පැතුම්ගේ පවුලේ විස්තර දැන ගන්න ආසද

shenat

Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පගෙ මිෂන් එක සාර්ථකයි. පැතුමව මේකෙ උන්ට පේන්නම බැරිකලා නේද?

    ජෙප්පො හරි, බයියො හරි, ටොයියො හරි කියන දෙයක් නිසා කාටහරි එහෙම මොකෙක් හරි එපා වෙනව නං හරි, ඕන වෙනව නං හරි තැරි බයියෙක්ගෙයි උගෙයි වෙනසක් තියෙනවද? මට නං පේන්නෙ නෑ වෙනසක්.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජෙප්පො හරි, බයියො හරි, ටොයියො හරි කියන දෙයක් නිසා කාටහරි එහෙම මොකෙක් හරි එපා වෙනව නං හරි, ඕන වෙනව නං හරි තැරි බයියෙක්ගෙයි උගෙයි වෙනසක් තියෙනවද? මට නං පේන්නෙ නෑ වෙනසක්.
    සිරාවටම බං
    හරියට දෙයක් කරනකොට මඩ ගල් එනව වැඩී
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    හෑල්ලක් දාල දවස් 4යි ගියේ සෙත්ත පෝච්චි

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පගෙ මිෂන් එක සාර්ථකයි. පැතුමව මේකෙ උන්ට පේන්නම බැරිකලා නේද?

    ම ටත් හිතුනේ ඕකම තමයි.