පැතුම් දිවයිනට. 2025 ට ලෑස්තියි ❤❤

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අත්දැකීම් දැනටමත් ඕනවටත්වැඩිය තියනවා
    ලිපිය කියවන්න. නෙදර්ලන්තය ඇමරිකාව ඩෙන්මාර්කය වගේ රට වල සංචාරය කරලා තමයි ලංකාවට එන්නේ
    එන්නේ හිස් අතින් නෙමේ රට දියුණු කරන්න ඕන අත්දැකීම අරගෙන
    පක්ශය ගැන කිව්වොත් අපිට පක්ශයක් තියනවා
    ජා හ පේ
    පක්ශයේ අපේක්ශකයෝ හදුන්වා දෙන වැඩසටහනක් කරගෙන යනවා මේ දවස් වල
    මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ

    එක අපේක්ශකයෙක්ට එක ත්‍රෙඩ් එක ගානේ දාන්නම්
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,033
    14,412
    113
    වැලිවේරිය
    චොකලට් ඕනා බොක්කා....අනිවා මෙහෙ දැන් තියෙන ෆෙරාරි චොක්,ස්නිකර්ස් එහෙම මල ජරාව ගානත් වැඩී.. මට ස්නිකස් බොක්ස් එකක් දුන්නොත් ලබන පාර චන්දේ දෙනවා
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    Pissuda bn.... T-sunami apu kale thamai rata diunu karanna thibune hodatama.
    Ratata apu donation tikama athi wenna thibuna.

    සුනාමි කලෙ LTTE කේස් බොම්බ පුපුරනව. ඉන්වෙස්ට'ස් ල එන්නෙ නෑ ලොවෙත්. අඩු ගානෙ රනිල්ගෙ සාම ගිවිසුම හරි ගියා නන් මොනා හරි වෙන්න තිබුන.

    1960-1980 කලෙ jvp කැරලි,කොටි කලබල, ස්ට්‍රයික් වලට කලින් තමයි ලන්කාව දියුණු කරන්න තිබුනු හොදම කාලෙ. ඒ කාලෙ චීනා,කොරියා,සින්ග ඔක්කොම අපේ රට තරන් දියුණුවක් තිබුනෙ නෑ. ආසියාවෙ අනික් රටවල් වලට වඩා අපේ එඩියුකේශන් සිස්ටම් එකත් හොදයි ඒ කාලෙ.. අපේ රටට ජාතියන්තරේ හොද නමක් තිබුන.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ලිපිය කියවන්න. නෙදර්ලන්තය ඇමරිකාව ඩෙන්මාර්කය වගේ රට වල සංචාරය කරලා තමයි ලංකාවට එන්නේ
    එන්නේ හිස් අතින් නෙමේ රට දියුණු කරන්න ඕන අත්දැකීම අරගෙන
    ගියපාර ඡන්දයට වියදම් කරපු සල්ලි වලින් තව ලක්ෂ 35 ක ණය තියෙනවා. ඔව් වැඩේ ලේසි නෑ. ඒක ලංකාවෙදි හම්බ කරලා ගෙවා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ගෙවලා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
    😒😒😒
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Machan mata meka kiyapan thamunge naya wath gewa ganna bariwa kohomada ban rate naya gewanne.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    pathum kiyanneth muppet kenek kiyala aranchi una. vena un set 1k pathum va control karanava. i was disappointed when I knew this
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    සුනාමි කලෙ LTTE කේස් බොම්බ පුපුරනව. ඉන්වෙස්ට'ස් ල එන්නෙ නෑ ලොවෙත්. අඩු ගානෙ රනිල්ගෙ සාම ගිවිසුම හරි ගියා නන් මොනා හරි වෙන්න තිබුන.

    1960-1980 කලෙ jvp කැරලි,කොටි කලබල, ස්ට්‍රයික් වලට කලින් තමයි ලන්කාව දියුණු කරන්න තිබුනු හොදම කාලෙ. ඒ කාලෙ චීනා,කොරියා,සින්ග ඔක්කොම අපේ රට තරන් දියුණුවක් තිබුනෙ නෑ. ආසියාවෙ අනික් රටවල් වලට වඩා අපේ එඩියුකේශන් සිස්ටම් එකත් හොදයි ඒ කාලෙ.. අපේ රටට ජාතියන්තරේ හොද නමක් තිබුන.

    1971 JVP karallak tibba 😁

    1977 wenakan tibba close economy eka apiwa godak slow down kala. eka parata open economy eka apu eka hariyata control kale naha

    ehema baluwoth oya okkotamwada hodama chance eka tibba 2010n passe yudde iwarai kalabala naha. eth horakama wedi una
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Machan mata meka kiyapan thamunge naya wath gewa ganna bariwa kohomada ban rate naya gewanne.
    අසාධාරණය විදියට උපයපු මුදල් සත පහක් වත් නෑ බං.
    ලංකාවේ ඉදන් සල්ලි හොයන්න අමාරු නිසා තමා රට ගියේ
    ඒ ණය ඉවර උනු ගමන් එනවා
    හිතුනොත් ණය ගැන නොහිතා එනවා
    ගියේ ඉන්න නෙමේ එන්න
     
    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    මෙන්න ඔයාව කෙනෙක් හොයනවා
    1637232566461.jpg
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    එන්ගලන්තෙ හොදින් ඉන්නෙ නැතුව.පැකුමා ලන්කාවට ඇවිත් කෙලෝගන්න හදන්නේ
     
    • Like
    Reactions: johnferna678