දැක්කම නොකිය ඉන්න බෑ........
ලිපිය නම් හොදයි මචන්.......(සමාවෙන්න ..කන්ෆර්ම් නම් විතරයි මම එළකිරියේ ගෑනු නම් වලින් ඉන්න අයට ඔබ කියල අමතන්නේ.........නැත්තං මචං තමා...සොරි වෙන්න ඒ ගැන.....සොරි නොවුනත් කමක් නෑ ඉතින්....) නමුත්, මහාචාර්ය තුමා ප්‍රේමදාස යුගයේ දී රූපවාහිනිය ගනිකා වෘත්තියේ යොදවපු එකයි මේවයි අතර නම් වෙනස අහසට පොළොව වගේ........
කියන දේ ප්‍රාෙයා්ගිකව එතුමා ඔප්පු කරල නම් නෑ...............එහෙම බැලුවොත් එතුමා දෙබිඩ්ඩෙක්..............කියන්නේ එකක්....කරන්නනේ වෙන එකක්.........
මොනව වුණත් උපුටා ගෙන හරි හරවත් යමක් දෙන්න හැදුවට ස්තූතියි...............



