පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන&#3530

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එදා පාතාලයන් ආයුධ පෙන්නන්න එක්කං ගිහින් මරද්දී ෂා නියමයි කිව්වා
    කවුරුත් හිතුවේ නෑ ඒ විදිහට අහිංසක මිනිස්සු මරයි කියල
    දැන් මොකෝ වෙලා තියෙන්නේ
    පොලිස්, stf, හමුදා සොන්නයන්ගේ අලුත්ම රාජකාරිය තමයි සිංහලුන්ට වෙඩි තැබීම සහ හම්බයෝ හුරතල් කිරීම

    :angry::angry::angry::angry: හොදට කියල තියනවා අපේ බදු සල්ලි වලින් කාලා බිලා වෙසිගේ පුතාල අපේ උන්ටම වෙඩි තියනවා. අජිත් රෝහණ ගේ ලමයිටත් හෙන ගහයි ඕක කරන වැඩ වලට:angry::angry::angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    me police wesige puthalata hukawala danna ona,balu geri wesa ballo... pakku ekek naara baawanna ona me kollata me de karapu...hena 7ma gahapan okunta...

    Hena 7ma gahapan police wesige puthalata,Galleface ekata genalla ellala wedi thiyanna ona okunta​
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කියල වැඩක් නැ බන් ,මානවහිමිකම් කතා කරන එකා කොටිය කරල උන්ට මඩ ගහල අපහාස කරල මිනිස්සු අස්සෙ වෙනම මතයක් නිර්මානය කරන්නෙ පාලකයො උන්ගෙ වාසියට බන් ,

    අපෙ ලන්කාවෙ මොන්ගල් ප*යලට මානවහිමිකම් වල වටිනාකම තෙරෙන්න උන්ටම කෙලවෙන්න ඔනි , එහෙම කෙලවෙනකොට පාලකයොන්ට ගැලවෙන්න පුලුවන් විදිහට සමාජෙ මතෙ මුන් හදල ඉවරයි , උන් එකෙන් උන්ගෙ දෙශපාලන පලි ගැනිමුයි ,මිනිස්සුන්ගෙ කට වස්සන එවයි ,ඔක්කොම කරගන්නවා, අන්තිමට අනිත් හැම මරනයක් වගෙම කිසිම සාදාරනයක් ඉශ්ට වෙන්නෙ නැතිව මෙව මිනිස්සුන්ට අමතක වෙලා යනව බන් , හැමදාම වගෙ මොන්ගල් මිනිස්සු ටික දෙශප්‍රෙමිව කඩවෙන මානව හිමිකම් වලට හුරෙ දදා ඉදි,

    අපරාද කාරය , කොටිය දෙමලා මොකාගෙ උනත් මානවහිමිකම් තියෙන්න ඔනි ,දඩුවම් කරනවානම් එක නිතිය අනුව සිද්ද වෙන්න ඔනි

    hatts off machan,kiyanna thiyena de uba saralawa pahadiliwa kiyala thiyenawa...
     
    • Like
    Reactions: marachoon

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මන්නම් කියන්නෙ තනිකරම පොලිස් හුත්%@@^ වැරැද්ද :frown:
    මහ කාල කන්නි දැන් අර හුක%^* මොකක්ද දන්නෑ කියන්නෙ
    වැඩක් නෑ කතා කරල
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    me police wesige puthalata hukawala danna ona,balu geri wesa ballo... pakku ekek naara baawanna ona me kollata me de karapu...hena 7ma gahapan okunta...

