පැනල ගියපු උන් ?? හෙල්ප්

burncash

Member
Jun 5, 2008
328
43
0
planet 51
:sorry: ඌයි උගෙ ගෑණු ළමයයි ටීම් එකෙන් අයින් කරන්න වෙයි වගේ. :shocked: මට ෂුවර් නෑ 12ක් 15ක් හදල කෙලින් හිටන් ඉන්නවත් තරම් පණ ඉතුරු වෙයි කියල. :eek: :lol:

:shocked: මූ ත්‍රේඩ් එකට ආවාම අපිට දෙහි කපයිද දන්නෙ නෑ.. :sorry:

ubalata dehi newei jambola thama kapanan wenne
:D:D

burncash

Member
Jun 5, 2008
328
43
0
planet 51
:rofl: :rofl: :rofl: අරූ බඳින්න ඉන්න කෙල්ල එහෙම මේව දැක්කොත් සිහි නැති වෙනව.., :shocked: ආයෙ ෂුවර්! :lol: :lol:
11.gif

math baya ekama thama... ekith elakiri innawa

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
burncash

Member
Jun 5, 2008
328
43
0
planet 51
ඇ බන් 26ක් හදනකන් බුදියල අයෙත් බුදිය ගත්තොත් 27ක් වෙනවනෙ...:shocked: අන්තිමේදි මූ ත්‍රෙඩ් එකක් දායි මුගෙ දරුවො හදාගන්ඩ අරමුදලක් පිහිටුවන්ඩ කියල... :lol:

gud idea ban
idea eka dunnata 5% ubata

:lol::lol::lol::lol::lol:
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :rofl: :rofl: :rofl: අරූ බඳින්න ඉන්න කෙල්ල එහෙම මේව දැක්කොත් සිහි නැති වෙනව.., :shocked: ආයෙ ෂුවර්! :lol: :lol:
    11.gif
    කෙල්ල දැක්කොත් මූට ගෙවල් වලින් කැමැත්ත ලැබුනත් කෙල්ලගෙන් කැමැත්ත හම්බ වෙන්නේ නෑ.:(:lol::lol::lol::lol:
    ඇත්තටම කාගේවත් ටිකිරි මොළ වලට එන්නේ නැද්ද අයිඩියා එකක් 50ක් විතර හදන්න ඕනේ කියල.
    සමන්තයට වත් අයිඩියා එක දාන්න ඕනේ.:yes::yes::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ubalata dehi newei jambola thama kapanan wenne
    :D:D

    :shocked: :lol: :lol: :lol:

    math baya ekama thama... ekith elakiri innawa

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :sorry: :shocked: මේ ත්‍රේඩ් එක නම් පෙන්නන්න එපා මචෝ. :( අපි රෙද්දක් ඇඳගෙන ආයෙ මේ ත්‍රේඩ් එක පැත්තෙ එන්නෙ කොහොමද එහෙම උනොත්. :eek: අපේ උන් මේකෙ මේ දාල තියෙන රිප්ලයි වල හැටියට... :no:

    කෙල්ල දැක්කොත් මූට ගෙවල් වලින් කැමැත්ත ලැබුනත් කෙල්ලගෙන් කැමැත්ත හම්බ වෙන්නේ නෑ.:(:lol::lol::lol::lol:
    ඇත්තටම කාගේවත් ටිකිරි මොළ වලට එන්නේ නැද්ද අයිඩියා එකක් 50ක් විතර හදන්න ඕනේ කියල.
    සමන්තයට වත් අයිඩියා එක දාන්න ඕනේ.:yes::yes::lol:

    :shocked: :shocked:
    thud.gif
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ubalanam ekath market karai wage

    :confused::confused::confused::confused::confused:
    හරි හරි අන්තිම එක කපපන්කෝ.:D

    සමන්තයා බඩු ගහන හැටියට ඌට එකෙක් හදන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙයි.:lol::D

    ඇ බන් 26ක් හදනකන් බුදියල අයෙත් බුදිය ගත්තොත් 27ක් වෙනවනෙ...:shocked: අන්තිමේදි මූ ත්‍රෙඩ් එකක් දායි මුගෙ දරුවො හදාගන්ඩ අරමුදලක් පිහිටුවන්ඩ කියල... :lol:
    චීයා වල් කොල්ල.:lol::lol::lol:
    කෙල්ල දැක්කොත් ඒකි වහ බීල බෙල්ලේ වැල දාගනී.:sorry::sorry:

