ඌයි උගෙ ගෑණු ළමයයි ටීම් එකෙන් අයින් කරන්න වෙයි වගේ.
මට ෂුවර් නෑ 12ක් 15ක් හදල කෙලින් හිටන් ඉන්නවත් තරම් පණ ඉතුරු වෙයි කියල.
![]()
![]()
මූ ත්රේඩ් එකට ආවාම අපිට දෙහි කපයිද දන්නෙ නෑ..
![]()
ubalata dehi newei jambola thama kapanan wenne

ඌයි උගෙ ගෑණු ළමයයි ටීම් එකෙන් අයින් කරන්න වෙයි වගේ.
මට ෂුවර් නෑ 12ක් 15ක් හදල කෙලින් හිටන් ඉන්නවත් තරම් පණ ඉතුරු වෙයි කියල.
![]()
![]()
මූ ත්රේඩ් එකට ආවාම අපිට දෙහි කපයිද දන්නෙ නෑ..
![]()

![]()
![]()
අරූ බඳින්න ඉන්න කෙල්ල එහෙම මේව දැක්කොත් සිහි නැති වෙනව..,
ආයෙ ෂුවර්!
![]()
![]()
![]()

ඇ බන් 26ක් හදනකන් බුදියල අයෙත් බුදිය ගත්තොත් 27ක් වෙනවනෙ...අන්තිමේදි මූ ත්රෙඩ් එකක් දායි මුගෙ දරුවො හදාගන්ඩ අරමුදලක් පිහිටුවන්ඩ කියල...
![]()

කෙල්ල දැක්කොත් මූට ගෙවල් වලින් කැමැත්ත ලැබුනත් කෙල්ලගෙන් කැමැත්ත හම්බ වෙන්නේ නෑ.![]()
![]()
අරූ බඳින්න ඉන්න කෙල්ල එහෙම මේව දැක්කොත් සිහි නැති වෙනව..,
ආයෙ ෂුවර්!
![]()
![]()
![]()

ubalata dehi newei jambola thama kapanan wenne

math baya ekama thama... ekith elakiri innawa
මේ ත්රේඩ් එක නම් පෙන්නන්න එපා මචෝ.
අපි රෙද්දක් ඇඳගෙන ආයෙ මේ ත්රේඩ් එක පැත්තෙ එන්නෙ කොහොමද එහෙම උනොත්.
අපේ උන් මේකෙ මේ දාල තියෙන රිප්ලයි වල හැටියට... 
කෙල්ල දැක්කොත් මූට ගෙවල් වලින් කැමැත්ත ලැබුනත් කෙල්ලගෙන් කැමැත්ත හම්බ වෙන්නේ නෑ.
ඇත්තටම කාගේවත් ටිකිරි මොළ වලට එන්නේ නැද්ද අයිඩියා එකක් 50ක් විතර හදන්න ඕනේ කියල.
සමන්තයට වත් අයිඩියා එක දාන්න ඕනේ.![]()
ara rosa pata loku jathiya neda?ubalata dehi newei jambola thama kapanan wenne

හරි හරි අන්තිම එක කපපන්කෝ.
ubalanam ekath market karai wage

චීයා වල් කොල්ල.ඇ බන් 26ක් හදනකන් බුදියල අයෙත් බුදිය ගත්තොත් 27ක් වෙනවනෙ...අන්තිමේදි මූ ත්රෙඩ් එකක් දායි මුගෙ දරුවො හදාගන්ඩ අරමුදලක් පිහිටුවන්ඩ කියල...
![]()

gud idea ban
idea eka dunnata 5% ubata
උඹ ට කැමතිගානක් හදපන් 100ක් උනත් කමක් නැහැ...

හරි හරි අන්තිම එක කපපන්කෝ.
සමන්තයා බඩු ගහන හැටියට ඌට එකෙක් හදන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙයි.
චීයා වල් කොල්ල.
කෙල්ල දැක්කොත් ඒකි වහ බීල බෙල්ලේ වැල දාගනී.
කොහොම කොහොම හරි කමක් නෑ කසාද බැඳගෙන සන්තෝසෙන් දරු මල්ලෝ හදාගෙන ජීවත් වෙලා ළමයි ලොකු උනාම උන්ටත් කියන්න ඕනේ "ළමයිනේ උඹලගේ අම්මයි මමයි පැනල යන්න යද්දී එළකිරි.කොම් එකේ කොල්ලෝ සෙට් එක තමයි නැවැත්තුවේ, ඒක නිසා අද අපි කසාද බැඳලා සන්තෝසෙන් ඉන්නවා. උඹලත් පලයල්ලා එළකිරි.කොම්" කියල උන්ට ලැපකුයි, ඉන්ටර්නෙටුයි අරන් දුන්නනං හරි.![]()

තොටත් හිතෙන්නේ අමුතුම දේවල් යකෝ දෑවැද්ද ගැන හිතන්නයි පැනලා යන්නයි පස්සේ නැන්දම්මල යාලු කරගන්නයි ඔක්කෝම කොහොම කරගන්නද
තුට්ටු දෙකට ගන්නත් ඕනේ අශ්වයා නේරන්ජනා ගගෙන් පනින්නත් ඕනේ......

මූ අපිටත් නොකිය පැනලවත් ගිහින්ද?

හරි හරි අන්තිම එක කපපන්කෝ.
සමන්තයා බඩු ගහන හැටියට ඌට එකෙක් හදන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙයි.
චීයා වල් කොල්ල.
කෙල්ල දැක්කොත් ඒකි වහ බීල බෙල්ලේ වැල දාගනී.
කොහොම කොහොම හරි කමක් නෑ කසාද බැඳගෙන සන්තෝසෙන් දරු මල්ලෝ හදාගෙන ජීවත් වෙලා ළමයි ලොකු උනාම උන්ටත් කියන්න ඕනේ "ළමයිනේ උඹලගේ අම්මයි මමයි පැනල යන්න යද්දී එළකිරි.කොම් එකේ කොල්ලෝ සෙට් එක තමයි නැවැත්තුවේ, ඒක නිසා අද අපි කසාද බැඳලා සන්තෝසෙන් ඉන්නවා. උඹලත් පලයල්ලා එළකිරි.කොම්" කියල උන්ට ලැපකුයි, ඉන්ටර්නෙටුයි අරන් දුන්නනං හරි.![]()

mekata moko une>>>>>?![]()

මෙක sticky thread එකක්ද? එලකිරි එකට එන හැම වෙලාවෙම මෙ thread එක උඩම තියනව.![]()

නෑ නෑ..
ඊයේ පොසොන් සමරන්න බීලා..
තාම ගෙදර.. ඔලුව උස්සගන්න බැරුව...
හික් හික්....
අද office ආවෙත් නෑ..
![]()