පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා කතාව බන් මන් ඔය සිද්දිය හොදටම දැක්කේ ගිය සතියේ ජපුරේ .. ලෙඩ්ඩු පව් බන් පෝලිම්. වාට්ටුවට යන්නත් බෑ මග දිගට ලෙඩ්ඩු ඇදවල් නැතුව. ඩෙංගු තමා වැඩි හරියක්.. මුන් ඇමරිකාවේ ගිහින් බෙහෙත් ගන්නවා අසරණ ලෙඩ්ඩුන්ට ඇදක් තියා පුටුවක්වත් නෑ :(:angry:
    :yes: මිනිස්සුන්ට දැන් නම් තේරෙනව ඇති ..ඒත් දැන් පරක්කු වැඩි දැන් පෙරහැර ගිහින්.. දැන් ටොයි බයි බේද නතුව දුක්විදින කාලෙ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :yes: මිනිස්සුන්ට දැන් නම් තේරෙනව ඇති ..ඒත් දැන් පරක්කු වැඩි දැන් පෙරහැර ගිහින්.. දැන් ටොයි බයි බේද නතුව දුක්විදින කාලෙ..
    මේ දවස්වල නේද පොන්නයෝ 😂😂😂
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,385
    113
    වැලිවේරිය
    මිනිස්සුන්ට දැන් නම් තේරෙනව ඇති ..ඒත් දැන් පරක්කු වැඩි දැන් පෙරහැර ගිහින්.. දැන් ටොයි බයි බේද නතුව දුක්විදින කාලෙ..
     
    • Haha
    Reactions: mmrizmy

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මිනිස්සුන්ට දැන් නම් තේරෙනව ඇති ..ඒත් දැන් පරක්කු වැඩි දැන් පෙරහැර ගිහින්.. දැන් ටොයි බයි බේද නතුව දුක්විදින කාලෙ..
     
    • Haha
    Reactions: mmrizmy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    :yes: මිනිස්සුන්ට දැන් නම් තේරෙනව ඇති ..ඒත් දැන් පරක්කු වැඩි දැන් පෙරහැර ගිහින්.. දැන් ටොයි බයි බේද නතුව දුක්විදින කාලෙ..
    :( :( :( :(
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    karma.jpg
     
    • Haha
    Reactions: Anemanda1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    ඩෙන්ගු වෙනුවට කොරෝන ආදේශ කරල එකපෙලට කියවගෙන්න යන්න ඉරෝසන් අපි හිතනවට වඩා දුරදක්නා නුවණක් තියෙන පොරක්.

    :angry: කලිං ආණ්ඩුව තියෙන කාලෙ ඔය ලෙඩ මොකවත් නෑ ආණ්ඩුව මාරු වුනා විතරයි aids පවා හුලඟින් බෝවෙන්න ගත්ත :( පාලකයන්ගෙ තියෙන කාලකන්නි කම කශුද්‍ර ජීවින්ටත් දැනෙනව :(
    තවමත් වෙනස උදාවෙනකන් බලන් ඉන්න එකෙක්...රෝහල් පිරෙන ප්‍රමානයට ඩෙගු..ඔව හැදෙන්නෙ ටොයියො බයියො බලල නෙමේ..ඩෙගු කියන්නෙ හෙම්බිරිස්සව වගේ ලේසි ලෙඩක් නෙමේ...කියන දේ තේරුම් ගනින්...කුණු වැඩිවීම සවර්ධනයේ ලක්ශනයක් කියන ආණ්ඩුවක් තියෙන්නෙ...අහිසක මිනිස්සු පව්..බෙහෙත් ගන්න රෝහලුත් වහපුවම ...ඔකද ඔබ පැතු වෙනස..
    :yes::yes: අනිව..ඩෙගු හැදෙන්නෙ පක්ශ බේද බලල නෙමේ මේක පොදු ගැටලුවක්..ආණ්ඩුවක් උනාම මීට වඩා රටේ මිනිස්සු ගැන බලන්ඩ ඔනෙ..idh උන රෝහල වහල නිසා තලගම ස්පිරිතාලෙට ලෙඩ්ඩු දානවලු..ඒකෙ අඩුම ගනෙ FBC එකක් චෙක් කරන්ඩ ලැබ් එකක්වත් නැ..ඒකට යන මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටයි.. :(:(
    හෙම්බිරිස්සා උනක් නම් කමක් නැ මචන්..ඒත් මේ ඩෙගු.අහිසක මිනිස්සු මොනාද කරන්නෙ?? සකූලතාවලට ගෙදරදි මොනවද කරන් නෙ??..මොන දෙයියන්ටද මේ අවනඩු කියන්නෙ???:(:(
    සල්ලි නැති මිනිස්සුන්ට මොන ප්‍රයිවෙට්ද මචන්..:(
    උඹ නං ඔරිජිනල්, නියම ගොටුකොළ පොන්නයෙක්.....:growl:
    දැන් මහින්ද ගේ උන් කුණු ගොඩ ගහනවා රනිල් උන් කුණු ටික කනව ද බැදගෙන උඹ රනිල් ගෙ ගූ පුච්චං කනවා වගේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඩෙන්ගු වෙනුවට කොරෝන ආදේශ කරල එකපෙලට කියවගෙන්න යන්න ඉරෝසන් අපි හිතනවට වඩා දුරදක්නා නුවණක් තියෙන පොරක්.
    meka athal sagarayak wenna yanne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    අම්මෝ හොර දොස්තරයා බිල්ඩින් ටිකක් ගහලා රොහල් ටික වැඩිදියුනු කරලා ගත්තේ වෙලාවට. 🤣🤣🤣🤣
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඩෙන්ගු වෙනුවට කොරෝන ආදේශ කරල එකපෙලට කියවගෙන්න යන්න ඉරෝසන් අපි හිතනවට වඩා දුරදක්නා නුවණක් තියෙන පොරක්.

