙන චාන්ස් එක අර වඳුරගෙ කතාවෙ සම්භාවිතාවටත් ගොඩක් අඩු වෙයි.
    අනික ඕකෙ තියන අනෙක් දේවල් මොනාද කියලා කියන්නෙ නැහැනේ, කවුද දන්නෙ පැනඩෝල් පෙති වගේ කුඩු කරල දානවද කියලා, උන තියන එවුන්ට උනත් බහීවි ලස්සනට වෙන අත පය අමාරු කං එහෙමත් සුටුස් ගාල සනීප වෙයි පැනිය ගහපු ගමන්, ඒත කොරොනා වලින් මැරෙයි
    එකනේ බහුතරයක් vaccine වල effectiveness එකත් කාලයත් සමග නැතිවෙනවා
    මෙයාගෙ පැණිය දවසට 3න් පාරක් දවස් 3නක් බිව්වහම මැරෙනකන්ම ආයේ හෙදෙන්නේත් නැහැ .
    සම්බවිතාවයනම් බිංදුවයි තමයි .

    බඩට බෙහෙත් බිල virus රෝග හොද කරන්න හරි අමාරුයි .

    දන්න මගුලක් කියපන්...........

    හරි මචං වැරදියට තේරුම්ගන්න එපා .
    orally ගන්න vaccines තියෙනවා .
    උබ දන්නවනේ vaccine එකකුයි medicine එකකුයි කියන්නේ දෙකක් කියල .
    එතකොට ඔය වෙදමහත්තයා හදන පැනිය vaccine ගනේට වැටෙන්නේ නැහැනේ .
    ඒක medicine එකක්නේ .
    vaccine එකකින් immunity එක develop කරනවා . medicine එකක් ගන්නේ හැදුනට පස්සේ cure එකක් විදියට .
    මම කියන්නේ medicine වලින් virus රෝග cure කරන්න අමාරුයි කියල .
     
    Link eka damme medicine
    Eeka weda nadda

    Umba kiyana eka 100% hari

    Ooka hithin hamotama pahadili karana amaruyi .
    Lankawe minissunta kohomath baa

    Oya betha hari yayida nadda kiyana eka kaatawath koyanna baa thaama
    Api danna bata hira danumata anuwa ( ipadichcha dawase idan hambune bata hira danuma witharayi )
    ooka වැඩකරන widiya hitha ගන්නවත් baa .

    Ooka hari giyoth , ooka loke anik minissunta wikunanna puluwan wenna oni . Ehemanam ee minisunta piliganna puluwan widiyakata ooka hari kiyala oppu karanna oni .

    Naththam ithin thawa maasayak withara balala ooka beepu kaatawath athuru ආන්තරාවක් නැත්තං aඅපිත් hemeeta උගුරු thunak beela imu :baffled:
     
    • Like
    Reactions: BadBlueGenius

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,242
    99,984
    113
    මචං උබ නිකං පිස්සෙක් වගේ අපේකම අපේ බෙහෙත් වගේ බයිලා නැතුව
    පදනමක් ඇතුව මේ ප්‍රශ්නෙට එළබෙන්න උත්සහ කරන නිසා මම මේක විතරක් කියන්නම් .
    බඩට බෙහෙත් බිල virus රෝග හොද කරන්න හරි අමාරුයි .
    මේ ලිපිය ලියපු කෙනා කරලා තියෙන්නේ එයාගේ ideology එක prove වෙන phrases ටිකක්‌ google කරලා
    එන results වලින් පොස්ට් එකක් ලියල . ඒක විද්‍යාත්මක ක්‍රමය නෙවෙයි .

    100% එකගයි රිසර්ච් ප්‍රොපෝසල් එකක් විදියට ගන්න පුළුවන්. රිසර්ච් එකක් කරන්න වටින දෙයක් තියෙනව. ඒත් ඒකෙන් hypothesis එක prove කරන්න බෑ.

    🤣🤣

    ඕකෙන් සනීප වෙනවා කිවුවොත් යම් කිසි සත්‍යතාවක් තියනවා කියලා හිතන්න තිබ්බා, ඕක බොන කල් හැදෙන්න චාන්ස් එක අඩුයි කිවුවා නං ඒත් මොනා හරි හිතන්න තිබ්බා ඉමියුනිටි එක බූස්ට් වෙන මොනා හරි තියෙන්න ඇති කියලා.

    මෙකෙන් හැඳි දෙකක් බිවුවම ජීවිතේට කොරෝනා හැදෙන්නෙ නැහැ කියන එක පිලිගන්න බැහැනේ, කටින් දෙන වැක්සීන් තියනවා ඒ උනාට ඔහොම කොක්ටේල් එකක් හැඳිගාල වැක්සීන් එකක් හැදෙන චාන්ස් එක අර වඳුරගෙ කතාවෙ සම්භාවිතාවටත් ගොඩක් අඩු වෙයි.
    අනික ඕකෙ තියන අනෙක් දේවල් මොනාද කියලා කියන්නෙ නැහැනේ, කවුද දන්නෙ පැනඩෝල් පෙති වගේ කුඩු කරල දානවද කියලා, උන තියන එවුන්ට උනත් බහීවි ලස්සනට වෙන අත පය අමාරු කං එහෙමත් සුටුස් ගාල සනීප වෙයි පැනිය ගහපු ගමන්, ඒත කොරොනා වලින් මැරෙයි
    වතුරෙන් දිව්ව කාර් එක මතක් උනා. උගෙත් පැත්තක ප්‍රෙට්‍රල් තිබිලනෙ.
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    Link eka damme medicine
    Eeka weda nadda

