පැන්ෂොන් Scheam එක ගැන දන්නෙ කව්ද...?
ඔය කා කොටා ගන්න පැන්ශොන් එකෙ ගැන දන්නෙ කව්ද..? එ මගුල බාගන්න තැනක් තියෙනවද...?
ආණ්ඩුවේ සේවකයොන්ට දෙන පැන්ශොන් එකේ structure එක ගැන දැන ගන්න Doc එකක් නැද්ද..?
ඔක්කොම එපා කියන එක එකා එක එක විකාර කියවනව.. ආණ්ඩුවෙ ඔලු බක්කො ආදරෙන් දෙන්න යන අලුත්ම පරිප්පුව කියවල බලන්න ඔන..