පැණි වළලු

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මං දන්නේ නෑ කි දෙනෙක් ඉරිදා ලංකාදීප බලනවද කියලා .
    නමුත් එකේ තියන පැණි වළලු කියන කොලොම නම් බලන්න වටිනවා.
    ලියල තියෙන්නේ ධම්මික ගංගානාත් දිසානායක
    ganganath.jpg


    මට මිනිහගේ දේශපාලනය හින්ද පෙන්න බැ.
    කඩේ යනවා කියලයි මට හිතෙන්නේ
    නමුත් මෙ‍ා ලිපි පෙලින් මගේ ඇහැට කදුළු ආවා.
    මම නෙට් එකේ හෙව්වා පැණි වළලු ලිපි ,හම්බ උනේ නෑ.
    කව්රු හරි ගාව තියේ නම් link එක දන්නා මොකද ඒවා කියවන්න ඕන ලිපි.
    ( රේප් එපා )