පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි (එරෝසන් වර්ශන් )
View attachment 105054
කොරොණා උණ රෝගීන්ගෙන් පිරී යාම නිසා
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීම සීමා කර තිබේ.
ජයවර්ධනපුර රෝහල රෝගීන් බාර ගැනීම නතර කර ඇත්තේ ඉතිහාසයේ මුල් වරටයි.
මේ වන විට එම රෝහලේ පමණක් කොරොණා රෝගීන් 450ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන අතර රජයේ සියළු ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇත.
අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහල කොරොණා රෝගීන්ගෙන් පිරී යාම නිසා රෝගීන් ඇතුළත් කරගැනීම නතර කරනු ලැබින.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ දිනය වන විට රජයේ ප්‍රධාන රෝහල් සියල්ලේම පාහේ අවම වශයෙන් කොරොණාරෝගීන් 100කට වැඩි පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් දිනපතා රෝහල්ගත වන බවත්ය.
2017 වසරේ මේ දක්වා වූ කාලයේදී පමණක් 63000කට වැඩි කොරොණා රෝගීන් පිරිසක් වාර්තා වී ඇති මිය ගිය ගණන 200කට වැඩිය.
****ටොයින්ට විතරක් නම් ඩෙoගු හැදෙන්නෙ ආන්න කමක් නැ ... හැබැයි මහතුනු බේදයක් නැතුව එකසේ ඩෙoගු හැදෙනව...ලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..??? අර පර ශෝඨා වගේ ඇමරිකාවෙන් බේත් ගන්ඩද කියන්නෙ..???


උපුටා ගන්නා ලදී.... ඉජු ඉජු
@erozan