පැනඩෝල් සිරප් තිබේද?

dzero

Active member
  • Nov 2, 2009
    432
    187
    43
    දවසෙ පැය 24ම මල පෙරේතයෙක් වගේ මේකෙ ලැගගෙන මනුස්සයෙක් අවශ්‍යතාවකට දාන ත්‍රෙඩ් එකෙත් රෙන්න එපා ඕයි, තොපිට එකම දේ දේශපාලනේ උනාට අපිට එහෙම නෑ. ඒ නිසා අනිත් දවසෙ මගෙ ත්‍රෙඩ් වලට පුලුවන්නම් නෑවිත් ඉඳපන්
    Erozan kiyana ekawa ignore karapan ban. Uge hati dakkane uba... Maha musalayek
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    ඒකෙ මචන් ප්‍රයිවට් ගහන එකක් තියෙනවලු උන එන්නෙ නැති ඒකත් තියෙනවද නන් දන්නෑ. මිඩ්වයිෆ්ගෙන් අහල බලන්න කියන්න ඒක ගැනත්. නැත්තන් මිඩ්ෆයිගෙන් අහන්න කියපන්කො සිරප් එක හොයාගන්න විදියක් නෑ ඒකට මොකද කරන්නෙ කියල. ගොඩක් වෙලාවට ස්පිරිතාලවල ලොකු බොතල් තියෙනව ඒවගෙන් හරි විදින දවසට දෙයි.
    Machan mama Ninewells gahanne. Me sare indian eka thebbe. Ethin una awa. Habai mama Asiri eken ahaddi kewwa, 2 weeks walin enawa kiyala. Ubata narahenpita asiri yanna puluwan poddak balapan. Hexa ekata una enne naha machan

    උදේ බිව්වා තිබ්බ ඔක්කොම.ඕනනම් බෝතලේකට චූ කරලා ගෙනල්ලා දෙන්නම්
    Parayoooo, ubalata hama dema joke da? Matath lamek ennawa. E wedanwa dannawa. Sathek wenna epa ban.
    ------ Post added on May 13, 2022 at 10:31 PM

    Penadol wagema thawa Brand ekak thamay Rapisol kiyanneth.
    Eke syrup ekanam me side eke Keells and Cargills wala tiyenawa ganna ( Ja Ela )
    mamath podi ekata denne rapisol syrup eka. penadol walata wada rasa nisa podi ekath bonawa.
    poddak try karanna. hoyaganna barinam colombo idala oyage side ena kenekta kiyala genna ganna balanna
    Samahara thanwala Rapisol ekath naha ban. Eka hodai kiyanawa. Thebboth ganin. It's good one machan
    ------ Post added on May 13, 2022 at 10:32 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    Parayoooo, ubalata hama dema joke da? Matath lamek ennawa. E wedanwa dannawa. Sathek wenna epa ban.
    ------ Post added on May 13, 2022 at 10:31 PM

    හරි ජාතකයක් නැතුව ඉපදුනහම ඔහොම තමා මචං. සමාජයෙන් කොන් වෙච්ච මිනිස්සු මේ වගේ ඇවිල්ලා තමා පොරවල් වෙන්න දඟලන්නේ🙂
     
    • Like
    Reactions: dzero and Sen-lu

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    Samahara thanwala Rapisol ekath naha ban. Eka hodai kiyanawa. Thebboth ganin. It's good one machan
    ------ Post added on May 13, 2022 at 10:32 PM
    ow mamath tika dawask hewwa. anthimata ja ela keells eke stock awilla thibba.
    yesterday yaddith badu thibuna.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    මිත්‍රවරුණි පැනඩොල් සිරප් එකක් හොයාගන්න පුලුවන්ද, රත්නපුර අවිස්සාවේල්ල අවට.
    මචන් අවශයම වෙලාව ඇරෙන්න දෙන්න එපා.. අපේ අයියා පොඩි එකාට කිබුහුමක් ගියත් බෙහෙත් ගන්නවා...මම දන්න තරමින් තාමත් වැඩිවියදමක් කරන්නේ බෙහෙත් වලට..(කාලයක් ස්විමින්ග් දැම්මා,,ඔන්න ඒ ටිකේ ඇඟ ශේප් වෙලා ආවා)සහ බෙහෙත් ගත්තා මතක නෑ....ලමයින්ගේ ඇග බාහිර විශබීජ වලට ඔරොත්තු දෙන්න ඉඩාරින්න.... ඒක අනාගත ආයෝජනයක්..ලමයටත් ඔයාටත්...
     
