පැන්ඩෝරගෙ විස්තරේ ලංකාවෙ නියෝජනය

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ekane ekane mewa kotinge wada.

    koti nagitinawa ilaga sare namal janadipathi karala rata bera ganna one
    ඒකනෙ කලබල වෙනවනෙ...

    මේක කියවල බලල, ට්‍රිගර් උනේ නැත්නම් උඹ තාම යමක් තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්නව.. නැත්නම් ඉතින් අර පාර්ලිමේන්තුවෙ දෙපැත්තෙ ඉඳන් කෑගහන හිපාටුවො ජාති දෙකෙන් එකෙක් වගේ තමා...

    https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/ාන්මන තර්කය වෙන්නෙ, ඔය ලිපිය ලියල තියෙන විදිහ... ඒකට පාවිච්චි කරන පින්තූර... තව භාවිත වචන සහ වෙලාවක නොගැලපෙන අවස්ථා ගැන විස්තර පට්ට ගොඩක් විවේචනය කරන්න පුළුවන් කියන එක. එක ෆ්‍රේම් එකක ඇතුළෙ එයාලගෙ මතය ප්ලාන්ට් කරන්න හදනව වගේ.

    මේ ලිපිය පුරාම වත්කම් ගැන සැකයට තුඩුදෙන දේවල් ගොඩාක් ගැන විස්තර වෙනව, සමහර ලිපි, ගිනුම් වාර්තා පට්ට... මට මතයක් තියෙනව මේ ගැන, මොනා උනත් මේ උන දේ හොඳයි... මේකත් හොඳ දේකට උපයෝගී වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව. ලිපිය මීට වැඩිය වෙනස් උනා නම් මේකෙන් හුඟ දෙනෙකුට දෙයක් දනවන්න තිබුණා...
     
    Last edited:
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,888
    113
    කවුරුත් කතා නොකර පැන්ඩෝරගෙ විස්තරේ ලංකාවෙ මාධ්‍ය නියෝජිතවරු දෙන්නා...

    1. ඉක්බාල් අතාස් - සන්ඩේ ටයිම්ස්
    https://www.icij.org/journalists/iavyiqbalathas/

    2. නාමිනි විජේදාස - සන්ඩේ ටයිම්ස්
    https://www.icij.org/journalists/namini-wijedasa/
    මුන්ට පුලුවන් දෙයක් නෑ....int එකකින් තමයි හැකර්ලා දාලා ගොඩක් තොරතුරු අරන් තියෙන්නේ. Confirm නොවුණ ඒවා publish කරලත් නෑ....
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    up

    මුන්ට පුලුවන් දෙයක් නෑ....int එකකින් තමයි හැකර්ලා දාලා ගොඩක් තොරතුරු අරන් තියෙන්නේ. Confirm නොවුණ ඒවා publish කරලත් නෑ....
    හැකර්ලා කොම්පියුටර් ගැහුවට මුන්ට තියනව පට්ට කනෙක්ශන්..ලෝකෙ වටේම...
    ඉක්බාල් තමා මුලින්ම මිග් යාන ගනුදෙනුව ගැන හොයාග්ත්තේ..
    ලසන්ත වික්‍රමතුංගල එළියට දැම්මනේ ඒව...මැරුම් කෑවා..
    ඉක්බාල් යන්තම් පණ බේරගෙන ඉන්නවා.. මිනිහට ඉන්ටර්නැශනල් බැකප්1 තිබ්බ සැරටම.
    ඉක්බාල්ගෙ ගෙදර 24*7 ආරක්ෂකයො තියාගෙන ඉන්නේ..
    ඉක්බාල් කියන්නේ ජේෂ්ඨ මාද්‍යවේදියෙක්...බය නැති මනුස්සයෙක්..මොකක්ද පිනකට බේරිලා ඉන්නවා..
    ------ Post added on Oct 7, 2021 at 7:02 AM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    රවුමක් යමුදා :baffled:


    download-1.jpg