පැත්ත පලාතෙ එන්න එපා
එන්න එපා යකෝ මේක මගේ private thread එක.....
නිදුකින් ඉනු මැන මට වඩා කල්...මගෙ පනත් අරගෙන ඔයා...
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන....ජීවිතේ පවතින තුරා....
මට විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා....
සසරෙ කොතනක මට මට ලැබුනු දුක ඔබට ලැබෙන්නෙපා....
දිනක ආයෙත් ලන් වෙලා... නාවත් මා සොයා....
සැමදාමත් පෙම් කලා....මාගේ සිත පුරා...

කෙල්ලට ගහල යැව්වා Lyric එකක්...යකො කට්ට කාල Unicode ගහපු නිසා අපතේ ගියොත්....මම මෙතන දානවා...උඹල ඇවිත් මට බනින්න එපා....එන්න එපා කියල තියෙන්නෙ....එන්න එපාආආආආආආ.....

Last edited: