ekane ekane mewa kotinge wada.
koti nagitinawa ilaga sare namal janadipathi karala rata bera ganna one
ඒකනෙ කලබල වෙනවනෙ...
මේක කියවල බලල, ට්‍රිගර් උනේ නැත්නම් උඹ තාම යමක් තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්නව.. නැත්නම් ඉතින් අර පාර්ලිමේන්තුවෙ දෙපැත්තෙ ඉඳන් කෑගහන හිපාටුවො ජාති දෙකෙන් එකෙක් වගේ තමා...
https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/ාන්මන තර්කය වෙන්නෙ, ඔය ලිපිය ලියල තියෙන විදිහ... ඒකට පාවිච්චි කරන පින්තූර... තව භාවිත වචන සහ වෙලාවක නොගැලපෙන අවස්ථා ගැන විස්තර පට්ට ගොඩක් විවේචනය කරන්න පුළුවන් කියන එක. එක ෆ්‍රේම් එකක ඇතුළෙ එයාලගෙ මතය ප්ලාන්ට් කරන්න හදනව වගේ.
මේ ලිපිය පුරාම වත්කම් ගැන සැකයට තුඩුදෙන දේවල් ගොඩාක් ගැන විස්තර වෙනව, සමහර ලිපි, ගිනුම් වාර්තා පට්ට... මට මතයක් තියෙනව මේ ගැන, මොනා උනත් මේ උන දේ හොඳයි... මේකත් හොඳ දේකට උපයෝගී වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව. ලිපිය මීට වැඩිය වෙනස් උනා නම් මේකෙන් හුඟ දෙනෙකුට දෙයක් දනවන්න තිබුණා...