පැනල ගියපු උන් ?? හෙල්ප්

burncash

Member
Jun 5, 2008
328
43
0
planet 51
මොඩ වැඩ කරන්න එපා බන්...
අපෙ දෙමවුපියන් අපිව අවුරුදු 20 හැදන්න කොච්චර දුක් විදින්න ඇතිද, එ මිනිස්සු ඔය ලස්සන දවස තමන්ගෙ ඇස් දෙකෙන් දකින්න කොච්චර ආසාවෙන් ඇතිද,
ගෙවල් වලට පැහැදිලි කරලා දෙන්න උත්සහා කරන්න... ඔය වගෙ මොඩ වැඩ කරන්නෙ නැතුව...
ඔයගෙ අනාගතෙට සුබ පතනවා

panala aynne naa ban dan .. anyway thnxxxx
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    උබට ගියාට පස්සේ තම තරු පෙන්නේ
    ලුනුයි බතුයි කාල එන්නම් කියල එන උන්ට Fired rice. ඕන වෙන්නේ පස්සෙනේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ එල මචන්... ඔන්න මගෙන් සුභ පැතුම්... උඹලට හොද පව්ල් ජීවිතයක් ගත කරල දරු මල්ලෝ දහයක් පහලවක් දා ගන්ඩ හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව....:yes::yes::cool::cool:

    මූ මට බනීද දන්නෑ....
    :shocked:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එළ එල මචන්... ඔන්න මගෙන් සුභ පැතුම්... උඹලට හොද පව්ල් ජීවිතයක් ගත කරල දරු මල්ලෝ දහයක් පහලවක් දා ගන්ඩ හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව....:yes::yes::cool::cool:

    මූ මට බනීද දන්නෑ....
    :shocked:
    පහලවක් මදි 24ක් විතර ශෝක්.:yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :shocked: :shocked: හම්මෝ... :eek:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :shocked: :shocked: හම්මෝ... :eek:
    මචන් මැරිච්ච පූසෙකුටවත් බය වෙන්න එපා.

    ටික කාලෙකින්........
    උගේ මාමාල දෙන්න Third Umpiresල.:rolleyes:
    කෙල්ල ලෙග් අම්පයර්.
    ඌ The Bowler's End Umpire.:D
    ළමයි සෙට් එක දෙකට කඩනවා 12 ගානේ. 11යි ටීම් එක ඇතුලේ. අනික් දෙන්න එක්ස්ට්‍රා. වතුර අදින්නත් ඉන්න එපාය.:rolleyes:;):D
    අපි යමු බලන්න.:yes::yes::cool:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් මැරිච්ච පූසෙකුටවත් බය වෙන්න එපා.

    ටික කාලෙකින්........
    උගේ මාමාල දෙන්න Third Umpiresල.:rolleyes:
    කෙල්ල ලෙග් අම්පයර්.
    ඌ The Bowler's End Umpire.:D
    ළමයි සෙට් එක දෙකට කඩනවා 12 ගානේ. 11යි ටීම් එක ඇතුලේ. අනික් දෙන්න එක්ස්ට්‍රා. වතුර අදින්නත් ඉන්න එපාය.:rolleyes:;):D
    අපි යමු බලන්න.:yes::yes::cool:

    මෙඩිකල් වලට ජනාධිපති වෙදදුරාණන්ට කතා කරමු.(Physiotherapist):eek::cool::lol:

    :sorry: ඌයි උගෙ ගෑණු ළමයයි ටීම් එකෙන් අයින් කරන්න වෙයි වගේ. :shocked: මට ෂුවර් නෑ 12ක් 15ක් හදල කෙලින් හිටන් ඉන්නවත් තරම් පණ ඉතුරු වෙයි කියල. :eek: :lol:

    :shocked: මූ ත්‍රේඩ් එකට ආවාම අපිට දෙහි කපයිද දන්නෙ නෑ.. :sorry:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :sorry: ඌයි උගෙ ගෑණු ළමයයි ටීම් එකෙන් අයින් කරන්න වෙයි වගේ. :shocked: මට ෂුවර් නෑ 12ක් 15ක් හදල කෙලින් හිටන් ඉන්නවත් තරම් පණ ඉතුරු වෙයි කියල. :eek: :lol:

    :shocked: මූ ත්‍රේඩ් එකට ආවාම අපිට දෙහි කපයිද දන්නෙ නෑ.. :sorry:

    හරි එහෙනං 26 යි. එතකොට උන් දෙන්න බුදියන් හිටියත් අවුලක් නෑනේ.:cool:
    දෙහි නෙමේ වෙන මොනවා හරි කපන්න හිතෙයි ඌට. අපිට මොකෝ.:lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හරි එහෙනං 26 යි. එතකොට උන් දෙන්න බුදියන් හිටියත් අවුලක් නෑනේ.:cool:
    දෙහි නෙමේ වෙන මොනවා හරි කපන්න හිතෙයි ඌට. අපිට මොකෝ.:lol::lol::lol:

    :rofl: :rofl: :rofl: අරූ බඳින්න ඉන්න කෙල්ල එහෙම මේව දැක්කොත් සිහි නැති වෙනව.., :shocked: ආයෙ ෂුවර්! :lol: :lol:
    11.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හරි එහෙනං 26 යි. එතකොට උන් දෙන්න බුදියන් හිටියත් අවුලක් නෑනේ.:cool:
    දෙහි නෙමේ වෙන මොනවා හරි කපන්න හිතෙයි ඌට. අපිට මොකෝ.:lol::lol::lol:

    ඇ බන් 26ක් හදනකන් බුදියල අයෙත් බුදිය ගත්තොත් 27ක් වෙනවනෙ...:shocked: අන්තිමේදි මූ ත්‍රෙඩ් එකක් දායි මුගෙ දරුවො හදාගන්ඩ අරමුදලක් පිහිටුවන්ඩ කියල... :lol:
     
    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    එළ එල මචන්... ඔන්න මගෙන් සුභ පැතුම්... උඹලට හොද පව්ල් ජීවිතයක් ගත කරල දරු මල්ලෝ දහයක් පහලවක් දා ගන්ඩ හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව....:yes::yes::cool::cool:

    මූ මට බනීද දන්නෑ....
    :shocked:

    ayye mata hariyata ahune naaa
    :lol::lol::lol::lol:
     
    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    මචන් මැරිච්ච පූසෙකුටවත් බය වෙන්න එපා.

    ටික කාලෙකින්........
    උගේ මාමාල දෙන්න Third Umpiresල.:rolleyes:
    කෙල්ල ලෙග් අම්පයර්.
    ඌ The Bowler's End Umpire.:D
    ළමයි සෙට් එක දෙකට කඩනවා 12 ගානේ. 11යි ටීම් එක ඇතුලේ. අනික් දෙන්න එක්ස්ට්‍රා. වතුර අදින්නත් ඉන්න එපාය.:rolleyes:;):D
    අපි යමු බලන්න.:yes::yes::cool:

    මෙඩිකල් වලට ජනාධිපති වෙදදුරාණන්ට කතා කරමු.(Physiotherapist):eek::cool::lol:

    ubalanam ekath market karai wage

    :confused::confused::confused::confused::confused: