රජ මන්දීරේට රින්ගපු පන්සල් පාලුවෝ ගැන සියුම් විග්රහයක්
නියමයි පැතුම්
නියමයි පැතුම්
ඔබට නියම නායකයෙකු ලෙස නැගී සිටිය හැක්කේ එවිටය. ඔබ සැබෑ නායකයෙකු මිස රටේ මිනිසුන්ගේ වටිනාකම් කැප කොට ඡන්දය දිනන පටු දේශපාලකයෙකු නම්, ඔබට කිසි දින ඒ රට ගොඩ නැගිය නොහැකිය. මක් නිසාද යත්, ඔබ ඒ රටේ ජනතාවගේ සමස්ථ කර්මය වෙනස් කිරීමට තරම් ශක්තියක් නැත්තෙකු බැවිනි.
2015 kalaඅපි 2024 දී මුලු රටම එක නායකයෙක් වටා එකතු කරන්න ඕන
masha allah..Very correct machan
Buddhist are destroying the paradise
Been a leader and been a political leader in SL are two different things. You don't have to have to have vision or any credibility or a track record to get voted in SL. As a matter of fact if you have any of those you probably will not get votedඡන්ද 2500 ගන්න බැරි වෙච්ච එකෙක් නියම නායකයෙක් වෙන හැටි කියල දෙනවා මිනිස්සුන්ට
දන්නා මගුලක් කරගෙන ඉන්න කියපන් බං
ඉසෙල්ලා ප්රාදේශීය සභාවකටවත් පත් උනාට පස්සේ ඌ කියන එව්වා අහන්නම්
ඌයි උගේ දේශපාලනයයි![]()
On pointBeen a leader and been a political leader in SL are two different things. You don't have to have to have vision or any credibility or a track record to get voted in SL. As a matter of fact if you have any of those you probably will not get voted.. All you have to do is to be someone's relative/close friend or just throw money and the idiots and opportunists will flock around you.
So judging people based on the votes they got is probably the stupidest thing you can do. Besides that itself shows how literate most of our people are.
ඔව් නේ.. 69 ලස්සයක් ගත්ත නියම නායකයෙක් ඉන්නේ අපිට නේදඡන්ද 2500 ගන්න බැරි වෙච්ච එකෙක් නියම නායකයෙක් වෙන හැටි කියල දෙනවා මිනිස්සුන්ට
දන්නා මගුලක් කරගෙන ඉන්න කියපන් බං
ඉසෙල්ලා ප්රාදේශීය සභාවකටවත් පත් උනාට පස්සේ ඌ කියන එව්වා අහන්නම්
ඌයි උගේ දේශපාලනයයි![]()