පැදුරු සාජ්ජේ

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඔන්න උබලා එළකිරියේ පැදුරු සාජ්ජයක් දානවා කියලා හිතපල්ලකො ...උබල හැම එකාලටම සින්දුවක් කියන්න වෙනවා කියල හිතමුකෝ :P ... උබලා කියන සින්දුව මොකද්ද ?

     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඔන්න උබලා එළකිරියේ පැදුරු සාජ්ජයක් දානවා කියලා හිතපල්ලකො ...උබල හැම එකාලටම සින්දුවක් කියන්න වෙනවා කියල හිතමුකෝ :P ... උබලා කියන සින්දුව මොකද්ද ?


    Gazolina
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්


    පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
    පැංචියෙ මට මතකයි...
    පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
    ඉරහඳ වගෙ මතකයි...//


     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha


    පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
    පැංචියෙ මට මතකයි...
    පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
    ඉරහඳ වගෙ මතකයි...//


    ********


    :cool::cool::cool:
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu


    පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
    පැංචියෙ මට මතකයි...
    පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
    ඉරහඳ වගෙ මතකයි...//



    ela elaaa:P:P
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින්වි යතක්
    අපි හැගිම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින්වි යතක්
    හදපානේ මද අදුරේ.....
    අත් පටලා යමු ආයේ.....
    අත් පටලා යමු ආයේ.....

    ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
    මම මගේ හෙවනැල්ලෙන් මිදී
    ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
    මම මගේ හෙවනැල්ලෙන් මිදී
    අව්දින් එමුත් රහසින් මුමුණා

    හදපානේ මද අදුරේ.....
    හදපානේ මද අදුරේ....
    අත් පටලා යමු ආයේ....

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනහෙමු සපුරා පැතුම්
    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්

    යමු වෙන්වී හිමිදිරියේ...
    හදපානේ මද අදුරේ...
    අත් පටලා යමු ආයේ...