පැතුම් වගකීම භාර නොගනී 💪

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,851
    8,193
    113
    Kotahena
    ehenam pakatada fb post dada uuui meka patan gatte eka nisa uutai rajakama aithi wenna one kiyala hathara ate channel wala pake talks issue kare?

    thamun start karaanam eka responsibility eka ganna ona.

    Thamunta responsibility eka ganna bari nam, thamun start kare, eka aithi mata kiyala puka dena eka nawattanna ona.

    Thota therunada ponnayo?

    Dan wath saapayak wenne nathuwa akulagena palayan
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    අරගලයේ ඉන්න මොන බල්ලද වගකීම බාරගත්තේ ?​

    ජනාධිපති මන්දිරේ කරපු හානි වලට වග කියනවද...​

    අරලිය මන්දිරේ කරපුවට වග කියනවද ?​

    ඒව අපෙන්ම ගන්නවා
     
    • Haha
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,025
    113

    අරගලයේ ඉන්න මොන බල්ලද වගකීම බාරගත්තේ ?​

    ජනාධිපති මන්දිරේ කරපු හානි වලට වග කියනවද...​

    අරලිය මන්දිරේ කරපුවට වග කියනවද ?​

    This ☝️

    Dan okkoma un ahinsaka protestlu ban karala tiyenne. Methanama ekek daanawa Handunnethi ponnayai, Lalkantha ponnayai ethanata giye peaceful protest ekakata kiyala.

    Kondak nathi ponnayanata kana podi wenna denna ona aragala karanna kalin.

    Yako ranilta hama ekama ponnaya kiwwata aththama ponnayo wena un oi
     
    • Like
    Reactions: GobbaSira

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami

    අරගලයේ ඉන්න මොන බල්ලද වගකීම බාරගත්තේ ?​

    ජනාධිපති මන්දිරේ කරපු හානි වලට වග කියනවද...​

    අරලිය මන්දිරේ කරපුවට වග කියනවද ?​

    මන්දිරේ පුකේ ගහගනිං බැල්ලියේ. මිනිස්සු කන්න නැතුව මැරෙන්න ගන්නවා තව සති දෙක තුනක් යනකොට. පකක් කියෝනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මන්දිරේ පුකේ ගහගනිං බැල්ලියේ. මිනිස්සු කන්න නැතුව මැරෙන්න ගන්නවා තව සති දෙක තුනක් යනකොට. පකක් කියෝනවා
    මිනිස්සු කන්න නැතුව මැරෙන්න ගන්නවා තව සති දෙක තුනක් යනකොට. පකක් කියෝනවා

    meke wagakima ganne kawda ban? ubata mokakda hitenne?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මන්දිරේ පුකේ ගහගනිං බැල්ලියේ. මිනිස්සු කන්න නැතුව මැරෙන්න ගන්නවා තව සති දෙක තුනක් යනකොට. පකක් කියෝනවා

    එකායි... දැන් කරපු හානියට වග කියන්න බෑ. හේතුව මිනිසුන්ට කන්න නෑනේ... මරු ලොජික්​

    • Like
    Reactions: GobbaSira

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    මිනිස්සු කන්න නැතුව මැරෙන්න ගන්නවා තව සති දෙක තුනක් යනකොට. පකක් කියෝනවා

    meke wagakima ganne kawda ban? ubata mokakda hitenne?
    ඕකෙ වගකීම ගන්න ඕන උන් දැන් රටින් රටට පැන පැන යනවා කියල තමා ආරංචි.
     
    • Like
    Reactions: zid2021 and Sen-lu

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami

    එකායි... දැන් කරපු හානියට වග කියන්න බෑ. හේතුව මිනිසුන්ට කන්න නෑනේ... මරු ලොජික්​

    මරු ලොජික් තමයි. ඔය සිමෙන්ති යකඩ ලී ගොඩවල් නෙමෙයි වටින්නෙ මිනිස්සුන්ගෙ ජීවිත. මිනිස්සු කන්න නැතුව මැරෙන රටක මන්දිර ලබ්බක් ගැන කියවන්න උන්ගෙ මොළේ නරක් වෙලාද?

    චන්දෙකින් පාර්ලිමේන්තු එන්න බැරි වේසාවෝ නිර්පාක්ෂික අරගලේ හයිජැක් කරන එක වෙනම කතාවක්. ඒක හරි කියනව නෙමෙයි.
     
