හම්ම්බෝ බය්යො දීලා තියන talks ඒ කාලේපැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි
ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී යාම නිසා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීම සීමා කර තිබේ. ජයවර්ධනපුර රෝහල රෝගීන් බාර ගැනීම නතර කර ඇත්තේ ඉතිහාසයේ මුල් වරටයි.
මේ වන විට එම රෝහලේ පමණක් ඩෙංගු රෝගීන් 450ක් පමණ නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන අතර රජයේ සියළු ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇත.
අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී යාම නිසා රෝගීන් ඇතුළත් කරගැනීම නතර කරනු ලැබින.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ දිනය වන විට රජයේ ප්‍රධාන රෝහල් සියල්ලේම පාහේ අවම වශයෙන් ඩෙංගු රෝගීන් 100කට වැඩි පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් දිනපතා රෝහල්ගත වන බවත්ය.
2017 වසරේ මේ දක්වා වූ කාලයේදී පමණක් 63000කට වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇති මිය ගිය ගණන 200කට වැඩිය.
****බයියන්ට විතරක් නම් ඩෙoගු හැදෙන්නෙ ආන්න කමක් නැ ... හැබැයි මහතුනු බේදයක් නැතුව එකසේ ඩෙoගු හැදෙනව...ලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..??? අර පර රනිලවගේ ඇමරිකාවෙන් බේත් ගන්ඩද කියන්නෙ..???
අද @erozan ගුයිය හැංගිල![]()

මේ බැල්ලි ඉන්න තැනක් බලල සාත්තරයක් අහගන්න ගියා නන් හරි. මූ වෙන ඔක්කොටම අවුරුදු ගාණකට කලින් නූල් දාලනෙ
ඒකනේ බන් පේරාදෙණියේ surgery නවත්තළලු නේද? ගෝට sir ට මහින්ද sir ට ඇයි බන් මේවා පෙන්නත්තේලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..???
පරයාට මිනිස්සු ගැන දුක හිතෙන්නේ නාකි මයිනා විපක්ශේ ඉඳියොත් තමා..ඒකනේ බන් පේරාදෙණියේ surgery නවත්තළලු නේද? ගෝට sir ට මහින්ද sir ට ඇයි බන් මේවා පෙන්නත්තේ![]()