පැනික් වෙන්න එපා, මාස තුනකට හාල් තියනවා

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මම හිතෙන්නේ අගෝස්තු වෙනකොට යල කන්නේ ඉවරයි ? තෙල් පෝලිම් වගේ හාල් ගොඩ ගාගෙන හාල් පෝලිම් හදන්න තමයි ගුපියෝ දගලන්නේ

    goda gahala wedak na narak wenawane. ape gedara unta epa kiyaddi thibba ekma vii goniya ketuwane. :mad:
    උබලට කුබුරු තියෙනවද ?ගම්පහ
    ------ Post added on May 24, 2022 at 7:15 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    රනිල වෙන ගේමක ඉන්නව වගේ මට නන් පේනෙ. මූ මේ අහක යන පෝලිමුත් හදනවනෙ.
    මේ crysis එක තියනකල් ඒකා අගමැති.
    මේක ඉවර උණු දවසක මෙහෙ දිය කියලා රාජපක්ෂ ඕකගෙ පට්ටම ගලවලා ගන්නවා.
    Our Brand Is Crisis
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හෙටම හාල් කිලො 250ක්, පරිප්පු කිලො 20ක්, මුන් ඇට කිලො 20ක්, කඩල කිලො 10ක් වගෙ ස්ටොක් කරගන්ඩ ඕන

    @NRTG උබට අවුලක් වෙන එකක් නෑ මචන්, තනකොල වල අඩුවක් නැනෙ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    මම හිතෙන්නේ අගෝස්තු වෙනකොට යල කන්නේ ඉවරයි ? තෙල් පෝලිම් වගේ හාල් ගොඩ ගාගෙන හාල් පෝලිම් හදන්න තමයි ගුපියෝ දගලන්නේ

    උබලට කුබුරු තියෙනවද ?ගම්පහ
    නෑ ඩොටේ තියෙන්නෙ. ඩොටෙත් වැටේ කෙරෝලෙම තියෙන්නෙ. යල කරන්නෙ නෑ ඒවයෙ. එක කන්නයයි. අම්මට ලැබුනු කුබුර අරගත්තෙ නෑලු. ඒව ගම්පහ තියෙනව මාමට. යල කරල තියෙන්නෙ. එහෙන් හරි හාල් ලැබෙයි..
     
    • Like
    Reactions: Darkseid

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    හෙටම හාල් කිලො 250ක්, පරිප්පු කිලො 20ක්, මුන් ඇට කිලො 20ක්, කඩල කිලො 10ක් වගෙ ස්ටොක් කරගන්ඩ ඕන

    @NRTG උබට අවුලක් වෙන එකක් නෑ මචන්, තනකොල වල අඩුවක් නැනෙ
    Hey bitch, location please ?
     
    • Haha
    Reactions: Solo Rider

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    රටේ ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හිතාමතාම පෝලිම්වල ඕනෑකමින් මේ ආණ්ඩුව තියන් ඉන්නවා, අරගලයට එකතුවන ජන කන්ද කඩන්න කියල හිතෙන්නේ මට විතරද ???
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    dance party GIF
     
    • Haha
    Reactions: Solo Rider