පැන්ට්‍රියක් හදාගන්න

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් ඇලුමිනියම් පැන්ට්‍රියක් කර ගන්න තැනක් බලනවා. කට්ටිය දන්න තැන් තියෙනවද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචංලා.. මම පැන්ටියක් හදාගන්න ඉන්නේ. සිංගර් එකේ බැලුවා. එක ලස්සනයි. හැබැයි කල් පැවැත්ම ගැනනම් ෂුවර් එකක් නෑ. උබලා දන්න වෙන තැන් තියනවද? පොඩි ඇඩ්වයිස් එකක් දීපල්ලකො බලන්න...

    දැන් පුතී සිංගර් එකේ පෑන්ටිත් මහනවද? හරිම කුජිතයි නේද?:baffled::baffled::baffled:
    මල් මල් එවද? අපේ කොට පුතාගෙන් අහපන් ඌ දන්නවා ඔවා ගැන හොදට:P
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔව් මචන්...
    ඹම අඩ ගිය උන්ගෙ නුවර ශෝ රූම් එකට. උන්ගෙ ඩිස්පෙලේ එකෙ 4ක් විතට තිබ්බ.. එච්චරම කොලිටි නෑ බං.. අනික ගානත් ටිකක් වැඩි..
    එල්කාඩෝ එකටත් ගියා. එකෙනම් සුපිරි පැන්ට්‍රි එකක් තිබ්බා. මිලියන 2ක් වෙනවා.. ගාන අඩු නිසා මම ආපහු ආව..

    2 milion.:rofl:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔව් මචන්...
    ඹම අඩ ගිය උන්ගෙ නුවර ශෝ රූම් එකට. උන්ගෙ ඩිස්පෙලේ එකෙ 4ක් විතට තිබ්බ.. එච්චරම කොලිටි නෑ බං.. අනික ගානත් ටිකක් වැඩි..
    එල්කාඩෝ එකටත් ගියා. එකෙනම් සුපිරි පැන්ට්‍රි එකක් තිබ්බා. මිලියන 2ක් වෙනවා.. ගාන අඩු නිසා මම ආපහු ආව..

    එල්කාඩෝ ගාන ටිකක් අඩු එකක් නැද්ද බන්?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ehemada ban. Yako 20 lacks walata pantry ekak ganna. :rofl::rofl: Umba danna honda aluminium pantry hadana places monawada?

    ඕවා ඔහොම තමයි බන්.මම දන්න කෙනෙක් මැහෝගනී වලින් පැන්ට්‍රි එකක් කලා.ඒකේ දොරවල් ටික විතරයි මැහෝගනී.අනිත් ඒවා බෝඩ් එකක්.අවන් එකත් එක්කම ලක්ශ 27ක් ලු පැන්ට්‍රි එක.හොඳ තේක්ක වලින් ගහන්න තිබ්බා ඌට ඒක
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    තේක්ක පැන්ට්‍රි දික් අඩිය 21000 ක් ලු. ගාණ සාධාරණද?
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    30415333_2017047025227672_7549717826718662656_n.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මචං මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිවුනා නේද තනියම හදාගන්න හැටි
    වෙලාව තියනවා නම් පට්ටෙට හදන්න පුලුවන් කියලා තිවුනා වගේ මතකයි, නෙට් එකෙන් ඩිසයින් සහ මෙශර්මන්ට් හොයාගෙන ඌ හදපුවයෙත් ෆොටෝ දාල තිවුනා
    Circular saw එක විතරද කොහෙද ගානක් යන බඩුවකට ගන්න තියෙන්නෙ. අනෙක්වා නම් සාමාන්‍යෙන් ගෙදරක තියන බඩු
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    මචංලා.. මම පැන්ට්‍රියක් හදාගන්න ඉන්නේ. සිංගර් එකේ බැලුවා. එක ලස්සනයි. හැබැයි කල් පැවැත්ම ගැනනම් ෂුවර් එකක් නෑ. උබලා දන්න වෙන තැන් තියනවද? පොඩි ඇඩ්වයිස් එකක් දීපල්ලකො බලන්න...

    මම පැන්ටුි කබඩ් කරනවා. රැ.10000.00 ක් ඉදලා තියේ .
    0718166193
     
    • Like
    Reactions: ruchira55

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචං මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිවුනා නේද තනියම හදාගන්න හැටි
    වෙලාව තියනවා නම් පට්ටෙට හදන්න පුලුවන් කියලා තිවුනා වගේ මතකයි, නෙට් එකෙන් ඩිසයින් සහ මෙශර්මන්ට් හොයාගෙන ඌ හදපුවයෙත් ෆොටෝ දාල තිවුනා
    Circular saw එක විතරද කොහෙද ගානක් යන බඩුවකට ගන්න තියෙන්නෙ. අනෙක්වා නම් සාමාන්‍යෙන් ගෙදරක තියන බඩු


    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)
    http://www.elakiri.com/forum/showthread.php?t=1776837

    MDF වැඩ්ඩො එන්ඩෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1779119
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Loku than walin karagannawata wada. Podiyata wada karana kenek gen karagaththoth ubata godak aduwen. Ubata ona qualityata karaganna puluwan wei.