පැදුරකට හොද සින්හල බයිලා non stop

isuru harsha

Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    පැදුරකට හොද සින්හල බයිලා non stop

    මචන්ලා පැදුරකට හොද සින්හල බයිලා non stop සින්දු තියෙනවනම් share කරන්නකො :):):)
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං live show එකක තිබ්බා මතකනෑ ඒ live show එකේ නම. මොහිදින් බෙග් ගේ සින්දු සෙට් එකකින් වගේ ස්ටාර්ට් කරන්නෙ.