    හිතල බලපන් සාමාන්‍ය උනකටත් මෙහෙමනම්කොරෝන ආවට පස්සෙ මේ වෙනකොට අපිත් ෂට්ඩවුන් වෙලා තියෙයි.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හිතල බලපන් සාමාන්‍ය උනකටත් මෙහෙමනම්කොරෝන ආවට පස්සෙ මේ වෙනකොට අපිත් ෂට්ඩවුන් වෙලා තියෙයි.
    :shocked:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,336
    113
    හිතල බලපන් සාමාන්‍ය උනකටත් මෙහෙමනම්කොරෝන ආවට පස්සෙ මේ වෙනකොට අපිත් ෂට්ඩවුන් වෙලා තියෙයි.
    ඒක හරි අපේ ඉරෝසන් උතුමානන් මේ නූල දාල තියෙන්නෙ බෝම දුරදිග කල්පනා කරල තව සියවස් ගාණක් වැඩ ගන්න පුළුවන් වෙන්න. නිර්වාණ් බේබිගෙ පුතා 2120 දි මූණදෙන වසන්ගතේකට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි (එරෝසන් වර්ශන් )

    1607328825202.jpeg

    කොරොණා උණ රෝගීන්ගෙන් පිරී යාම නිසා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීම සීමා කර තිබේ. ජයවර්ධනපුර රෝහල රෝගීන් බාර ගැනීම නතර කර ඇත්තේ ඉතිහාසයේ මුල් වරටයි.

    මේ වන විට එම රෝහලේ පමණක් කොරොණා රෝගීන් 450ක් පමණ නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන අතර රජයේ සියළු ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇත.

    අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහල කොරොණා රෝගීන්ගෙන් පිරී යාම නිසා රෝගීන් ඇතුළත් කරගැනීම නතර කරනු ලැබින.

    සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ දිනය වන විට රජයේ ප්‍රධාන රෝහල් සියල්ලේම පාහේ අවම වශයෙන් කොරොණාරෝගීන් 100කට වැඩි පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් දිනපතා රෝහල්ගත වන බවත්ය.

    2017 වසරේ මේ දක්වා වූ කාලයේදී පමණක් 63000කට වැඩි කොරොණා රෝගීන් පිරිසක් වාර්තා වී ඇති මිය ගිය ගණන 200කට වැඩිය.

    ****ටොයින්ට විතරක් නම් ඩෙoගු හැදෙන්නෙ ආන්න කමක් නැ ... හැබැයි මහතුනු බේදයක් නැතුව එකසේ ඩෙoගු හැදෙනව...ලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..??? අර පර ශෝඨා වගේ ඇමරිකාවෙන් බේත් ගන්ඩද කියන්නෙ..???:angry::angry::angry:

    උපුටා ගන්නා ලදී.... ඉජු ඉජු @erozan
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි (එරෝසන් වර්ශන් )

    View attachment 105054

    කොරොණා උණ රෝගීන්ගෙන් පිරී යාම නිසා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීම සීමා කර තිබේ. ජයවර්ධනපුර රෝහල රෝගීන් බාර ගැනීම නතර කර ඇත්තේ ඉතිහාසයේ මුල් වරටයි.

    මේ වන විට එම රෝහලේ පමණක් කොරොණා රෝගීන් 450ක් පමණ නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන අතර රජයේ සියළු ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇත.

    අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහල කොරොණා රෝගීන්ගෙන් පිරී යාම නිසා රෝගීන් ඇතුළත් කරගැනීම නතර කරනු ලැබින.

    සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ දිනය වන විට රජයේ ප්‍රධාන රෝහල් සියල්ලේම පාහේ අවම වශයෙන් කොරොණාරෝගීන් 100කට වැඩි පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් දිනපතා රෝහල්ගත වන බවත්ය.

    2017 වසරේ මේ දක්වා වූ කාලයේදී පමණක් 63000කට වැඩි කොරොණා රෝගීන් පිරිසක් වාර්තා වී ඇති මිය ගිය ගණන 200කට වැඩිය.

    ****ටොයින්ට විතරක් නම් ඩෙoගු හැදෙන්නෙ ආන්න කමක් නැ ... හැබැයි මහතුනු බේදයක් නැතුව එකසේ ඩෙoගු හැදෙනව...ලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..??? අර පර ශෝඨා වගේ ඇමරිකාවෙන් බේත් ගන්ඩද කියන්නෙ..???:angry::angry::angry:

    උපුටා ගන්නා ලදී.... ඉජු ඉජු @erozan
    :shocked::lol::lol::lol::lol::lol::lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕකා ඉස්සර ඉදලම දේශපාලකයොන්ගෙ පුක ලෙව කන එකා නේ.. ඌට ලැජ්ජා නෑ ඉතින් යස අගේට ඒවි ඉජු ඉජු කිව්වම බඩ ගාගෙන... ඕක රාජපක්ශලගෙ පුතෙක් වෙන්න බැරිද... එහෙම නැත්නම් රනිලගෙන් අතවරයක් උනා වෙන්න බැරිද... මංගල අකේ පුරියා වෙන්න බැරිද... :LOL::LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: mmrizmy