    Hena 7ma gahapan police wesige puthalata,Galleface ekata genalla ellala wedi thiyanna ona okunta​
    මන්නම් කියන්නෙ මෙක යට ගහන්න දෙන්න හොද නෑ
    කොහොම හරි ගෙම අදින්න ඔනෙ හුත්^@^ට
    :angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මාද්‍ය සොන්නයට ගූ යනවා තව ප්‍රශ්න ඇහුව නම්

    1. ඌට ලමසාරියක් අන්දලා දහම්පාසල් යවන්න ඕන.. බොරුකීමේ අදීනව කියල දෙන්න.. ලංකාවේ පොලිසිය ගැන කතා කරලා වැඩක් නැ :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ පැනලයන්න හැදුවයි කියලා , මැරෙන්න වෙඩිතියන්න බෑනේ , අනික පස්සෙන් වෙඩිතිබ්බනම් ඉස්සරහා එකාට වැදුනේ වෝන්ටඩ් එකේ වගේ කරකවල තිබ්බද දන්නෑ , :angry::angry::angry:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    yep

    එදා පාතාලයන් ආයුධ පෙන්නන්න එක්කං ගිහින් මරද්දී ෂා නියමයි කිව්වා
    කවුරුත් හිතුවේ නෑ ඒ විදිහට අහිංසක මිනිස්සු මරයි කියල
    දැන් මොකෝ වෙලා තියෙන්නේ
    පොලිස්, stf, හමුදා සොන්නයන්ගේ අලුත්ම රාජකාරිය තමයි සිංහලුන්ට වෙඩි තැබීම සහ හම්බයෝ හුරතල් කිරීම

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මන්නම් කියන්නෙ මෙක යට ගහන්න දෙන්න හොද නෑ
    කොහොම හරි ගෙම අදින්න ඔනෙ හුත්^@^ට
    :angry::angry:

    ow machan meka yata gahanna denna hoda na,mamath 2005 di me anduwata chande depu ekek,wadak na katha karala,mun okkoma ballige puthala...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    munwa aran gihin marana eka hari bn.. thawa 10 15 withara ohoma maruwanam okun hadenawa... koheda hutha me anduwata puka didi hitapallako ubalatath wenne dawasaka oya tika thama.. pare yana gaman ubalatah wedi thibama therei...
     
    waligamaya

    Well-known member
  • කියල වැඩක් නැ බන් ,මානවහිමිකම් කතා කරන එකා කොටිය කරල උන්ට මඩ ගහල අපහාස කරල මිනිස්සු අස්සෙ වෙනම මතයක් නිර්මානය කරන්නෙ පාලකයො උන්ගෙ වාසියට බන් ,

    අපෙ ලන්කාවෙ මොන්ගල් ප*යලට මානවහිමිකම් වල වටිනාකම තෙරෙන්න උන්ටම කෙලවෙන්න ඔනි , එහෙම කෙලවෙනකොට පාලකයොන්ට ගැලවෙන්න පුලුවන් විදිහට සමාජෙ මතෙ මුන් හදල ඉවරයි , උන් එකෙන් උන්ගෙ දෙශපාලන පලි ගැනිමුයි ,මිනිස්සුන්ගෙ කට වස්සන එවයි ,ඔක්කොම කරගන්නවා, අන්තිමට අනිත් හැම මරනයක් වගෙම කිසිම සාදාරනයක් ඉශ්ට වෙන්නෙ නැතිව මෙව මිනිස්සුන්ට අමතක වෙලා යනව බන් , හැමදාම වගෙ මොන්ගල් මිනිස්සු ටික දෙශප්‍රෙමිව කඩවෙන මානව හිමිකම් වලට හුරෙ දදා ඉදි,

    අපරාද කාරය , කොටිය දෙමලා මොකාගෙ උනත් මානවහිමිකම් තියෙන්න ඔනි ,දඩුවම් කරනවානම් එක නිතිය අනුව සිද්ද වෙන්න ඔනි

    :yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මානවහිමිකම් පරීක්ෂණයක් කරන්නමයි තියෙන්නේ ඕකුන්ට කෙලවෙලම යන්න.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕකනේ මම කලින්ම කිව්වේ ඒ කාලේ බලපන් මේ ත්‍රෙඩ් එකට හුගක් වුන් බැන්නා .අපරාද කාරයො ආයුද පෙන්නලා මරන්නම ඕනෙ කිව්වා සාදු කිව්වා.ඔන්න වෙන දේ...

    මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද? http://www.elakiri.com/forum/showthread.php?t=1589377