පැන්ෂොන් Scheam එක ගැන දන්නෙ කව්ද...?

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
පැන්ෂොන් Scheam එක ගැන දන්නෙ කව්ද...?


ඔය කා කොටා ගන්න පැන්ශොන් එකෙ ගැන දන්නෙ කව්ද..? එ මගුල බාගන්න තැනක් තියෙනවද...?

ආණ්ඩුවේ සේවකයොන්ට දෙන පැන්ශොන් එකේ structure එක ගැන දැන ගන්න Doc එකක් නැද්ද..?

ඔක්කොම එපා කියන එක එකා එක එක විකාර කියවනව.. ආණ්ඩුවෙ ඔලු බක්කො ආදරෙන් දෙන්න යන අලුත්ම පරිප්පුව කියවල බලන්න ඔන..

:oo::oo::oo:
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
එළාර;10285284 said:
මගේ සිස්ටම් එක උන් හොරකම් කරලා තියෙන්නෙ.


උබෙ සිස්ටම් එක කියපන් එහෙනම්
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
එළාර;10285337 said:
හොරකම් කළාට පස්සේ කොහෙද සිස්ටම් එකක්. :(

දැන් ඔය කියන වසන්ගතෙ කියවන්න තැනක් නැද්ද
 

maxtec

Member
Dec 7, 2008
68
13
0
43
www.pensions.gov.lk

රජයේ සේවකයන් වෙත ලබා දෙන විශ්‍රාම වැටුප් ක්‍රමයා හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන දැනගන්න...

www.pensions.gov.lk
 
  • Like
Reactions: thilangr8