    • Like
    Reactions: zid2021 and Sen-lu

    Sen-lu

    Well-known member
  • අරගලයේ ඉන්න මොන බල්ලද වගකීම බාරගත්තේ ?​

    ජනාධිපති මන්දිරේ කරපු හානි වලට වග කියනවද...​

    අරලිය මන්දිරේ කරපුවට වග කියනවද ?​

    දේශපාලුවෝ වගේම තමා ඉතින්. දැං මහබැංකුව කඩපු එකට රනිල් වගකීම ගත්තද? මහේන්ද්‍රන් සිංග ගියෙ වෙඩින් එකකට ආයෙ එනව කියල වගකීමෙන් කියනව කියල පාර්ලිමේන්තුවේ කියපු එකානෙ ඌ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,626
    113
    Auckland
    තොපි හරක්ට ඊයෙ කිව්ව මම ගෝල්ෆේස් වලට වෙලා හිටපියව් කියල එක එකාගෙ න්‍යායපත්‍ර සෑහෙන්න ක්‍රියාත්මක උනා ගොබ්බ ගොරකයො කීප දෙනෙක්ට වෙඩි වද්දලා රට ආරාජික තැනකට ගේන්න. අරගලය ලස්සනට ගෝල්ෆේස් ඉදන් කෑඅගෙන ආව එක

    කිරි කලේට කක්ක දැම්ම වගෙ මේ සක්කිලි සෙට් වෙලා කෑවා
     
    • Like
    Reactions: GobbaSira

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    uba hari,, sakkili rajapakshala tamai waga kiyanna ona.. eth namal ponnayai mainai tama yahatin lankawe neh.. okunwa hira karala, resignation eka ganna eka tamai hodama wade..
    උන්ව හිර කලා කියල කිසි දෙයක් වෙන්නෙ නෑ. අර පිස්සු බල්ලා රිසයින් වෙන්නෙ නෑ මයිනට වෙඩි තිබ්බත්. ඌගෙ එකම ගැලවුම ජනාදිපති කම විතරයි ඌ ඒක අතාරින්න ලෑස්ති නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මරු ලොජික් තමයි. ඔය සිමෙන්ති යකඩ ලී ගොඩවල් නෙමෙයි වටින්නෙ මිනිස්සුන්ගෙ ජීවිත. මිනිස්සු කන්න නැතුව මැරෙන රටක මන්දිර ලබ්බක් ගැන කියවන්න උන්ගෙ මොළේ නරක් වෙලාද?

    චන්දෙකින් පාර්ලිමේන්තු එන්න බැරි වේසාවෝ නිර්පාක්ෂික අරගලේ හයිජැක් කරන එක වෙනම කතාවක්. ඒක හරි කියනව නෙමෙයි.

    කන්න නැති නිසා කැඩුවට කමක් නෑ ඒවයේ තියෙන බඩු ඉස්සුවට කමක් නෑ... එහෙම නේද....​

    ඕක හරියට ගමේ කන්න නැති එකෙක් ඔයාගේ ගෙදර බිඳල බඩු ටික අරන් ගියාම එහෙම වුනාට කමක් නෑ ඌට කන්න නෑ කිව්වම හරිද >​

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami

    කන්න නැති නිසා කැඩුවට කමක් නෑ ඒවයේ තියෙන බඩු ඉස්සුවට කමක් නෑ... එහෙම නේද....​

    ඕක හරියට ගමේ කන්න නැති එකෙක් ඔයාගේ ගෙදර බිඳල බඩු ටික අරන් ගියාම එහෙම වුනාට කමක් නෑ ඌට කන්න නෑ කිව්වම හරිද >​

    I just don't care

    රටක අනාගතයක් නැති වෙලා තියෙද්දී උපදින ළමයි මන්දබුද්දිකයො වෙන තැනට වැඩ වෙද්දි තරුණයන්ට අනාගතයක් නැතුව දිවිනහගන්න කටයුතු සිද්ද වෙද්දි අරලියගහ මන්දිගේ ගඩොලෙන් ගඩොල ගැලෙව්වත් මට ඒක ගාණක් නෑ. ඔය මන්දිර වලට වඩා වටිනවා රටේ දරුවන්ගෙ අනාගතේ.

    වැඩේ හරි කියනව නෙමෙයි. වැඩේ වැරදියි. හැබැයි ඔය මගුල් ඉස්සුව වගේද මහ බල්ලො කරපු හොරකම්. ඩොලර් බිලියන 18ක් ද කොහෙද ආගිය අතක් නෑලු. දැන් ඒ හොරු ගැන එකෙක් කතා නෑ. තොපිට නම් ඉතින් 8000 හම්බ වෙන නිසා අම්මව උනත් විකුණන්න ලෑස්ති ඇති.