බැසිල්ගේ පිල්ලිය. මේ වචන 🇱🇰 කුජීත වාමංශික කල්ලිය පැතුම්ව හදුන්වන්න යොදන නම. මෙන්න මෙතනයි පැතුම් හිටියේ. රාජපක්ෂ විරෝධී කදවුරේ. හැබැයි බැසිල් පිලේ නෙමේ.