    • Like
    Reactions: ManjuT

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    අපි තාම real situation එකේ මුලම ඉන්නෙ…
    ඒක නිසා තියෙන හොදම option එක ඇද ගන්නෙ නැතුව දැනට තියෙන සාම්ප්‍රදායික options තවදුරටත් fail වෙන එක හොදයි…
    අරගලය neutral එකේ ඇදගෙන යන්න තියෙන්නෙ… ආයේ වෙලාවට නැගිටලා හරි දිශානතියට ඇදගෙන යන්න තියෙන්නෙ…
    (copied)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පැරසැටමෝල් සිරප් එක තියනව. කොල පාට එක. ඒක ගනිං. මාත් පොඩ්ඩට උණ අරගන ඒක තමා දුන්නෙ

    ඒකෙ මචන් ප්‍රයිවට් ගහන එකක් තියෙනවලු උන එන්නෙ නැති ඒකත් තියෙනවද නන් දන්නෑ. මිඩ්වයිෆ්ගෙන් අහල බලන්න කියන්න ඒක ගැනත්. නැත්තන් මිඩ්ෆයිගෙන් අහන්න කියපන්කො සිරප් එක හොයාගන්න විදියක් නෑ ඒකට මොකද කරන්නෙ කියල. ගොඩක් වෙලාවට ස්පිරිතාලවල ලොකු බොතල් තියෙනව ඒවගෙන් හරි විදින දවසට දෙයි.
    ප්‍රයිවට් ගහන එකටත් පොඩ්ඩක් උණ එනව ⁣
    ------ Post added on May 13, 2022 at 11:14 PM
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    මචන් අවශයම වෙලාව ඇරෙන්න දෙන්න එපා.. අපේ අයියා පොඩි එකාට කිබුහුමක් ගියත් බෙහෙත් ගන්නවා...මම දන්න තරමින් තාමත් වැඩිවියදමක් කරන්නේ බෙහෙත් වලට..(කාලයක් ස්විමින්ග් දැම්මා,,ඔන්න ඒ ටිකේ ඇඟ ශේප් වෙලා ආවා)සහ බෙහෙත් ගත්තා මතක නෑ....ලමයින්ගේ ඇග බාහිර විශබීජ වලට ඔරොත්තු දෙන්න ඉඩාරින්න.... ඒක අනාගත ආයෝජනයක්..ලමයටත් ඔයාටත්...

    ඒක ඇත්ත මචන්, මම හිතන්නෙ ලංකාවේ තරම් ඇනිටිබයොටික්ස් එහෙම ගන්න වෙන රටක් නැති තරම්

    Mama Homagama inne. Brand new ekak thiye mama hithanne poddata deparak pewwa
    Nathima unoth kiyapan mokak hari karamu
    එලකිරි අයියේ. මම බලලා කියන්නම්කො, ඕකන්ම් පොඩ්ඩට තියාගන්න. :love:
     
    • Like
    Reactions: HAneo

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ow ban ..pandol witharak newei..podi ekita sema awilla behethak dunna kassata..ekth kohewath thibbe na ..wena brand ekakin thibbe.utta
    ada ayeth una gaththa..hoda wela thibba eka.. e asse pit eka haduna :( .. adath dunnu behetha ..ekath hoya ganna na
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    33350A48-1FF1-4B31-B9D4-1D83650FE8AA.png

    This is also paracetamol Sri Lankan product can recommend

    this company was/supplies paracetamol to government hospitals as I know
     
    • Like
    Reactions: janithac and dzero

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    මචන් අවශයම වෙලාව ඇරෙන්න දෙන්න එපා.. අපේ අයියා පොඩි එකාට කිබුහුමක් ගියත් බෙහෙත් ගන්නවා...මම දන්න තරමින් තාමත් වැඩිවියදමක් කරන්නේ බෙහෙත් වලට..(කාලයක් ස්විමින්ග් දැම්මා,,ඔන්න ඒ ටිකේ ඇඟ ශේප් වෙලා ආවා)සහ බෙහෙත් ගත්තා මතක නෑ....ලමයින්ගේ ඇග බාහිර විශබීජ වලට ඔරොත්තු දෙන්න ඉඩාරින්න.... ඒක අනාගත ආයෝජනයක්..ලමයටත් ඔයාටත්...
    Ow machan. Grypwater ekath denna epa kiyanawa. Poddak ahala balapan hoda dokekgen. Eka dunnama, loku wunama sugar enna theyena probability eka wadi kiyanawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,731
    113
    සේදවත්ත
    මිත්‍රවරුණි පැනඩොල් සිරප් එකක් හොයාගන්න පුලුවන්ද, රත්නපුර අවිස්සාවේල්ල අවට.
    බඩු එන් නෑ බන්

    ඔය හෙම්බිරිස්සව කැස්ස උණට බේත් දෙන්න එපා තේරුමක් නැ