පැතුම් මහින්ද ගැන කතා කරයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මහින්ද රාජපක්ෂ තව දුරටත් දේශපාලන වේදිකාවේ දැකීම තරම් කනගාටුදායක දර්ශනයක් තවත් නොමැත.

    ඔහුගේ දේශපාලන ජීවිතයට වසර 50 ක් ඉක්මවා තිබේ. වයෝවෘද්ධව දුර්වල වී සිටින මේ මිනිසාට සිය ජීවිතයේ අවසාන දින කීපය ගෙවා ගැනීමට නිදහසක් නොමැත.

    විවේකීව, විශ්‍රාම සුවයෙන් සිට ජීවිතයේ සැනසීමක් ලබා ගැනීමට ඔහු උත්සාහ නොදරයි. ඔහුගේ දරුවන්ටද සිය පියාට එවන් සැනසීමක් ලබා දීමට සිතෙන්නේ නැත්තේ මන් දැයි මා නොදනිමි. දරුවන් තුන් දෙනෙකු ලැබුවත් ඒ දරුවන්ට සිය පියාට සැනසීමක් ලබා දීමට නොහැකි වීම ඛේදවාචකයකි.

    පැතුම් කර්නර්
     
    • Dislike
    Reactions: rasidass

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Muhammad-Sarim-Akhtar-Meme.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පැතුම් මෝකට ද ඒ ගැන වද වෙන්නේ 🤣🤣🤣
    මහින්ද ගැන නෙමෙයි වදවෙන්නෙ බයි මෝඩ රැල ගැන වදවෙන්නෙ . ලෙවකාල හරි මයිනව පුටුවෙ ඉන්දනව ඊට පස්සෙ රටේ අනික් උන්ටත් ලෙවකන්න වෙනව .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    මහින්ද ගැන නෙමෙයි වදවෙන්නෙ බයි මෝඩ රැල ගැන වදවෙන්නෙ . ලෙවකාල හරි මයිනව පුටුවෙ ඉන්දනව ඊට පස්සෙ රටේ අනික් උන්ටත් ලෙවකන්න වෙනව .
    ඒක උන් බලා ගනියි උබ පුක නොදී ඉඳපන් ටොයියෝ 🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    Pathum = opportunist
    පරන පුරුදු සෙට් එකෙ තැටියම ගහන්නෙ බන්.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් ගැන ප්‍රශ්නයක් නැලුද පැතුමට,??? රනිල් සෑහෙන තරුණ නිසා වෙන්ඩ ඇති, වහල්ලු රැලට රිදිල ඉන්නෙ මහින්දගෙ රැලි ටික දැකල...
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    තමන්ට වඩා බුද්ධියෙන් අඩු කුලේ එකෙක් ගැන කතා කරන්න පැතුමට පිස්සුද බන්.
    මුට හොර doctor degree එකක්ද තියෙන්නේ කියල දැන් සැකයක් තියනව.