    Umba kiyana eka 100% hari

    Ooka hithin hamotama pahadili karana amaruyi .
    Lankawe minissunta kohomath baa

    Oya betha hari yayida nadda kiyana eka kaatawath koyanna baa thaama
    Api danna bata hira danumata anuwa ( ipadichcha dawase idan hambune bata hira danuma witharayi )
    ooka වැඩකරන widiya hitha ගන්නවත් baa .

    Ooka hari giyoth , ooka loke anik minissunta wikunanna puluwan wenna oni . Ehemanam ee minisunta piliganna puluwan widiyakata ooka hari kiyala oppu karanna oni .

    Naththam ithin thawa maasayak withara balala ooka beepu kaatawath athuru ආන්තරාවක් නැත්තං aඅපිත් hemeeta උගුරු thunak beela imu :baffled:
    ඔයා කියන පැත්තත් මට තේරෙනවා .
    දැනට අපි දන්නේ virus එකම අරන් සැර බාල කරලා
    ඒක ඇගට දීල ඇගෙන්ම immune response එකක් ගන්න එකනේ .
    දැන් උඩ comment වල NEMESIS කිව්වෙත් එක එක ඒවා දාල කලවම් කරා කියල vaccine එකක්නම් එන්න විදියක් නැහැ කියල .
    ඒ වගේම දීර්ග කාලයක් virus රෝගයක් නොහැදී තියෙන්නනම් vaccine එකක්ම ඕන කියල අපි ඉගෙන ගෙන තියෙනවා .
    දැන් ඔයා කියන්නේ vaccine එකක් නොවෙන වෙනම මුහුණුවරකින්
    මේ ප්‍රශ්නේට මේ වෙදමහත්තයා මුහුණ දීල මිනිස්සුන්ව corona වලට immune කරන්න ක්‍රමයක් හොයාගන්න ඇති කියලනේ .
    එත් මචං මේ වෙදමහත්තයා කොහොමද හරියට පරික්ෂනයක්වත් පවත්වන්නේ නැතුව කියන්නේ
    මේක බිව්වහම ආයේ corona හැදෙන්නේ නැහැ කියල .
    පරීක්ෂණ කරන්න රජයෙන් resources දීල තියෙද්දිත් ඇයි ඒකෙ results එන්නත් කලින් අවදානමක් අරගෙන මිනිස්සුන්ට බෙදන්න ගත්තේ ?
    ඔයවගේ වැඩවලින්ම තේරෙනවා නේද මෙයාගැන විශ්වාසයක් තියන්න බැහැ කියල .
     
    • Like
    Reactions: hasithayad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කරනවා නම් ඕක මාස දෙක තුනක් ඇතුලත් කරන්න පුළුවන්

    මේකෙන් හානියක් නෑ කියලා තහවුරු කරගෙන, බොන්න කැමති එවුන් ටික එකතු කරලා, උන් සේරගේම විස්තර ටික ලියාගෙන ,
    ඒකෙන් භාගෙකට බේත දීල ඉතුරු භාගෙට මොනවා හරි පැණියක් දීල , උන්ට සමාජේ නිදහසේ හැසිරෙන්න අවස්ථාව දීල සැරින් සැරේ PCR කලානම් ඉවරයි.
    හානියක් නෑ කියල තහවුරු කලොත් බටහිර දොස්තරලා උනත් කැමැත්තෙන් ඕක බොන්න ඉදිරිපත් වෙයි. එතකොට ඕක හරි යනවා නම්
    ඊට පස්සේ data ටික analysis කරන්න විතරයි තියෙන්නේ හරි විදියට

    ඕනිම trail එකක් කලාට පස්සේ ඒ කරපු විදිය පිළිගන්න අමාරුනම් වෙන කෙනෙක් ට අයිත් කරන්න කිසිම තහනමක් නෑ

    හැබැයි හොයා ගත්තු බේත හොර බේතක් නම් ඕකට කැමති වෙන්නේ නෑ අයිති කාරයා. මොකද උගේ business එක තියෙන්නේ මේක Mistry එකක් විදියට තියනකම් විතරයි

    මම කියන්නේ ඕක ලංකාවේ මිනිස්සුන්ට දෙන්න නම්, මහා ලොකු trail ඕනි නෑ,

    මොකද දැන් ඕක බොන එක තහනම් කලත් මිනිස්සු හොරෙන් හරි අරන් බොනවා

    ඔන්න බොරු නම් මම කියන්නේ තව ටික දවසකින් ඕක විකුනනවා කියල එක එක shape එකේ මොනවා හරි ජරාවක් විකුණුවත් මිනිස්සු කියන ගානක් දීල ගනියි

    එහෙම අරන් බිව්වට පස්සේ උන්ට කොරෝන හැදුනත් ලජ්ජාවට කියන එකක් නෑ ඕක බිව්වා කියලා