ප්රයිවට් ගහන එකට උන හැදෙන්නෙ නෑ..ඒ උනාට මම ගැහුවෙ නම් මිඩ්වයිෆ්ට කියල.ඒකෙ මචන් ප්රයිවට් ගහන එකක් තියෙනවලු උන එන්නෙ නැති ඒකත් තියෙනවද නන් දන්නෑ. මිඩ්වයිෆ්ගෙන් අහල බලන්න කියන්න ඒක ගැනත්. නැත්තන් මිඩ්ෆයිගෙන් අහන්න කියපන්කො සිරප් එක හොයාගන්න විදියක් නෑ ඒකට මොකද කරන්නෙ කියල. ගොඩක් වෙලාවට ස්පිරිතාලවල ලොකු බොතල් තියෙනව ඒවගෙන් හරි විදින දවසට දෙයි.
