පැණි වළලු සහ මහාචාර්යය ගංගානාත් දිසානායක

amasin2

Banned
Jul 30, 2013
406
32
0
ගංගානාත් කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ රූපවහිනියේ සභාපති.මෙයා මට හමුවෙලා තියෙනවා. මාර අහිංසක බුවෙක්.
:D:D
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
දැක්කම නොකිය ඉන්න බෑ........
ලිපිය නම් හොදයි මචන්.......(සමාවෙන්න ..කන්ෆර්ම් නම් විතරයි මම එළකිරියේ ගෑනු නම් වලින් ඉන්න අයට ඔබ කියල අමතන්නේ.........නැත්තං මචං මා...සොරි වෙන්න ඒ ගැන.....සොරි නොවුනත් කමක් නෑ ඉතින්....:oo:) නමුත්, මහාචාර්ය තුමා ප්‍රේමදාස යුගයේ දී රූපවාහිනිය ගනිකා වෘත්තියේ යොදවපු එකයි මේවයි අතර නම් වෙනස අහසට පොළොව වගේ........

කියන දේ ප්‍රාෙයා්ගිකව එතුමා ඔප්පු කරල නම් නෑ...............එහෙම බැලුවොත් එතුමා දෙබිඩ්ඩෙක්..............කියන්නේ එකක්....කරන්නනේ වෙන එකක්.........
මොනව වුණත් උපුටා ගෙන හරි හරවත් යමක් දෙන්න හැදුවට ස්තූතියි...............

උඹ ගිහින් අර නිල් පොන්නයාට ෆුක දීපන්කො.
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
ගංගානාත් එක දවසක් රනිල් අගැමතිකාලේ මාව හම්බවෙන්න එවලා තිබුනා.
 

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ඇත්තටම ඔව්..
    දැන් එළකිරි ක්‍රමය ගොඩක් වෙනස් . :no::no:
    ඔයා බොහොම හොද උත්සහයක් අරගෙන තියෙනවා සමාජයට හොද යමක් දෙන්න.
    thank you :):)

     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    මමත් ඒ කාලේ දිගටම කියෙව්වා... ජපානේ ගැන එහෙම හොද විස්තර ටිකක් කියෙවුවා. මෙයා හාර්ට් ඇටෑක් එකකින් නැති වුනා..