පැන්සලෙන් චන්දය සලකුණු

sameer256

Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    පැන්සලෙන් චන්දය සලකුණු

    අද අපි චන්දය සලකුණු කලේ පැන්සලෙන්.

    මම දැක්කා news site එක්ක මැකෝ කියල තියෙනවා, චන්දය සලකුණු කරන්න දුබුරු සහ තැබිලි වර්ණ සහිත පැනක් භාවිතා කරන්න කියල තියෙනවා. වෙන වර්ණයක් භාවිතා කරොත් චන්දය අවලංගු වෙනවා කියල තිබුන.

    මොකද්ද බන් මේ හරුපේ :angry:

    මේගැන දන්නා එකෙක් කියහන්කෝ ?
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අවුලක් වෙන්නැති වෙයි මචන්.
    තැන් තැන් වල තිබිල තියෙන්නේ එක එක එ්වා.
    අපේ නම් තැබිලි පෑනක් තිබ්බේ.
    ෂුවර් නෑ වගේ නම් පැමිණිලි කරල හොයල බලහන්.
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි භාර ගැනීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාපිත කෙරුණු විශේෂ ඒකකය මේ වනවිට එම කටයුතු ආරම්භ කර තිබෙනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේ දිස්ති‍්‍රක් මට්ටමින් පැමිණිලි භාර ගැනීම සිදුකරන බවයි. කොළඹ, ගම්පහ සහ කලූතර යන දිස්ති‍්‍රක්කවල මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් වන පැමිණිලි 011 20 73 816 යන දුරකථන අංකයෙන් සහ 011 20 73 817 යන දුරකථන අංකයෙන් ඉදිරිපත් කළ හැකියි.

    මාතලේ, මහනුවර සහ නුවරඑළිය යන දින්ති‍්‍රක්කවල පැමිණිලි භාර ගැනීම සදහා වෙනම දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.
    011 20 73 818 එම දුරකථන අංකයයි.

    ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ති‍්‍රක්කවල මැතිවරණ පැමිණිලි 011 20 73 820 යන දුරකථන අංකයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ හැකියි.

    යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව හා මුලතිව් යන දිස්ති‍්‍රක්කවල පැමිණිලි ඉදිරිපත් කිරීම සදහාද දුරකථන අංක 2 ක් හදුන්වා දී තිබෙනවා. 011 20 73 822 සහ 011 20 73 823 එම දුරකථන අංක දෙකයි.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අද අපි චන්දය සලකුණු කලේ පැන්සලෙන්.

    මම දැක්කා news site එක්ක මැකෝ කියල තියෙනවා, චන්දය සලකුණු කරන්න දුබුරු සහ තැබිලි වර්ණ සහිත පැනක් භාවිතා කරන්න කියල තියෙනවා. වෙන වර්ණයක් භාවිතා කරොත් චන්දය අවලංගු වෙනවා කියල තිබුන.

    මොකද්ද බන් මේ හරුපේ :angry:

    මේගැන දන්නා එකෙක් කියහන්කෝ ?

    baduma thama! uba m3 ta dammanam hitha ganin eeka mahinda giya kiyala.
    rata gana ubata aadarayak thiyenam ara number ekata call karala pamini karapan.uba wenuwen ube pawula ube anagatha paramparaawa wenuwen karapan.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙ නම් තිබ්බේ දුඹුරු පාට පෑනක් :nerd:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මෙහෙ නම් තිබ්බේ දුඹුරු පාට පෑනක්
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    අද අපි චන්දය සලකුණු කලේ පැන්සලෙන්.

    මම දැක්කා news site එක්ක මැකෝ කියල තියෙනවා, චන්දය සලකුණු කරන්න දුබුරු සහ තැබිලි වර්ණ සහිත පැනක් භාවිතා කරන්න කියල තියෙනවා. වෙන වර්ණයක් භාවිතා කරොත් චන්දය අවලංගු වෙනවා කියල තිබුන.

    මොකද්ද බන් මේ හරුපේ :angry:

    මේගැන දන්නා එකෙක් කියහන්කෝ ?

    අඩෝ complain කරපන්. අපිත් mark කරේ දුබුරු කාබන් පෑනකින්. MACO කිව්වා වෙන colors නම් reject කරනවා කියල.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Machan apith mark kale pencil ekakin. mam call karala ahuwa. Pencil eka valid kiwwa. eth matanam sure ekak na. mako kiyapu video eka thiyanwada?
     

    sameer256

    Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    Machan apith mark kale pencil ekakin. mam call karala ahuwa. Pencil eka valid kiwwa. eth matanam sure ekak na. mako kiyapu video eka thiyanwada?



    video එක නම් නැ, මම දැක්කේ news website එකක දල තියෙනවා.