    කොහොම කොහොම හරි කමක් නෑ කසාද බැඳගෙන සන්තෝසෙන් දරු මල්ලෝ හදාගෙන ජීවත් වෙලා ළමයි ලොකු උනාම උන්ටත් කියන්න ඕනේ "ළමයිනේ උඹලගේ අම්මයි මමයි පැනල යන්න යද්දී එළකිරි.කොම් එකේ කොල්ලෝ සෙට් එක තමයි නැවැත්තුවේ, ඒක නිසා අද අපි කසාද බැඳලා සන්තෝසෙන් ඉන්නවා. උඹලත් පලයල්ලා එළකිරි.කොම්" කියල උන්ට ලැපකුයි, ඉන්ටර්නෙටුයි අරන් දුන්නනං හරි.:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මෙක sticky thread එකක්ද? එලකිරි එකට එන හැම වෙලාවෙම මෙ thread එක උඩම තියනව.:confused::confused:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    හරි හරි අන්තිම එක කපපන්කෝ.:D

    සමන්තයා බඩු ගහන හැටියට ඌට එකෙක් හදන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙයි.:lol::D

    චීයා වල් කොල්ල.:lol::lol::lol:
    කෙල්ල දැක්කොත් ඒකි වහ බීල බෙල්ලේ වැල දාගනී.:sorry::sorry:

    කොහොම කොහොම හරි කමක් නෑ කසාද බැඳගෙන සන්තෝසෙන් දරු මල්ලෝ හදාගෙන ජීවත් වෙලා ළමයි ලොකු උනාම උන්ටත් කියන්න ඕනේ "ළමයිනේ උඹලගේ අම්මයි මමයි පැනල යන්න යද්දී එළකිරි.කොම් එකේ කොල්ලෝ සෙට් එක තමයි නැවැත්තුවේ, ඒක නිසා අද අපි කසාද බැඳලා සන්තෝසෙන් ඉන්නවා. උඹලත් පලයල්ලා එළකිරි.කොම්" කියල උන්ට ලැපකුයි, ඉන්ටර්නෙටුයි අරන් දුන්නනං හරි.:lol::lol::lol::lol::lol::lol::lol:

    ado patta kathawa machan... :lol::lol::lol::lol:
     
    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
    තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......

    :lol::lol::lol:
     
    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    හරි හරි අන්තිම එක කපපන්කෝ.:D

    සමන්තයා බඩු ගහන හැටියට ඌට එකෙක් හදන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙයි.:lol::D

    චීයා වල් කොල්ල.:lol::lol::lol:
    කෙල්ල දැක්කොත් ඒකි වහ බීල බෙල්ලේ වැල දාගනී.:sorry::sorry:

    කොහොම කොහොම හරි කමක් නෑ කසාද බැඳගෙන සන්තෝසෙන් දරු මල්ලෝ හදාගෙන ජීවත් වෙලා ළමයි ලොකු උනාම උන්ටත් කියන්න ඕනේ "ළමයිනේ උඹලගේ අම්මයි මමයි පැනල යන්න යද්දී එළකිරි.කොම් එකේ කොල්ලෝ සෙට් එක තමයි නැවැත්තුවේ, ඒක නිසා අද අපි කසාද බැඳලා සන්තෝසෙන් ඉන්නවා. උඹලත් පලයල්ලා එළකිරි.කොම්" කියල උන්ට ලැපකුයි, ඉන්ටර්නෙටුයි අරන් දුන්නනං හරි.:lol::lol::lol::lol::lol::lol::lol:

    ඔව් ඔව් පැටියට දනන් ඉන්නෙත් එළකිරි කියල. එළකිරි නැලවිලි ගී කියපන් බබා නලවන්න
    :D:D:love::D:D
     
    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    මෙක sticky thread එකක්ද? එලකිරි එකට එන හැම වෙලාවෙම මෙ thread එක උඩම තියනව.:confused::confused:

    මටත් හිතාගන්න බැරි ඕකම තමා බන්. අපරාදේ මුන් රේප් දෙන්නේ නෑ නේ . දුන්නනම් ගොඩේ ගොඩ
    :oo::oo::oo::rofl::oo::oo::oo:
     
    • Like
    Reactions: Optimus Prime

    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    නෑ නෑ..
    ඊයේ පොසොන් සමරන්න බීලා..
    තාම ගෙදර.. ඔලුව උස්සගන්න බැරුව...
    හික් හික්....
    අද office ආවෙත් නෑ..
    :) :):lol::lol::lol::lol:

    පොසොන් එකට බිව්වා කිරි කෝපි .... දැන් තමා තේරෙන්නේ
    :angry::angry::angry::angry::angry::angry: