පැතිරයන ප්‍රචාරයන්වලට නොරැවටෙන්න
පැතිරයන ප්‍රචාරයන්වලට නොරැවටෙන්න
2015.11.28
============================
ජාතික ආරක්ෂාව අවතක්සේරු කරමින් පැතිරයන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් රජය ඉල්ලීමක් කරයි.
ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු සිදුවීමකට ඉඩ නොතබන බවයි.
පවතින සාමකාමී වාතාවරණය බිඳ වැටෙන ඕනෑම අවස්ථාවකදී නීතිය හා සාමය රැක ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සුදානමින් සිටින බව එම අමාත්‍යංශය පවසයි.
නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා සහය අවශ්‍ය වූ විට පොලීසියේ ඉල්ලීම මත එය ලබාදීමට ත්‍රිවිධ හමුදාව කඳවුරු පරිශ්‍රයන් තුළ සූදානමින් තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.