පැතිරයන ප්‍රචාරයන්වලට නොරැවටෙන්න

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
පැතිරයන ප්‍රචාරයන්වලට නොරැවටෙන්න

පැතිරයන ප්‍රචාරයන්වලට නොරැවටෙන්න
2015.11.28
============================

ජාතික ආරක්ෂාව අවතක්සේරු කරමින් පැතිරයන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් රජය ඉල්ලීමක් කරයි.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු සිදුවීමකට ඉඩ නොතබන බවයි.

පවතින සාමකාමී වාතාවරණය බිඳ වැටෙන ඕනෑම අවස්ථාවකදී නීතිය හා සාමය රැක ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සුදානමින් සිටින බව එම අමාත්‍යංශය පවසයි.

නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා සහය අවශ්‍ය වූ විට පොලීසියේ ඉල්ලීම මත එය ලබාදීමට ත්‍රිවිධ හමුදාව කඳවුරු පරිශ්‍රයන් තුළ සූදානමින් තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

defence-ministry-504x252.png
 
  • Like
Reactions: Anti BBS

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ත්‍රිවිධ හමුදාවම පාවා දීලා හරි මහින්දගේ කළු පැල්ලම් වහන මට්ටම බයියෝ වැටිලා. මහින්ද තමන් විසින්ම ඇති කරගත්තු කළු පල්ලම් ටික මකා ගන්න ආත්ම ගානක් යයි.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ත්‍රිවිධ හමුදාවම පාවා දීලා හරි මහින්දගේ කළු පැල්ලම් වහන මට්ටම බයියෝ වැටිලා. මහින්ද තමන් විසින්ම ඇති කරගත්තු කළු පල්ලම් ටික මකා ගන්න ආත්ම ගානක් යයි.

    මහින්ද මහින්ද:lol::lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රෙද්ද තමයි.දැන් හමුදාවට කිසිම බලයක් නෑ.දෙමලෙක් මූණට හුජ්ජ කරලා ගියත් පකයා වගේ ඉන්න වෙලා තියෙන්නේ...:no::no::no:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්‍රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
    මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,380
    113
    Bandarawela
    රෙද්ද තමයි.දැන් හමුදාවට කිසිම බලයක් නෑ.දෙමලෙක් මූණට හුජ්ජ කරලා ගියත් පකයා වගේ ඉන්න වෙලා තියෙන්නේ...:no::no::no:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුදානමින් තියන්නේ කොටි මඩින්න නෙමේ දකුණේ උන් පාරට බහියි කියල ...

    අනේ හුකේ ..පොන්න හිටන්
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්‍රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
    මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...
    කොටි මහවිරැ දිනේ සමරන්නට වැඩ කරලා බයි මල්ලිලා set ඵකට දැන් මහන්සිත් ඇතිනේ... බොමුද සීතල වතුර වීදුරැවක්?