පැන්ට්‍රියක් හදාගන්න

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මම නම් එකක් හදන්න දුන්නා මචං. අපේ ඔෆිස් එකේ එකෙකුත් ඒ ප්ලේස් එකෙන් හදා ගත්තා.කොට්ටාවෙ ඇලුමේකර්ස් කියලා ප්ලේස් එකක්.උන්ගෙ වැඩ හොඳටම හොඳයි. මම ඇලු ටෙක් එකෙත් බැලුවා කලින්. උන්ගෙ ගනන් වැඩී.මූ ගාව අලුතෙන් ගෙනාපු මැශින් එකක් තියෙනවා. එජස් එහෙම ලස්සනට ගන්නවා. අනික ලාච්චු එහෙම ස්මූත්ලි වැහෙන විදියට තමා හදන්නෙ.ඕනෙ එවුන් ඉන්නවනම් කියපං මම නම්බර් එක දෙන්නම්.ගිහින් බලපං.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මම නම් එකක් හදන්න දුන්නා මචං. අපේ ඔෆිස් එකේ එකෙකුත් ඒ ප්ලේස් එකෙන් හදා ගත්තා.කොට්ටාවෙ ඇලුමේකර්ස් කියලා ප්ලේස් එකක්.උන්ගෙ වැඩ හොඳටම හොඳයි. මම ඇලු ටෙක් එකෙත් බැලුවා කලින්. උන්ගෙ ගනන් වැඩී.මූ ගාව අලුතෙන් ගෙනාපු මැශින් එකක් තියෙනවා. එජස් එහෙම ලස්සනට ගන්නවා. අනික ලාච්චු එහෙම ස්මූත්ලි වැහෙන විදියට තමා හදන්නෙ.ඕනෙ එවුන් ඉන්නවනම් කියපං මම නම්බර් එක දෙන්නම්.ගිහින් බලපං.

    දීපන් දීපන්.. ෆොටෝ එහේම තියෙනව නම් දාන්න
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මම නම් එකක් හදන්න දුන්නා මචං. අපේ ඔෆිස් එකේ එකෙකුත් ඒ ප්ලේස් එකෙන් හදා ගත්තා.කොට්ටාවෙ ඇලුමේකර්ස් කියලා ප්ලේස් එකක්.උන්ගෙ වැඩ හොඳටම හොඳයි. මම ඇලු ටෙක් එකෙත් බැලුවා කලින්. උන්ගෙ ගනන් වැඩී.මූ ගාව අලුතෙන් ගෙනාපු මැශින් එකක් තියෙනවා. එජස් එහෙම ලස්සනට ගන්නවා. අනික ලාච්චු එහෙම ස්මූත්ලි වැහෙන විදියට තමා හදන්නෙ.ඕනෙ එවුන් ඉන්නවනම් කියපං මම නම්බර් එක දෙන්නම්.ගිහින් බලපං.

    BUMP
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මම නම් එකක් හදන්න දුන්නා මචං. අපේ ඔෆිස් එකේ එකෙකුත් ඒ ප්ලේස් එකෙන් හදා ගත්තා.කොට්ටාවෙ ඇලුමේකර්ස් කියලා ප්ලේස් එකක්.උන්ගෙ වැඩ හොඳටම හොඳයි. මම ඇලු ටෙක් එකෙත් බැලුවා කලින්. උන්ගෙ ගනන් වැඩී.මූ ගාව අලුතෙන් ගෙනාපු මැශින් එකක් තියෙනවා. එජස් එහෙම ලස්සනට ගන්නවා. අනික ලාච්චු එහෙම ස්මූත්ලි වැහෙන විදියට තමා හදන්නෙ.ඕනෙ එවුන් ඉන්නවනම් කියපං මම නම්බර් එක දෙන්නම්.ගිහින් බලපං.

    දීපන් දීපන්.. ෆොටෝ එහේම තියෙනව නම් දාන්න

    :yes::yes::yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    උබට සල්ලි තියෙනවනම් ඇල්මීනයම් වලින් ගහපන්..
    දැන් ගොඩක් ගහන්නේ ඇලිමීනියම්

    ගනන් කොහොමද බං
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නිරෝමි එකේ තිබුනා ලස්සන එවා ටිකක් අපේ කොටා එක්ක ගිහින් තොරාලා ගනින් හොද එකක් කොටාට හොදට ඔවා තෝරලා පුරැදුයි!:P:P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    German quality pantry tiyanwa 10 lacks wage wenawa set ekama. oven , cooker okkoma set ekaatam enne. ape gedara set kara. dan godak than tiaynwa price nam me wage tma quality ewayenam:yes:
     
    boola123

    Junior member
  • Jun 9, 2011
    31
    16
    8
    I got it done from Singer.
    2.5 years to date & so far absolutely no issues. Value for money.

    Cost me around 3laks those days (However i purchased the hinges from MM Noorboy. Singer was very flexible) (Teak would have cost over 1mn for same specs by that time).

    If i can use this for 10years more than enough for me :D