පැතුම්ගෙන් පණිවිඩයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔබට නියම නායකයෙකු ලෙස නැගී සිටිය හැක්කේ එවිටය. ඔබ සැබෑ නායකයෙකු මිස රටේ මිනිසුන්ගේ වටිනාකම් කැප කොට ඡන්දය දිනන පටු දේශපාලකයෙකු නම්, ඔබට කිසි දින ඒ රට ගොඩ නැගිය නොහැකිය. මක් නිසාද යත්, ඔබ ඒ රටේ ජනතාවගේ සමස්ථ කර්මය වෙනස් කිරීමට තරම් ශක්තියක් නැත්තෙකු බැවිනි.

    ඡන්ද 2500 ගන්න බැරි වෙච්ච එකෙක් නියම නායකයෙක් වෙන හැටි කියල දෙනවා මිනිස්සුන්ට
    දන්නා මගුලක් කරගෙන ඉන්න කියපන් බං

    ඉසෙල්ලා ප්‍රාදේශීය සභාවකටවත් පත් උනාට පස්සේ ඌ කියන එව්වා අහන්නම්

    ඌයි උගේ දේශපාලනයයි 🤪
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මුං කොහෙද ජන්ද දිනන්නේ ලංකාවේ . මේක සියෙරා ලියෝන් උනත් අපේ උන් වලව්වකින් පිට වන්දිබට්ටකම් කරන්න යන් නෑ . අපේ උන්ට පුරුදු නෑ . පැතුම් කනර්ලට පුලුවන් එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ වගේ රටක දෙශපාලනය කරලා දිනන්න මෙහේ ආත්ම 6-7 කට නොවෙන දෙයක්. වැඩිය ජනප්‍රිය උනොත් පරණ කේස් එකක් ඇදලා ඇතුලට දායි නැත්තම් මීඩියා වලින් ගහල ගහල වට්ටල වලලනවා. දන්න රස්සාව කරගෙන ඉන්නේ නැතුව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඡන්ද 2500 ගන්න බැරි වෙච්ච එකෙක් නියම නායකයෙක් වෙන හැටි කියල දෙනවා මිනිස්සුන්ට
    දන්නා මගුලක් කරගෙන ඉන්න කියපන් බං

    ඉසෙල්ලා ප්‍රාදේශීය සභාවකටවත් පත් උනාට පස්සේ ඌ කියන එව්වා අහන්නම්

    ඌයි උගේ දේශපාලනයයි 🤪
    Been a leader and been a political leader in SL are two different things. You don't have to have to have vision or any credibility or a track record to get voted in SL. As a matter of fact if you have any of those you probably will not get voted :-D.. All you have to do is to be someone's relative/close friend or just throw money and the idiots and opportunists will flock around you.

    So judging people based on the votes they got is probably the stupidest thing you can do. Besides that itself shows how literate most of our people are :-).
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ලොරියේ හොරහරක් පැටෙව්වත් අපේ හැත්තට ඉස්සරහ බුදු සරණයි කියලා ගහල තියෙන්න ඕනේ..මේ බූරු හැත්ත ඉන්නකල් කවදාවත් විකල්පයක් බලේට එන්නේ නෑ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    Been a leader and been a political leader in SL are two different things. You don't have to have to have vision or any credibility or a track record to get voted in SL. As a matter of fact if you have any of those you probably will not get voted :-D.. All you have to do is to be someone's relative/close friend or just throw money and the idiots and opportunists will flock around you.

    So judging people based on the votes they got is probably the stupidest thing you can do. Besides that itself shows how literate most of our people are :-).
    On point
     
    • Like
    Reactions: Ragna_SL

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ඡන්ද 2500 ගන්න බැරි වෙච්ච එකෙක් නියම නායකයෙක් වෙන හැටි කියල දෙනවා මිනිස්සුන්ට
    දන්නා මගුලක් කරගෙන ඉන්න කියපන් බං

    ඉසෙල්ලා ප්‍රාදේශීය සභාවකටවත් පත් උනාට පස්සේ ඌ කියන එව්වා අහන්නම්

    ඌයි උගේ දේශපාලනයයි 🤪
    ඔව් නේ.. 69 ලස්සයක් ගත්ත නියම නායකයෙක් ඉන්නේ අපිට නේද 😏