පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි



    ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී යාම නිසා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීම සීමා කර තිබේ. ජයවර්ධනපුර රෝහල රෝගීන් බාර ගැනීම නතර කර ඇත්තේ ඉතිහාසයේ මුල් වරටයි.

    මේ වන විට එම රෝහලේ පමණක් ඩෙංගු රෝගීන් 450ක් පමණ නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන අතර රජයේ සියළු ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇත.

    අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී යාම නිසා රෝගීන් ඇතුළත් කරගැනීම නතර කරනු ලැබින.

    සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ දිනය වන විට රජයේ ප්‍රධාන රෝහල් සියල්ලේම පාහේ අවම වශයෙන් ඩෙංගු රෝගීන් 100කට වැඩි පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් දිනපතා රෝහල්ගත වන බවත්ය.

    2017 වසරේ මේ දක්වා වූ කාලයේදී පමණක් 63000කට වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇති මිය ගිය ගණන 200කට වැඩිය.


    ****බයියන්ට විතරක් නම් ඩෙoගු හැදෙන්නෙ ආන්න කමක් නැ ... හැබැයි මහතුනු බේදයක් නැතුව එකසේ ඩෙoගු හැදෙනව...ලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..??? අර පර රනිලවගේ ඇමරිකාවෙන් බේත් ගන්ඩද කියන්නෙ..???:angry::angry::angry:
    හම්ම්බෝ බය්යො දීලා තියන talks ඒ කාලේ
     
    • Haha
    Reactions: Xi Jinping

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Erozan
    517030.jpg
    rear service.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    මේ බැල්ලි ඉන්න තැනක් බලල සාත්තරයක් අහගන්න ගියා නන් හරි. මූ වෙන ඔක්කොටම අවුරුදු ගාණකට කලින් නූල් දාලනෙ
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මේ බැල්ලි ඉන්න තැනක් බලල සාත්තරයක් අහගන්න ගියා නන් හරි. මූ වෙන ඔක්කොටම අවුරුදු ගාණකට කලින් නූල් දාලනෙ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..???
    ඒකනේ බන් පේරාදෙණියේ surgery නවත්තළලු නේද? ගෝට sir ට මහින්ද sir ට ඇයි බන් මේවා පෙන්නත්තේ 😆
     
    • Haha
    Reactions: Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඒකනේ බන් පේරාදෙණියේ surgery නවත්තළලු නේද? ගෝට sir ට මහින්ද sir ට ඇයි බන් මේවා පෙන්නත්තේ 😆
    පරයාට මිනිස්සු ගැන දුක හිතෙන්නේ නාකි මයිනා විපක්ශේ ඉඳියොත් තමා..
     
    • Haha
    Reactions: siri_ayya