පැතුම් ගෙන් හඳුන්නෙත්තිට පාඩමක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආදරණීය හඳුන් අයියේ,

    පෝලිම් කොහේ තිබුනත් ඒවායේ කවුරුත් සතුටින් නෙවෙයි ඉන්නේ. ඒක දුකක් වේදනාවක්.

    කියුබාව උදාහරණයක් ලෙස අරගෙන ලෝකය දකින එක නවත්තලා , අපි ලෝකය දෙස ගෝලිය ඇසකින් බලමු. තව දුරටත් මතවාද කරපින්නා ගෙන යන්න පුළුවන් කාලෙක නෙවෙයි අපි ඉන්නේ. කර මුලට හිර වෙලා ගිලෙන්න යන ජීවිත අපිට තියෙන්නේ.

    ඒ නිසා අපි මතවාද වලට, දේශීය චින්තනයට, එක එක රාමු වලට කොටු නොවී ගෝලීයව හිතන්න ඕනේ.

    මම උදාහරණයක් කියන්නම්.

    ලෝකයේම තියෙන්නේ එකම විදුලි බල ශක්ති පද්ධතියක් කියලා හිතන්න. ඒකෙ ඇම්පියර් ගාණ, හර්ට්ස් ගාණ, වෝලීටීයතාව ඔක්කොම ලෝකෙටම එකයි. ඒකෙන් එන කරන්ට් එක ගන්න අපිට හතරැස් පින් ප්ලග් එකක් ඕනේ.

    දැන් අපි ප්ලග් එකේ හැඩේ කොච්චර වෙනස් කලත් අරකට හරියට ගහ ගන්නේ නැතුව අපිට හොඳට කරන්ට් එකගන්න බෑ. අපි මෙච්චර කල් කම්බි පටලවලා, වයර් ඔබලා, පෑන් ගහලා යන්තම් පිරි මහ ගන්නේ.

    එහෙම නැතුව අපි රවුම් පින් ප්ලග් එකක් හදලා වැඩකුත් නෑ. හරි සයිස් එකට, නියමිත හැඩයට, හතරැස් ප්ලග් එකක් හදා ගන්න ඕනේ.

    ඒ විතරක් නෙවෙයි, රට ඇතුලේ විදුලි පද්ධතියත් අර ගෝලීය නෙට්වර්ක් එකට ගැලපෙන්න ඇම්පියර් ගාණක්, වෝලීටීයතාවක්, හා සංඛයාතයක් එක්ක ගැලපෙන්න හදා ගන්න ඕනේ. මිනිස්සු පාවිච්චි කරන විදුලි උපකරණ වෙනකං ඔය ගෝලීය සම්මතයට හදා ගන්න ඕනේ. නැත්නම් පවතින්නේ නෑ.

    අපි ලෝකයේ මහ ජනතාවට සාපේක්ෂව 0.3%යි ඉන්නේ. ඉතුරු 99.7% ක් තව ඉන්නවා. අපිට ලෝකය වෙනස් කරලා රට හදන්න බෑ. වර්තමානයේ අපි හිර වෙල ඉන්න තැනින් ගොඩ එන්න නම් අපි ලෝකයට හුරු වෙන එක, අනුවර්තනය වෙන එක, විතරයි කරන්න පුළුවන්. ඒක ඉක්මනින් කර ගෙන දේශීය වෙළඳපොළ ගෝලීයව මුහු කරලා, තරඟකාරීත්වය ඇති කරලා, ඉක්මනින් රට හදන්න පුළුවන්.

    කියුබාවෙන් මිදෙමු.
    ගෝලීයව හිතමු.
    ඔයා රටම ආදරේ කරන හොඳ කොල්ලෙක්. Software update එකක් ඕනේ.


    ජයවේවා !!!

    පැතුම් කර්නර්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    පැතුමගෙ අප්ඩේට් එක ගහන්න ගිහින් හෑලි ලියන ස්කිල් එකෙන් පස්සෙ අප්ඩේට් වැටිලම නෑ. ඒ නිසා හරියට සොෆ්ට් වෙයා අප්ඩේට් එක ගහගන්න කියපන්.
     

    shehanmax

    Junior member
  • Mar 3, 2022
    81
    97
    18
    ආදරණීය හඳුන් අයියේ,

    මට පුකෙ අරින්න

    පැතුම් කර්නර්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කක්කා පැතුම් ගේ ගල් කොල්ලා රිදුනා පි ඇම්.
     
    • Haha
    Reactions: Idias

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගෑනියෙක්ට ඉන්න පුලුවන්ද ඔය මිනිහා එක්ක
    ඇයි මොකක්ද අවුල. එහෙම අවුලක් නෑ

    is this for real or just sarcasm? :unsure: :unsure: :unsure:
    මෙතන බුරන දෙතුන් දෙනෙක් හිටියට සමාජයේ ඔය වගේ අදහසකට තියන පිළිගැනීම ගැන පෙන්වා දෙන්නයි මට උවමනා උනේ.
    ------ Post added on Mar 18, 2022 at 9:36 AM
     
    • Like
    Reactions: ජොසී

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හදුන්නෙත්තිට පාඩම් කියලා දෙන්න ඔය හුජ්ජ කොල්ලා මොකක්ද බං. 🤣
     
    • Haha
    Reactions: Idias

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනේ හඳුන් අයියේ රිදෙනව අනේ පොඩ්ඩක් හිමින් කරන්නකෝ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    ඇයි මොකක්ද අවුල. එහෙම අවුලක් නෑ


    මෙතන බුරන දෙතුන් දෙනෙක් හිටියට සමාජයේ ඔය වගේ අදහසකට තියන පිළිගැනීම ගැන පෙන්වා දෙන්නයි මට උවමනා උනේ.
    ------ Post added on Mar 18, 2022 at 9:36 AM
    ලයික්ස් හාර්ට්ස් 635 = සමාජයේ? :unsure: :unsure: :unsure:

    giphy.gif
     
    • Haha
    Reactions: Champ HB

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    සෝමවංශ කොහේද හිටියේ
    පැතුම් සෝමවන්ශද? මේක මේ චන්දයක් කරල ඔහොම හැන්ගෙනව නන් සෝමවන්ශල වගේ ඇත්තටම විප්ලවයක් කරා නන් බඩ ගිහින් මැරෙන්නෙ බයට. ඉදකින් බන් උබලත්. 🤭 🤭
     
    • Haha
    Reactions: Jim_Moriarty

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් සෝමවන්ශද? මේක මේ චන්දයක් කරල ඔහොම හැන්ගෙනව නන් සෝමවන්ශල වගේ ඇත්තටම විප්ලවයක් කරා නන් බඩ ගිහින් මැරෙන්නෙ බයට. ඉදකින් බන් උබලත්. 🤭 🤭
    සෝමවංශ හිටියේ එංගලන්තයේ