පැනඩෝල් සිරප් තිබේද?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඒකෙ මචන් ප්‍රයිවට් ගහන එකක් තියෙනවලු උන එන්නෙ නැති ඒකත් තියෙනවද නන් දන්නෑ. මිඩ්වයිෆ්ගෙන් අහල බලන්න කියන්න ඒක ගැනත්. නැත්තන් මිඩ්ෆයිගෙන් අහන්න කියපන්කො සිරප් එක හොයාගන්න විදියක් නෑ ඒකට මොකද කරන්නෙ කියල. ගොඩක් වෙලාවට ස්පිරිතාලවල ලොකු බොතල් තියෙනව ඒවගෙන් හරි විදින දවසට දෙයි.
    ප්‍රයිවට් ගහන එකට උන හැදෙන්නෙ නෑ..ඒ උනාට මම ගැහුවෙ නම් මිඩ්වයිෆ්ට කියල.
     

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    මම ගත්තා Morisons එකෙන් ගහන Paracitamol Syrup එක. බබාට උණ හැදුනම Doctor කෙනෙක් දුන්නේ. ඒක පෙන්වලා Pharmacy එකෙන් එකක් ගත්තා දැනට සතියකට කලින්. ඔයාට ගන්න පුළුවන් වෙයි ඒක නම්. රු.75 ක් වගේ වෙන්නේ. Doctor නම් කිව්වේ 4ml වගේ දෙන්න කියලා. ඒත් අපි 2.5ml වගේ දෙන්නේ බබාට. ඒකත් හොඳයි කියලා හිතෙනවා. ඔයාට ඒකෙ Photo එකක් දාන්නම් මට Mail Adress එකක් එවන්න.
     
    • Like
    Reactions: CorD SaC

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    Adooo :(



    na bn, mama out of colombo :(
    ------ Post added on May 17, 2022 at 6:15 PM

    මිත්‍රවරුණි පැනඩොල් සිරප් එකක් හොයාගන්න පුලුවන්ද, රත්නපුර අවිස්සාවේල්ල අවට.

    heta wenakota wage hoya ganna bari unoth kiyapan.....Ape podi ekage scool van eka Avissawellatama enawa....
    mama ekak aragena van eke daala ewannam hawasata...
    umba awissawellata awith ganin van eka poragen....
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    heta wenakota wage hoya ganna bari unoth kiyapan.....Ape podi ekage scool van eka Avissawellatama enawa....
    mama ekak aragena van eke daala ewannam hawasata...
    umba awissawellata awith ganin van eka poragen....

    එල එල, mama call ekak gahannm saho