ජනවාරි 1 වැනිදා පැවැත්වෙන පිරිත් පිංකමකට පැදුරු (සින්තටික් හෝ පන්) සියයක් පමණ, සියයක් නැතිනම් වැඩිම ප්‍රමාණයක් ලබාගන්න හැකි තැනක් දන්නා අයෙක් කියන්න.
සාමාන්‍ය පන්සල් වල නම් මේ දවසට ගන්න අමාරුයි පින්කම් නිසා.
කුලියක් ගෙවන්නත් පුළුවන්.
සාමාන්‍ය පන්සල් වල නම් මේ දවසට ගන්න අමාරුයි පින්කම් නිසා.
කුලියක් ගෙවන්නත් පුළුවන්.