පැන්ඩොරා පෙපර්ස් වල නම තිබ්බ නිරුපමා නඩෙශන් ජොඩුව ගැන වාර්තාවක් මාසයක් ඇතුලත් දෙන්න කියලා තිබ්බා. ඔන්න අදට මාසයයි.